Where Do You Go my Lovely

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka
    youtube එකේ රවුමක් ගානකොට කොහේ හරි කොනක තිබිල මේක දැක්කේ. කට්ටියට මතකද මේ සින්දුව ඉස්සර 2002 වගේ ITN එකේ පට්ට ගැහුවේ. ඒ කාලේ (8 වසරේ )තමයි මගේ පලවෙනි crush එක ඇතිවුනේ. දැන් නම් ඒ කෙල්ල බැඳලා ළමයිනුත් ඉන්නවා.
    මේ සින්දුව ආයිත් ඇහෙද්දී මට ඒ දවස් මතක් වෙනවා. :D :cool:
    උඹලටත් එහෙම සෙට් වෙච්ච සින්දු තියනවද ?

     
    • Like
    Reactions: owlX

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එහෙම සෙට් වෙච්ච සින්දු නම් තිබ්බා .එත් ඒවා සැහෙන ගෙමක් දීලා හොයාගෙන ඩවුන්ලෝඩ් කරලා ඊට පස්සේ එපා වෙනකම්ම අහලා දැන් කලින් ආපු හැගීම එන්නේ නෑ
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    cool.gif
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එහෙම සෙට් වෙච්ච සින්දු නම් තිබ්බා .එත් ඒවා සැහෙන ගෙමක් දීලා හොයාගෙන ඩවුන්ලෝඩ් කරලා ඊට පස්සේ එපා වෙනකම්ම අහලා දැන් කලින් ආපු හැගීම එන්නේ නෑ

    hahahaaaaaaa patta kathawa ban.Oka nikan danna sellam okkoma daala kaalayak athe gahala dan gahanakota athal ekakne kiyanawa wage kathawak:D:lol::yes:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka
    එහෙම සෙට් වෙච්ච සින්දු නම් තිබ්බා .එත් ඒවා සැහෙන ගෙමක් දීලා හොයාගෙන ඩවුන්ලෝඩ් කරලා ඊට පස්සේ එපා වෙනකම්ම අහලා දැන් කලින් ආපු හැගීම එන්නේ නෑ

    :yes::yes:


    එහෙම සින්දුත් තිබුන
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Same here machan. Ube seen ekamai mata kiyna thiyne. :( dukai, sathutui :)
    adow pisu hadenwa machoo :(
    e dwas walata ayath yna thiynawanm patta neh
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    තාම අහනවා ඕක.. :yes:
    Vengaboys ලගේ සින්දු එහෙම කවදාවත් එපා වෙන් නෑ..





     
    Last edited: