Spine surgery වලට හොදම doctor කව්ද ලංකාවේ ඉන්න ?
ඔයලා කලින් Spine surgery කරගෙන හොදටම හොද උනේ කෙනෙක් ඉන්නවනම් පුලුවනම් doctor ගේ නම කියල යන්න.
ඔයලා කලින් Spine surgery කරගෙන හොදටම හොද උනේ කෙනෙක් ඉන්නවනම් පුලුවනම් doctor ගේ නම කියල යන්න.
බ්‍රෝ ඔයා දන්න කව්රු හරි මේ doctors ලාගෙන් surgery කරලා හොද වෙලා තියනවද?Spine-Prasanna Gunasena- the head of SPC now.
Brain- Sunil Perera
බ්‍රෝ ඔයා දන්න කව්රු හරි මේ doctors ලාගෙන් Spine surgery කරලා හොදටම හොද වෙලා තියනවද?Spine-Prasanna Gunasena
yes. but this is a very risky surgery. a young guy got recovered. dont know wht happen to older patients.බ්‍රෝ ඔයා දන්න කව්රු හරි මේ doctors ලාගෙන් Spine surgery කරලා හොදටම හොද වෙලා තියනවද?
I head also people saying that Sunil Perera also most famous for the spine surgeries.yes. but this is a very risky surgery. a young guy got recovered. dont know wht happen to older patients.
depends on the issue, place as well. as far as I know.
Prasanna is famous for this thing anyway
I head also people saying that Sunil Perera also most famous for spine surgeries.yes. but this is a very risky surgery. a young guy got recovered. dont know wht happen to older patients.
depends on the issue, place as well. as far as I know.
Prasanna is famous for this thing anyway
බ්‍රෝ ඔයා දන්න කව්රු හරි මේ doctors ලාගෙන් Spine surgery කරලා හොදටම හොද වෙලා තියනවද?
බ්‍රෝ ඔයා දන්න කව්රු හරි මේ doctors ලාගෙන් Spine surgery කරලා හොදටම හොද වෙලා තියනවද?Dr saman wadanambi
How about Spine surgery is he good for it?Dr saman wadanambi
Have heard good about this doctor too. Regarding head/brain related complex things...
PM එකක් දැම්මා බ්‍රෝPM එකක් දාපන්කෝ බලන්න මොකද්ද ප්‍රශ්නේ කියලා..![]()
Any experience?Dr. Saman pushpakumara...KDU eke...best
Did you or did someone know that go through surgery with Dr. Prasanna Gunasena?Dr. Prasanna Gunasena is someone I know personally. He is a kind hearted person.
Do you have experiences or other people you know that having surgery with Dr. Prasanna Gunasena?Dr. Prasanna Gunasena is someone I know personally. He is a kind hearted person.