TFS
M matheesh-bandara Well-known member Oct 26, 2015 869 193 63 Aug 2, 2016 #22 ඉදිරියේ රාළ;20494714 said: C/C++ දන්න එකෙක්ට වෙන ඕන language එකක් ටක් ගාල පට ගාල ඉක්මනින් අල්ලගන්න පුළුවනි. හැබැයි python/Visual Basic වගේ ඉක්මනින් ඉගෙනගන්න පුළුවන් ඒවා මුලින් ඉගෙනගත්තොත් අළුත් අළුත් ඒවා අල්ලගන්න ගියාම පස්සෙ අම්බානකට හිර වෙනවා. කොටින්ම කිව්වොත් C/C++ මුලින් ඉගෙනගත්තු එකා වරුවෙන් කරන වැඩේ Python/Visual Basic කරන එකෙක්ට දවස් 2/3ක් යනවා. Documentation පෙරළන්නම දවස් එකහමාරක් යනවා. හැබැයි C/C++ දන්න එකාට Documentation එක උඩින් පල්ලෙන් දැක්කත් ඇති. ටක් ගාල මීටර් වෙනවා. මේව්වා ගැන හිතල ඉගෙන ගන්න දෙයක් ඉගෙන ගනිල්ලා. Click to expand... up
ඉදිරියේ රාළ;20494714 said: C/C++ දන්න එකෙක්ට වෙන ඕන language එකක් ටක් ගාල පට ගාල ඉක්මනින් අල්ලගන්න පුළුවනි. හැබැයි python/Visual Basic වගේ ඉක්මනින් ඉගෙනගන්න පුළුවන් ඒවා මුලින් ඉගෙනගත්තොත් අළුත් අළුත් ඒවා අල්ලගන්න ගියාම පස්සෙ අම්බානකට හිර වෙනවා. කොටින්ම කිව්වොත් C/C++ මුලින් ඉගෙනගත්තු එකා වරුවෙන් කරන වැඩේ Python/Visual Basic කරන එකෙක්ට දවස් 2/3ක් යනවා. Documentation පෙරළන්නම දවස් එකහමාරක් යනවා. හැබැයි C/C++ දන්න එකාට Documentation එක උඩින් පල්ලෙන් දැක්කත් ඇති. ටක් ගාල මීටර් වෙනවා. මේව්වා ගැන හිතල ඉගෙන ගන්න දෙයක් ඉගෙන ගනිල්ලා. Click to expand... up
Harsha Serasinghe Member Sep 1, 2010 111 19 0 127.0.0.1 Aug 2, 2016 #26 It depends on you. If you think Java sucks, It's because you don't like it. So don't learn it first.
B BruceWayne92 Well-known member Oct 8, 2013 12,108 1 12,952 113 Gotham City Aug 2, 2016 #27 Harsha Serasinghe said: It depends on you. If you think Java sucks, It's because you don't like it. So don't learn it first. Click to expand... Java not sucks at all but for newbies Python is good to starting point as a beginer since Python is easy to learn and it can use to get understand key topics and core concepts in CS.
Harsha Serasinghe said: It depends on you. If you think Java sucks, It's because you don't like it. So don't learn it first. Click to expand... Java not sucks at all but for newbies Python is good to starting point as a beginer since Python is easy to learn and it can use to get understand key topics and core concepts in CS.
Hasantha125 Well-known member May 21, 2010 2,695 1,309 113 Sri Lanka Aug 2, 2016 #29 You must spread some Reputation around before giving it to BruceWayne92 again.