මෙහෙමයි මහත්තයෝ ඔයා තරු 5 හෝටල් වලින් හැමදාම කාල තිබුනට කවදාවල් සයිවර් කඩේකින් තෝසේ පාරක් දාල නැනේ .. එහෙම කියල සයිවර් කඩ නැ කියන්නත් බැනේ සයිවර් කඩෙන් කන එවුන් නෑ කියන්නත් බැනේ ... හරිම සරලයි ඕක
එහෙම බැලුවොත් මිනිස්සු කියක් නං සයිවරෙන් කනවා ඇද්ද.මාරු උපමාව
ලංකාවේම සයිවර් වලින් කන උනුත් ඇති නේද







