ai meeka v=IIw3BtSPHtI https://www.youtube.com/watch?v=IIw3BtSPHtI
ranjana disasekara Well-known member Nov 2, 2008 1,542 104 63 අරලියගහ මන්දිරය Aug 10, 2015 #21 ai meeka https://www.youtube.com/watch?v=IIw3BtSPHtI
222ranga Well-known member Aug 27, 2011 7,339 3,164 113 Aug 10, 2015 #22 patta oya waga song dapanko tawat
A asirir Well-known member Jan 31, 2008 465 408 63 lanka Aug 10, 2015 #23 hi, mama meka ahuwe 1997-1998 wage A/L karana dawas wala. e kale TNL eke MTV (music TV) wala thama balanne. Aerosmith - Hole in my Soul e kale mama asama music video ekak www.youtube.com/watch?v=Nj5CY94s8mU Last edited: Aug 10, 2015
hi, mama meka ahuwe 1997-1998 wage A/L karana dawas wala. e kale TNL eke MTV (music TV) wala thama balanne. Aerosmith - Hole in my Soul e kale mama asama music video ekak www.youtube.com/watch?v=Nj5CY94s8mU
.::J@S::. Well-known member Dec 4, 2011 9,716 6,287 113 ගග අද්දර Aug 10, 2015 #25 කෙල්ලෙක්ව මුලින්ම කිස් කලේ මේ සින්දුව යද්දී. තවම හිතට වදින සින්දුවක්
tharakato Well-known member Jul 26, 2007 11,435 699 113 Sri Lanka Aug 11, 2015 #26 owlX said: Same here machan. Ube seen ekamai mata kiyna thiyne. dukai, sathutui adow pisu hadenwa machoo e dwas walata ayath yna thiynawanm patta neh Click to expand... ඔව් බන් ආයිත් ඒ දවස් වලට ගීහිල්ල මුල ඉඳන් ඔක්කොම හරියට හදාගෙන එන්න පුළුවන්.
owlX said: Same here machan. Ube seen ekamai mata kiyna thiyne. dukai, sathutui adow pisu hadenwa machoo e dwas walata ayath yna thiynawanm patta neh Click to expand... ඔව් බන් ආයිත් ඒ දවස් වලට ගීහිල්ල මුල ඉඳන් ඔක්කොම හරියට හදාගෙන එන්න පුළුවන්.
parallax Well-known member Dec 11, 2011 2,080 1,146 113 CIA Headquartes, Langly, Virginia Aug 11, 2015 #27 .::J@S::. said: කෙල්ලෙක්ව මුලින්ම කිස් කලේ මේ සින්දුව යද්දී. තවම හිතට වදින සින්දුවක් Click to expand... nice memory machan
.::J@S::. said: කෙල්ලෙක්ව මුලින්ම කිස් කලේ මේ සින්දුව යද්දී. තවම හිතට වදින සින්දුවක් Click to expand... nice memory machan
.::J@S::. Well-known member Dec 4, 2011 9,716 6,287 113 ගග අද්දර Aug 11, 2015 #28 parallax said: nice memory machan Click to expand...
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,695 10,775 113 Sherwood වගේ තැනක Aug 11, 2015 #29 adee mama e dawas wala nan podi e unata mama me sindu okkotama wage kamathi
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,077 113 35 කෙල්ල ළඟ Aug 11, 2015 #31 අතීතය මතක් වුණා සිංහලයො..
Redhotchilie Member Jun 1, 2014 855 393 0 42 Nawalapitiya Aug 11, 2015 #35 Math asama song ekak machan..patta..thamath ae lassana danenawa
Redhotchilie Member Jun 1, 2014 855 393 0 42 Nawalapitiya Aug 11, 2015 #36 Bailamos Last edited: Aug 11, 2015
Redhotchilie Member Jun 1, 2014 855 393 0 42 Nawalapitiya Aug 11, 2015 #37 Modern talking you're my heart you're my soul
Redhotchilie Member Jun 1, 2014 855 393 0 42 Nawalapitiya Aug 11, 2015 #38 Kiss kiss - Tarkan Simarik
janakaparakkuwa Active member Dec 19, 2008 666 128 43 මැංගුස් හැදෙන පැ Aug 11, 2015 #40 සීගිරියේ කුරුටු ගීත ලස්සනයි ඒ ලස්සන ගී ලියන්න බෑ මට දුකයි. 2001 දි 10 වසරෙ පන්ති යද්දි මගෙ ඉස්සරහ පේලියෙ ඉදගෙන අකුරු කරපු ලස්සන කෙල්ලට හිත යටින් ආදරේ කරද්දි එහා පැත්තෙ පිට්ටනියෙ තිබ්බ කානිවල් එකේ දාල තිබ්බ යකඩ කටින් ගොරොසු විදිහට ඇහුන මේ සින්දුව හිතට වැදුනෙ පුදුමාකාර විදිහට. ඒ කාලෙ හිතෙන් විතරක් ආදරේ කරපු කෙනා මගෙම උනා ටික දවසකට පස්සෙ. එත් එ ඔක්කොම 2006 දි ඉවර උනා. අදටත් මේ සින්දුව ඇහෙද්දි ලස්සන අකුරු වලින් මගෙ හිතේ කවි ලිවුව එ පුන්චි සුරන්ගනාවි ගැන මතක් වෙනව. Last edited: Aug 11, 2015
සීගිරියේ කුරුටු ගීත ලස්සනයි ඒ ලස්සන ගී ලියන්න බෑ මට දුකයි. 2001 දි 10 වසරෙ පන්ති යද්දි මගෙ ඉස්සරහ පේලියෙ ඉදගෙන අකුරු කරපු ලස්සන කෙල්ලට හිත යටින් ආදරේ කරද්දි එහා පැත්තෙ පිට්ටනියෙ තිබ්බ කානිවල් එකේ දාල තිබ්බ යකඩ කටින් ගොරොසු විදිහට ඇහුන මේ සින්දුව හිතට වැදුනෙ පුදුමාකාර විදිහට. ඒ කාලෙ හිතෙන් විතරක් ආදරේ කරපු කෙනා මගෙම උනා ටික දවසකට පස්සෙ. එත් එ ඔක්කොම 2006 දි ඉවර උනා. අදටත් මේ සින්දුව ඇහෙද්දි ලස්සන අකුරු වලින් මගෙ හිතේ කවි ලිවුව එ පුන්චි සුරන්ගනාවි ගැන මතක් වෙනව.