Who are you supporting? 🇷🇺 VS 🇺🇦

Which side you support? Comment your reason too.


  • Total voters
    126
  • Poll closed .

redux

Well-known member
  • Feb 19, 2017
    10,784
    17,736
    113
    මොනාද බන් මේ මිඩියා කම්පැනි වල ලෝගෝ දාන්නේ ඔව් ඒවා තියනවා

    විකිපිඩියා එකේ ජනලිස්ටා මැරුණ ඒවා දාල ඒ ආන්ඩුවෙන් කරපුව කියලත් තියනවද 😂 . ඇමරිකාවේ එක ජනලිස්ට් කෙනෙක් මරණ කොට රුසියාවා 10-15 මරණව

    විකිපීඩියා හම්මෙ හම්මෙ 😂😂😂
    What about COINTELPRO?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,132
    49,483
    113
    සේදවත්ත
    What about COINTELPRO?
    FBI CIA KGB MOSAD MI6 RAW CID ඕවා ඕන තරම් ඕනම රටක කරනවා . කොටින්ම ලංකාවේ ජනාධිපති වෙන්න පෙරේතකමට ඉන්න පක්සේ බලයෙන් පහ කරන්න බුද්ධි අංශය යටතේ පඩි ගෙව්ව එකෙක් ලවා බෝම්බයක් කෙලලා 300 හිතර සෙත්‍තපෝච්චි කරා . අපේ වගේ පොඩි රටක ඕවා වෙනකොට ලොකු රටවල කවර කතාද . මම කිව්වේ නෑ 100% පිරිසිදු රටවල් කියලා . රුසියාවට සහ පුටින්ගේ පාලනටට සාපේක්ශව ඇමරිකන් ක්‍රියාකලාපය කිව්වේ රටේ සමස්ථ ජනතාවට බලපාන ආකාරය . උබ මේ මයික්‍රෝ ලෙවල් එකේ ඒවා උස්සන් ඇවිත් මෙතන රගල වැඩක් නෑ. මිනිස්සු ඔච්චර රුසියාවට ආසනම් පුටින් මත්තෙ සංධාන ගත වෙන්න ඕනේ ඇමරිකන් නෙටෝ විරෝධීව . ඒම වෙන් නෑනේ
     
    • Dislike
    Reactions: webDevNinja