Where Do You Go my Lovely

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    සීගිරියේ කුරුටු ගීත ලස්සනයි ඒ ලස්සන ගී ලියන්න බෑ මට දුකයි.
    2001 දි 10 වසරෙ පන්ති යද්දි මගෙ ඉස්සරහ පේලියෙ ඉදගෙන අකුරු කරපු ලස්සන කෙල්ලට හිත යටින් ආදරේ කරද්දි එහා පැත්තෙ පිට්ටනියෙ තිබ්බ කානිවල් එකේ දාල තිබ්බ යකඩ කටින් ගොරොසු විදිහට ඇහුන මේ සින්දුව හිතට වැදුනෙ පුදුමාකාර විදිහට. ඒ කාලෙ හිතෙන් විතරක් ආදරේ කරපු කෙනා මගෙම උනා ටික දවසකට පස්සෙ. එත් එ ඔක්කොම 2006 දි ඉවර උනා.

    අදටත් මේ සින්දුව ඇහෙද්දි ලස්සන අකුරු වලින් මගෙ හිතේ කවි ලිවුව එ පුන්චි සුරන්ගනාවි ගැන මතක් වෙනව.:love::love::love::love:

    ai ban 2006di moko une..uba parakku unada?:confused:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,722
    6,292
    113
    ගග අද්දර
    සීගිරියේ කුරුටු ගීත ලස්සනයි ඒ ලස්සන ගී ලියන්න බෑ මට දුකයි.
    2001 දි 10 වසරෙ පන්ති යද්දි මගෙ ඉස්සරහ පේලියෙ ඉදගෙන අකුරු කරපු ලස්සන කෙල්ලට හිත යටින් ආදරේ කරද්දි එහා පැත්තෙ පිට්ටනියෙ තිබ්බ කානිවල් එකේ දාල තිබ්බ යකඩ කටින් ගොරොසු විදිහට ඇහුන මේ සින්දුව හිතට වැදුනෙ පුදුමාකාර විදිහට. ඒ කාලෙ හිතෙන් විතරක් ආදරේ කරපු කෙනා මගෙම උනා ටික දවසකට පස්සෙ. එත් එ ඔක්කොම 2006 දි ඉවර උනා.

    අදටත් මේ සින්දුව ඇහෙද්දි ලස්සන අකුරු වලින් මගෙ හිතේ කවි ලිවුව එ පුන්චි සුරන්ගනාවි ගැන මතක් වෙනව.:love::love::love::love:

    පුංචි සුරංගනාවි :love:
     
    janakaparakkuwa

    Active member
  • ai ban 2006di moko une..uba parakku unada?:confused:
    කෙල්ල ඔක්කොම දාල මේ ලොකෙන් යන්න ගියා. මම ඔක්කොම දාල අහුවෙච්ච එකට ගියා කැම්පස්. මට ඕනෙ උනෙ හැමදේම දාල යන්න විතරයි. ගමේ තව කල් හිටියනම් මටත් මේ ලොකෙ දාල යන්න වෙනව.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,722
    6,292
    113
    ගග අද්දර
    කෙල්ල ඔක්කොම දාල මේ ලොකෙන් යන්න ගියා. මම ඔක්කොම දාල අහුවෙච්ච එකට ගියා කැම්පස්. මට ඕනෙ උනෙ හැමදේම දාල යන්න විතරයි. ගමේ තව කල් හිටියනම් මටත් මේ ලොකෙ දාල යන්න වෙනව.

    හ්ම්........ :sorry::sorry::sorry::sorry::(:(:(:(
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කෙල්ල ඔක්කොම දාල මේ ලොකෙන් යන්න ගියා. මම ඔක්කොම දාල අහුවෙච්ච එකට ගියා කැම්පස්. මට ඕනෙ උනෙ හැමදේම දාල යන්න විතරයි. ගමේ තව කල් හිටියනම් මටත් මේ ලොකෙ දාල යන්න වෙනව.
    oh a kiwwe grl died? a kohomada ban...sad stroy :(
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    එපා වෙනවා බන් මේ සින්දු. මේ සින්දු වලට අපි ඉන්න mood එක වෙනස් කරන්න පුදුම හැකියාක් තියෙන්නේ.
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Haddaway - What Is Love (Music Video)

    Mr. President - Coco Jambo

    Aqua - Barbie Girl

    Marc Anthony - When I Dream at Night

    Marc Anthony - You Sang To Me

    Marc Anthony - I Need to Know

    Marc Anthony, Tina Arena - I Want to Spend My Lifetime Loving You

    Alizee- La isla bonita

    Shakira - Hips Don't Lie ft. Wyclef Jean

    Last edited: