ෆ්‍රී හෙලත් කෙයා නෑ උන්ගේ තියෙන්නේ ඉන්ශුවරන්ස් සිස්ටම් එකක් . ගොඩක් දියුණු රටවල ඕය සිස්ටම් එක තියෙන්නේ . මම කියන්නේ නිකං දෙන්න ඕනේ නෑ පේනවනේ අපේ නිකං දීලා කම්ම්ලි වෙලා හියන්නේම සහනාධාර එක ආන්ඩුවට බරක්. තම සෞක්‍ය ජීවිතය තියාගන්න රැකියාවක් කරන්න ඕනේ
------ Post added on Mar 6, 2022 at 1:21 PM

