who is she?

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    gayan ayya mokadha me parana thread bump karagena:baffled::rolleyes:

    කවුද කියලා නොදන්න නිසා:P
    4.gif
    :sorry:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සිරාවට ලස්සනයි..
    බිල් ගේ පවුල සෑහෙන්නම සාමාන්‍ය විදියට ජීවිතේ ගත කරන්නේ..
    තියෙන සල්ලි වල බලෙන් කොච්චර දේවල් කරන්න පුලුවන් උනත් ඒ මිනිස්සු එහෙම කරන්නේ නැහැ..
    ඇත්තටම බඳින කෙනා මාරම වාසනාවන්තයෙක්..
    බිල් එක්ක ලේසි වෙන එකකුත් නැහැ.