where should I learn hacking ?

Necromancer

Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    C or C++ hodatama igena ganin . networking , Shell scripting wage hodata igena ganin. ita passe cryptography igena ganin . ita passe hacking gana poddak hithapan
     

    tharaka190

    Member
    Aug 9, 2007
    23
    0
    0
    1. අනිත් අය කිව්වා වගේ තමන්ට හොඳට හරියන programming language එකක් හොඳට ඉගෙනගන්න.
    2. තමන් කැමති scripting language (python / perl /bash scripting ) හොඳට ඉගෙනගන්න.
    3. Operating System (All Windows OS / Linux / MacOS ) ගැන ඉගෙනගන්න. දැනගන්න මේවයේ කොහෙද security logs තියෙන්නේ / Permision / User ID & privilege set වෙන්නේ .
    4. OSCP exam එක target කරලා study කරන්න.

    https://www.offensive-security.com/...cp-offensive-security-certified-professional/

    5. Free CTF programs වලින් practice කරන්න .

    අ. https://www.root-me.org/en/Capture-The-Flag/CTF-all-the-day/

    http://resources.infosecinstitute.com/tools-of-trade-and-resources-to-prepare-in-a-
    hacker-ctf-competition-or-challenge/#gref

    https://www.facebook.com/notes/facebook-ctf/facebook-ctf-is-now-open-source/525464774322241/

    6. වැදගත්ම දේ කොහොමද තමන් protect වෙන්නේ කියල හොදින්ම ඉගෙන ගන්න