~ Where Is mY Umbrella ~

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
හ්ම්ම්, පෙම්වතාගෙන් වියෝවෙන් දුක් වෙන පෙම්වතියක් වගේ. මම එහෙම කිව්වේ, ඔයා දාලා තියෙන පසුබිම් පින්තූරය ගැන හිතලා. නැත්නම්, මම හිත්න්නේ මේක දෙපැත්තටම ගැළපෙනවා. සාමාන්‍යයෙන් අපි ආදරය ගැන කියන කොට වැස්ස සලකන්නේ සුන්දර දෙයක් හැටියටනේ. ඒත් අක්කා, මේකේ එකේ අනිත් පැත්තට ලියලා තියෙන්නේ. එකම දේ ගැන විවිධ අය තමන්ගේ අත්දැකීම්, දන්න දේ අනුව හිතන ආකාරයට උදාහරණයක්.

"I hate rain - It washes my memories"

වැස්සට අකැමති හේතුව කියලා තියෙනවා. වැස්සෙන් නොතෙමී ඉන්න නම් කුඩයක් ඕනා. ඔයා මේකේ මාතෘකාව, ඒ කියන්නේ "Where is my umbrella" කියන එක අන්තිමට යොදලා තියෙන්නේ. ඒ කියන්නේ, ඔයා වැස්සෙන් නොතෙමී ඉන්න, එහෙම නැත්නම් මේ ප්‍රස්නෙට විසඳුම් හොයනවා. විසඳුම ඇත්තටම තියෙන්නේ ඔයා ප්‍රශ්නයක් කියලා හිතන් ඉන්න දේ තුළම බව තේරුම් ගන්න කම්, ඔයාට කුඩයක් ඔනා වේවි. හේතුව, ඔයා වැස්සට අකැමති වැස්ස ඔයාගේ මතකය අරන් යන නිසානේ. කිසි දෙයක් සදාකාලික නොවන බව, අපිට අපිවත් නොමැති බව අපිට අවබෝධ කර ගන්න පුලුවන් වෙනකම්, අපිට කුඩයක් සොයන්න වේවි. අක්කා ලියපු එක කියවනකොට මට ඕවා තමයි හිතුනේ.


නියමයි අක්කේ. ඔයා ලියන ඒවා කියවනකොට මාර අදහස් තමා එන්නේ. අනිත් අයටත්, ජීවිතය ගැන හිතන්න, අවබෝධ කර ගන්න උදව් කරන එකට පින් සිද්ධ වෙච්චාවේ.

අක්කේ, මම ලඟදි තමයි ඔයා ලියපුව දැක්කේ. මුලින්ම දැක්කේ, ඔයා අම්මා ගැන ලියලා තිබ්බ එක. ඒක දැක්කම මටත් හිතුනා, මම ලියන ඒවාත් කට්ටියට පෙන්වන්න. මටත් ආසයි අනිත් අය ඒවා ගැන මොනවද හිතන්නේ කියල දැන ගන්න. අක්කා, මොකද හිතන්නේ?.


මම හිතන්නේ ඔයා මගෙ නිර්මාණය හොදින් කියවලා තේරුම් අරන් තියෙනවා.....

ඇත්තෙන්ම මට කියන්න ඔනේ වුන හැමදේම ඔයා මෙතැනින් කියලා තියෙනවා.....සතුටුයි..


ඇත්තටම Where is my Umbrella මම කියන එකෙන් meaning කලේ ඔයා හිතපු දේම තමා......

විසදුමක්......

තනිකම එක්ක සිතිවිලි එකතු වෙලා අපිව අසරණ කරනවා....

වැස්සට මම අකමැතියි කියන්නේ වැස්සෙ සුන්දරත්වය විදින්න උනුහුමක් ලග නැති නිසා....:)

thanks a lot for ur wonderful comment brother
 
Last edited:

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
අක්කේ, මම ලඟදි තමයි ඔයා ලියපුව දැක්කේ. මුලින්ම දැක්කේ, ඔයා අම්මා ගැන ලියලා තිබ්බ එක. ඒක දැක්කම මටත් හිතුනා, මම ලියන ඒවාත් කට්ටියට පෙන්වන්න. මටත් ආසයි අනිත් අය ඒවා ගැන මොනවද හිතන්නේ කියල දැන ගන්න. අක්කා, මොකද හිතන්නේ?.


ඒක හරිම අපූරුයි....වෙන්න ඔනේ මොනාද කියලා මම Pm එකකින් කියලා ඇති. ඒක බලන්න සහෝ :)
 

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
Sorry for the late reply Minu nangi....I was rather busy.........


Any way..wt abt this 1?.....

Firstly i like your style of using words and placn them in ur creation....
That is really nice and heart touchn......

Secndly I like the graphic design (colours and pics) which adds sm value to ur creation...

Thirdly....I'd like to tell ya,
I went through ur poem and drank it:):).........

Weldone sahodaree. keep it up..........
11.gif
11.gif
11.gif
 
Last edited:

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
SWEET HEART,

YOUR WORDS ARE REALLY WONDERFUL...

YOU KNOW HOW TO MATCH THE WORDS,,,TO SHAKE HEARTS

TO TREMBLE SOULS,,,

TO MAKE US WONDER

THIS IS WONDERFUL

VIVA

THANKS FOR SHOWING THE MAGIC OF YOUR WORDS...

THEY ARE GOLD...OR MORE...
 

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    As always Nice poem podi akki :) this is my reply to you :)

    Where's my umbrella ...
    Tik...tik..Tik..
    rain falls...
    remind me my tears...
    falls just like this...
    Rainy Rainy ...
    I love you..so much ....
    Please clear my eyes ...
    To see you girly....
    My eyes aching ...
    Just like my heart...
    Rainy Rainy
    can you heal my aching ...
    I Love you so much ...
    Rainy Rainy ...
    Can you clear my mind...
    need to full my mind with Love ...
    again an again ....
    I hate this ...
    Standing alone ...
    without you...
    Crying crying ..
    all alone...
    Glad I forgot my Umbrella ...
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Sorry for the late reply Minu nangi....I was rather busy.........


    Any way..wt abt this 1?.....

    Firstly i like your style of using words and placn them in ur creation....
    That is really nice and heart touchn......

    Secndly I like the graphic design (colours and pics) which adds sm value to ur creation...

    Thirdly....I'd like to tell ya,
    I went through ur poem and drank it:):).........

    Weldone sahodaree. keep it up..........
    11.gif
    11.gif
    11.gif


    Thank you sooooo much Missaka aiya....:)