White house & අරලිය ගහ මන්දිරේ?
ඔය white house සහ අරලිය ගහ මන්දිරේ ඉන්න සහ හිටපු හැම ජනාධිපති කෙනෙක්ම පාවිච්චි කරන්නේ එකම කොමඩ් එකද?
ඩිස්ට් ඩිඩින් (ජින්ගි ජිකිරි) කරන්නේ එකම ඇදෙද?
එක නිනක් මොක්දෝ වගේ නේද?
තමන්ටම කියල ගෙයක් හදාගෙන ඉන්නවා වගේ නා නේ ඉතින්. පොදු වැසිකිලි යනවා වගේ මට නම්
ඉට්ටුටි