~ Where Is mY Umbrella ~

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    means...........no body like this ?? :rofl::sorry:

    හ්ම්ම්, පෙම්වතාගෙන් වියෝවෙන් දුක් වෙන පෙම්වතියක් වගේ. මම එහෙම කිව්වේ, ඔයා දාලා තියෙන පසුබිම් පින්තූරය ගැන හිතලා. නැත්නම්, මම හිත්න්නේ මේක දෙපැත්තටම ගැළපෙනවා. සාමාන්‍යයෙන් අපි ආදරය ගැන කියන කොට වැස්ස සලකන්නේ සුන්දර දෙයක් හැටියටනේ. ඒත් අක්කා, මේකේ එකේ අනිත් පැත්තට ලියලා තියෙන්නේ. එකම දේ ගැන විවිධ අය තමන්ගේ අත්දැකීම්, දන්න දේ අනුව හිතන ආකාරයට උදාහරණයක්.

    "I hate rain - It washes my memories"

    වැස්සට අකැමති හේතුව කියලා තියෙනවා. වැස්සෙන් නොතෙමී ඉන්න නම් කුඩයක් ඕනා. ඔයා මේකේ මාතෘකාව, ඒ කියන්නේ "Where is my umbrella" කියන එක අන්තිමට යොදලා තියෙන්නේ. ඒ කියන්නේ, ඔයා වැස්සෙන් නොතෙමී ඉන්න, එහෙම නැත්නම් මේ ප්‍රස්නෙට විසඳුම් හොයනවා. විසඳුම ඇත්තටම තියෙන්නේ ඔයා ප්‍රශ්නයක් කියලා හිතන් ඉන්න දේ තුළම බව තේරුම් ගන්න කම්, ඔයාට කුඩයක් ඔනා වේවි. හේතුව, ඔයා වැස්සට අකැමති වැස්ස ඔයාගේ මතකය අරන් යන නිසානේ. කිසි දෙයක් සදාකාලික නොවන බව, අපිට අපිවත් නොමැති බව අපිට අවබෝධ කර ගන්න පුලුවන් වෙනකම්, අපිට කුඩයක් සොයන්න වේවි. අක්කා ලියපු එක කියවනකොට මට ඕවා තමයි හිතුනේ.


    නියමයි අක්කේ. ඔයා ලියන ඒවා කියවනකොට මාර අදහස් තමා එන්නේ. අනිත් අයටත්, ජීවිතය ගැන හිතන්න, අවබෝධ කර ගන්න උදව් කරන එකට පින් සිද්ධ වෙච්චාවේ.

    අක්කේ, මම ලඟදි තමයි ඔයා ලියපුව දැක්කේ. මුලින්ම දැක්කේ, ඔයා අම්මා ගැන ලියලා තිබ්බ එක. ඒක දැක්කම මටත් හිතුනා, මම ලියන ඒවාත් කට්ටියට පෙන්වන්න. මටත් ආසයි අනිත් අය ඒවා ගැන මොනවද හිතන්නේ කියල දැන ගන්න. අක්කා, මොකද හිතන්නේ?.
     
    • Like
    Reactions: Doly
    Jul 24, 2008
    1,633
    33
    0
    we haven't taken dear!! It should be somewhere u kept!!! u have to search it!!
    & it could be nearby u !!! Wish u good luck dearest sister!! nice poem!!
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Ane umbe oya magula meka asse damme ai ban?

    Doly akke poem eka lassanai,But mama hitanne oyata sinhalen meeta wada lassanata kawi liyanna puluwan.thawa liyanna.


    බොහොම ස්තූතියි සහෝ

    මම සිංහල කවි ලියනවනේ. මේක වෙනසකට ලියපු එකක්
    :)