WHITE by JAT ගැන මොකද කියන්නේ

Blacq

Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    ඕකට දැන් 50% ගන්න පුළුවන් බ්‍රෝ

    උන්ගේ තව බජට් පේන්ට් එකක් එනවා jat walls කියලා

    ලබන සතියේ launch වෙයි
     

    xcalifer

    Active member
  • Sep 3, 2011
    258
    108
    43
    gana nm godak adui dulux walata wada eth quality ekath godak adui. multilac hodai okata wada nm.Dulux thama ethin supiri