Democracy is a device that insures we shall be governed no better than we deserve.- George Bernard Shawතම ප්‍රතිවාදින් මරණ , දැඩි එකාධිපති නීතිය ක්‍රියාත්මක කරන , සංවෘත එකාපාර්ශවීය ජනමාදය හසුරුවන , නිදහස් සංකල්ප නොමැති අධික ලෙස මිලිටරි රාජ්ය සංකල්පය ජනගයත කරන නායකයන්ට ශ්‍රී ලාංකිකයන්ගේ කැමැත්ත මනා ලෙස පෙන්නුම් කරයි. එහි උත්කර්ශය 2019 ලබාගෙන දැන් එහි විපාක කුරිරු ලෙස විදිමින් තව දුරටත් එවැනිම නායකයන්ට තම කැමැත්ත ප්‍රකාශ කිරීම දෛවයේ රීවස් එකකි
ලංකාව ඒකාධිපතිද බං? 2015 සිරා දිනුවෙ කොහොමද?තම ප්‍රතිවාදින් මරණ , දැඩි එකාධිපති නීතිය ක්‍රියාත්මක කරන , සංවෘත එකාපාර්ශවීය ජනමාදය හසුරුවන , නිදහස් සංකල්ප නොමැති අධික ලෙස මිලිටරි රාජ්ය සංකල්පය ජනගයත කරන නායකයන්ට ශ්‍රී ලාංකිකයන්ගේ කැමැත්ත මනා ලෙස පෙන්නුම් කරයි. එහි උත්කර්ශය 2019 ලබාගෙන දැන් එහි විපාක කුරිරු ලෙස විදිමින් තව දුරටත් එවැනිම නායකයන්ට තම කැමැත්ත ප්‍රකාශ කිරීම දෛවයේ රීවස් එකකි
ලංකාව ඒකාධිපති රාජ්යක් නෙමෙයි ඒත් රාජපක්ශලා ඒක ඒ ගානට හදාගෙන ආව එක තමා 2015 කෙල උනේ . පස්සේ 2019 කෝම හරි පණ ගහලා ඒ කන්සෙප්ට් එක ගෙනාවත් ඌ මී ගවයෙක් නිසා ඔක්කම සුනු විසුනු වෙලා ගිහින් තියෙන්නේ . මට පුදුමේ එකෙක් පාරට බහින් නැති එක මේක එලවන්න , උන් පෝලිම් වල හිරකරාල ආන්ඩුවලංකාව ඒකාධිපතිද බං? 2015 සිරා දිනුවෙ කොහොමද?
Ukraine වල ඔයා දැන් සහාය පළ කරන නායකයාත් එ වගේම තමයි. Panama papers වල පවුලේ අයගේයි තමන් ගෙයි නම තියෙන, ලංකවේ වගේම යුද්දෙ තමන්ගේ දේශපාලන වාසියට පාවිච්චි කරන, බොරුවෙන්ම යුද්ධ කරන්න හදන මහින්ද ගෙ කපාපු පලුවක්.තම ප්‍රතිවාදින් මරණ , දැඩි එකාධිපති නීතිය ක්‍රියාත්මක කරන , සංවෘත එකාපාර්ශවීය ජනමාදය හසුරුවන , නිදහස් සංකල්ප නොමැති අධික ලෙස මිලිටරි රාජ්ය සංකල්පය ජනගයත කරන නායකයන්ට ශ්‍රී ලාංකිකයන්ගේ කැමැත්ත මනා ලෙස පෙන්නුම් කරයි. එහි උත්කර්ශය 2019 ලබාගෙන දැන් එහි විපාක කුරිරු ලෙස විදිමින් තව දුරටත් එවැනිම නායකයන්ට තම කැමැත්ත ප්‍රකාශ කිරීම දෛවයේ රීවස් එකකි
යුක්‍රේන් වල තිබ්බේ ඒම ඒකක් සෙලන්සි ආවට පස්සේ . රාජ්ය දුශණය අවම උනා සමාජ මට්ටම උසස් උනා එක පුද්ගල ආදායම් ඉහල ගියා අලුත් ආයෝජන එන්න ගත්තා . නීතිය සමාජ තත්වය හැදුව එකයි සෙලස්න්ස්කි eu එකට ජොයින් වෙන්න ට්‍රයි කරේ එකෙන් මාකට් එක ඕපන් වෙනවා ට්‍රේඩ් වලට . අනික බෝඩර් ලස් මුමන්ට් එකක් එනවා . පැනපා පේපස් වලට ගිය උන හැමතැනම ඉන්නවා අපේ අයියලත් හිටියා රුසියන් උනුත් හිටියා වල් බූරු උන් ඉන්නවා . ඒ උනාට තිබුනට වඩා සැලකියිය යුතු සංවර්ධනයක් අලුත් ජනාධිපති එක්ක යුක්‍රේන් වලට ආව .Ukraine වල ඔයා දැන් සහාය පළ කරන නායකයාත් එ වගේම තමයි. Panama papers වල පවුලේ අයගේයි තමන් ගෙයි නම තියෙන, ලංකවේ වගේම යුද්දෙ තමන්ගේ දේශපාලන වාසියට පාවිච්චි කරන, බොරුවෙන්ම යුද්ධ කරන්න හදන මහින්ද ගෙ කපාපු පලුවක්.
තම ප්‍රතිවාදින් මරණ , දැඩි එකාධිපති නීතිය ක්‍රියාත්මක කරන , සංවෘත එකාපාර්ශවීය ජනමාදය හසුරුවන , නිදහස් සංකල්ප නොමැති
අධික ලෙස මිලිටරි රාජ්ය සංකල්පය ජනගත කරන නායකයන්ට
එහෙනම් ඔය වගේම තර්කයක් මහින්ද ටත් දෙන්න පුළුවන් නේ. දැනට කියන්නෙත් එක නේ හැම තැනම. යුද්දෙ ඉවර කරා මැරෙන්න හිටිය මිනිස්සු බේරුවා ඒහින්දා කරපු වැරදි අමතක කරන්න පුළුවන් කියලා නේ.යුක්‍රේන් වල තිබ්බේ ඒම ඒකක් සෙලන්සි ආවට පස්සේ . රාජ්ය දුශණය අවම උනා සමාජ මට්ටම උසස් උනා එක පුද්ගල ආදායම් ඉහල ගියා අලුත් ආයෝජන එන්න ගත්තා . නීතිය සමාජ තත්වය හැදුව එකයි සෙලස්න්ස්කි eu එකට ජොයින් වෙන්න ට්‍රයි කරේ එකෙන් මාකට් එක ඕපන් වෙනවා ට්‍රේඩ් වලට . අනික බෝඩර් ලස් මුමන්ට් එකක් එනවා . පැනපා පේපස් වලට ගිය උන හැමතැනම ඉන්නවා අපේ අයියලත් හිටියා රුසියන් උනුත් හිටියා වල් බූරු උන් ඉන්නවා . ඒ උනාට තිබුනට වඩා සැලකියිය යුතු සංවර්ධනයක් අලුත් ජනාධිපති එක්ක යුක්‍රේන් වලට ආව .
Proper explanation..එහෙනම් ඔය වගේම තර්කයක් මහින්ද ටත් දෙන්න පුළුවන් නේ. දැනට කියන්නෙත් එක නේ හැම තැනම. යුද්දෙ ඉවර කරා මැරෙන්න හිටිය මිනිස්සු බේරුවා ඒහින්දා කරපු වැරදි අමතක කරන්න පුළුවන් කියලා නේ.
මට නම් කිසිම sympathy එකක් නැ රටවල නායකයෝ ගැන. එකම කනගාටුව උන් නිසා නිකන් මැරෙන මිනිස්සු. Putin නිසා උන්ගේ හමුදාවේ උන් නිකන් මැරෙනවා රටේ මිනිස්සු සම්බාධක නිසා අමාරුවේ වැටෙනවා.
Zelenskivy කියන්නෙත් එහෙම ම එකෙක්. තනිකර යුද්දෙ තමන්ගේ දේශපාලන වාසියට ගත්තෙ. මිනිස්සුන්ට ආයුධ දීලා උ රටෙන් පැන්න. Propaganda use කරන්වා නියමෙට. උගේ හැම video එකකින්ම උගේ ප්‍රතිරූපය up කරගන්න එක කරන්නෙ.
Putin උනත් එහෙමයි. උගේ අවුරුදු ගාණක් තිස්සෙ හදපු image එකක් තිබ්බ propaganda use කරලා.
මුන් දෙන්නම මහින්ද වගේම ජාති ආලය Use කරන්නේ හැබැයි ඔයාලට පේන්නේ එකයි එහෙම කරන්නේ කියලා.
මේ case එකේදී තමයි මම හරියටම දැක්කේ Western media අපි දකින කියවන දේවල් කොයිතරම් Control කරන්වා ද කියලා. ඉස්සරහට නම් ඔය එකෙක් වත් කියන දේවල් විශ්වාස කරන්නේ නැ.
Putin oka kale nattan marena gana wadi. NATO eke un Ukraine missile launch base ekak hadala, nuke hadala iwara wenne.එහෙනම් ඔය වගේම තර්කයක් මහින්ද ටත් දෙන්න පුළුවන් නේ. දැනට කියන්නෙත් එක නේ හැම තැනම. යුද්දෙ ඉවර කරා මැරෙන්න හිටිය මිනිස්සු බේරුවා ඒහින්දා කරපු වැරදි අමතක කරන්න පුළුවන් කියලා නේ.
මට නම් කිසිම sympathy එකක් නැ රටවල නායකයෝ ගැන. එකම කනගාටුව උන් නිසා නිකන් මැරෙන මිනිස්සු. Putin නිසා උන්ගේ හමුදාවේ උන් නිකන් මැරෙනවා රටේ මිනිස්සු සම්බාධක නිසා අමාරුවේ වැටෙනවා.
Zelenskivy කියන්නෙත් එහෙම ම එකෙක්. තනිකර යුද්දෙ තමන්ගේ දේශපාලන වාසියට ගත්තෙ. මිනිස්සුන්ට ආයුධ දීලා උ රටෙන් පැන්න. Propaganda use කරන්වා නියමෙට. උගේ හැම video එකකින්ම උගේ ප්‍රතිරූපය up කරගන්න එක කරන්නෙ.
Putin උනත් එහෙමයි. උගේ අවුරුදු ගාණක් තිස්සෙ හදපු image එකක් තිබ්බ propaganda use කරලා.
මුන් දෙන්නම මහින්ද වගේම ජාති ආලය Use කරන්නේ හැබැයි ඔයාලට පේන්නේ එකයි එහෙම කරන්නේ කියලා.
මේ case එකේදී තමයි මම හරියටම දැක්කේ Western media අපි දකින කියවන දේවල් කොයිතරම් Control කරන්වා ද කියලා. ඉස්සරහට නම් ඔය එකෙක් වත් කියන දේවල් විශ්වාස කරන්නේ නැ.
කියන සිංහලය නොතේරෙන බයියන් . ඇමරිකාව යනු ප්‍රජාත්‍රන්තික ලිබරල් රටක් . අඩුම බයිඩන්ට බැන්න කියලා ප්‍රසිද්දියේ අරන් ගිහින් මරන් නැ .
මිලිටරිකරණය තුලින් රට පාලනය කරන් නෑ ලොකේ පාලනය කරාට
ඇමරිකාව යනු ප්‍රජාත්‍රන්තික ලිබරල් රටක් .
යුක්‍රේන් වල තිබ්බේ ඒම ඒකක් සෙලන්සි ආවට පස්සේ . රාජ්ය දුශණය අවම උනා සමාජ මට්ටම උසස් උනා එක පුද්ගල ආදායම් ඉහල ගියා අලුත් ආයෝජන එන්න ගත්තා . නීතිය සමාජ තත්වය හැදුව එකයි සෙලස්න්ස්කි eu එකට ජොයින් වෙන්න ට්‍රයි කරේ එකෙන් මාකට් එක ඕපන් වෙනවා ට්‍රේඩ් වලට . අනික බෝඩර් ලස් මුමන්ට් එකක් එනවා . පැනපා පේපස් වලට ගිය උන හැමතැනම ඉන්නවා අපේ අයියලත් හිටියා රුසියන් උනුත් හිටියා වල් බූරු උන් ඉන්නවා . ඒ උනාට තිබුනට වඩා සැලකියිය යුතු සංවර්ධනයක් අලුත් ජනාධිපති එක්ක යුක්‍රේන් වලට ආව .
මහින්ද කියන්නේ කබ්බෙක් . මිනිස්සු ෆෝම් කරපු අමු හොරෙක් නේ . එකේ ප්‍රථිපල පේනවනේ.එහෙනම් ඔය වගේම තර්කයක් මහින්ද ටත් දෙන්න පුළුවන් නේ. දැනට කියන්නෙත් එක නේ හැම තැනම. යුද්දෙ ඉවර කරා මැරෙන්න හිටිය මිනිස්සු බේරුවා ඒහින්දා කරපු වැරදි අමතක කරන්න පුළුවන් කියලා නේ.
මට නම් කිසිම sympathy එකක් නැ රටවල නායකයෝ ගැන. එකම කනගාටුව උන් නිසා නිකන් මැරෙන මිනිස්සු. Putin නිසා උන්ගේ හමුදාවේ උන් නිකන් මැරෙනවා රටේ මිනිස්සු සම්බාධක නිසා අමාරුවේ වැටෙනවා.
Zelenskivy කියන්නෙත් එහෙම ම එකෙක්. තනිකර යුද්දෙ තමන්ගේ දේශපාලන වාසියට ගත්තෙ. මිනිස්සුන්ට ආයුධ දීලා උ රටෙන් පැන්න. Propaganda use කරන්වා නියමෙට. උගේ හැම video එකකින්ම උගේ ප්‍රතිරූපය up කරගන්න එක කරන්නෙ.
Putin උනත් එහෙමයි. උගේ අවුරුදු ගාණක් තිස්සෙ හදපු image එකක් තිබ්බ propaganda use කරලා.
මුන් දෙන්නම මහින්ද වගේම ජාති ආලය Use කරන්නේ හැබැයි ඔයාලට පේන්නේ එකයි එහෙම කරන්නේ කියලා.
මේ case එකේදී තමයි මම හරියටම දැක්කේ Western media අපි දකින කියවන දේවල් කොයිතරම් Control කරන්වා ද කියලා. ඉස්සරහට නම් ඔය එකෙක් වත් කියන දේවල් විශ්වාස කරන්නේ නැ.
නේටෝ එක ලීගයක් . ඉතින් සෝවියට් සමුහාන්ඩුව තිබ්බේ . මෙතන ලීගයේ ආර්ථික සමාජිය මානව සහ යුධමය කියන පැති ඔක්කම තියනවා නැතුව සම්පුර්ණ මිනිස්සු තලා පෙලාගෙන ඉන්න මිලිටරි ජුන්ටාවක් නෙමෙයි.View attachment 162672
View attachment 162673
Ai ban umbe mage athin mehema kicha wenne?
------ Post added on Mar 6, 2022 at 1:15 PM