Which phone is good?

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,216
    1,773
    113
    United States
    මේ තුනෙන් camera එකටයි clean software එකටයි නම් Pixel 8 Pro එක හොඳයි, ඒත් අලුත්ම එකයි දිගට update එන එකයි බලනවා නම් S25 FE එක ගන්න එක හොඳයි, S24 FE එක ගන්නේ මිල අඩුයි නම් විතරයි. ඔයා වැඩිපුරම මොකටද phone එක පාවිච්චි කරන්නේ කියලා කිව්වොත් තවත් ලේසියෙන් කියන්න පුළුවන්.
     
    • Like
    Reactions: C_S_M

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,994
    1
    19,662
    113
    35
    Spain
    ගූගල් පික්සල් ෆෝන් ලංකාවේ තත්ත්ව වලට ගැලපෙනවද? මෙහෙට සපෝට් නෑ කියල කියනවා නෙ.
     
    • Like
    Reactions: snm1990 and C_S_M

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,739
    9,105
    113
    ගූගල් පික්සල් ෆෝන් ලංකාවේ තත්ත්ව වලට ගැලපෙනවද? මෙහෙට සපෝට් නෑ කියල කියනවා නෙ.
    මම pixel 9 එකක් පාවිච්චි කරනවා.. මට නම් අවුලක් නෑ, එක 5G සපෝර්ට් නෑ, එක ඉතින් ලොකු අවුලක් නෑ මටනම්.
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,257
    3,590
    113
    Kandy
    මම pixel 9 එකක් පාවිච්චි කරනවා.. මට නම් අවුලක් නෑ, එක 5G සපෝර්ට් නෑ, එක ඉතින් ලොකු අවුලක් නෑ මටනම්.
    Kochchara Kal da aran?
     
    • Like
    Reactions: snm1990