Who is Sri Lanka's best vocalist (singer) at the moment?

Who is the best vocalist Sri Lanka has?

  • Amarasiri Peiris

    Votes: 55 13.5%
  • Kasun Kalhara

    Votes: 214 52.7%
  • Bathiya Jayakody

    Votes: 28 6.9%
  • Santhush Weeraman

    Votes: 22 5.4%
  • WD Ariyasinghe

    Votes: 2 0.5%
  • Victor Ratnayake

    Votes: 13 3.2%
  • Edward Jayakody

    Votes: 5 1.2%
  • Ivor Dennis

    Votes: 6 1.5%
  • Shihan Mihiranga

    Votes: 43 10.6%
  • Amila Perera

    Votes: 18 4.4%

  • Total voters
    406

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    parana thread ekak udata avith. kohoma vunath eeka me kaaletath valangu ekakne :)

    ehema kiyanna bae. othana inna siyaluma denaage ma paahe eka eka vidiye hakiyavan, dakshathavayan thiyanava. eeta vadaa e aya eka eka vidiye sangeetha ratavan, aarayan anugamanaya karanne. pavudgalikava man oya hamoogema sindu ahala thiyanava. eevalin samahara eevata kamathi samahara eevata akamathi.
     
    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    පලයං බං යන්ඩ!
    වැඩක් නැත්තම් අනුන්ගෙ බාතෲම් වල නහය දාං ඉන්නෙ නැතුව පොරවගෙන දොයියන්න :rofl:

    koheda yana pissu yakek!!!
    PC eka use karana hinda indagenane inne.. ekada koheda
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    parana thread ekak udata avith. kohoma vunath eeka me kaaletath valangu ekakne :)

    ehema kiyanna bae. othana inna siyaluma denaage ma paahe eka eka vidiye hakiyavan, dakshathavayan thiyanava. eeta vadaa e aya eka eka vidiye sangeetha ratavan, aarayan anugamanaya karanne. pavudgalikava man oya hamoogema sindu ahala thiyanava. eevalin samahara eevata kamathi samahara eevata akamathi.
    මේ ලිස්ට් එකෙන් ගත්තම ඔයාගෙ තර්ක වලට අනුව කවුද හොඳම යැයි හිතෙන්නෙ, මාලි?
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    wow! yehh i 4ot him!!!! Hes got an amazingly deep voice!!
    හෙල් යා කූල් වොයිස් ආආආආර් :P

    මෑන් පොඩ්ඩක් චාපා වගේ තමයි!
    weed addicted :baffled:
    ඉන්නවද නැද්ද දන්නෙත් නෑ :oo:
    ලොල් ඕක අම්බුළුවාවෙදි මාට්ටු වුනා පොලීසියට බඩුත් එක්ක
    ලොල් දන්න දෙයක් කතා කරමු
    ඕකා මගේ කලින් ස්කූල් එකේනෙ :P
    අපි දන්නෙ නැත්තම් වෙන කවුද දන්නෙ
    අනිව උඹ නොදැන කොහොමද නුවරට වීඩ් එන්නේ

    :P:P
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ලොල් ඕක අම්බුළුවාවෙදි මාට්ටු වුනා පොලීසියට බඩුත් එක්ක
    අනිව උඹ නොදැන කොහොමද නුවරට වීඩ් එන්නේ

    :P:P
    :lol: ඔව් ඔව් මටත් ආරංචි උන ඔය කේස් එක :lol: ඒ විතරක් යැ, කෝච්චියෙ සිරිපාදෙ යන්න ගිහිං තැඹිලිගල ස්ටේශන් එකේදි බඩුත් එක්ක මාට්ටු වෙලා නාවලපිටිය පොලිසියෙත් හිට්ටා දවසක්ද කොහෙ ලොල්

    හිහි සිරා බං අමිල අයියෙ බොලෑල විශ්වාස කරන එකක් නෑ මං හැන්ඩ්ල් කල්ලා තියෙන වීඩ් කිලෝ ගනං දැක්කනම් ;)
    ටියුලිප් මළු වලින් එකයි ලොල්ස්