Who Should Be The Next Captain >

Who Should Be The Next Captain ?

  • T.M. Dilshan

    Votes: 73 35.8%
  • Angelo Mathews

    Votes: 117 57.4%
  • Upul Tharanga

    Votes: 14 6.9%

  • Total voters
    204

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :P Namal Rajapakse.. :P

    Namal-Rajapakse.jpg

    Aha Mans Hoddai Carlton Sport Club Cricket Team Eke Captaincy Ekata Machan :lol::lol:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    Ehenam Sanathuth Hodai Ne Ban
    Any Way Vas Unath Puluwan Ehema Nodena Ekai Kes Eka

    මචන් සනත් කැපා ඉද්දි අඩු ගානේ ෆයිනල් වත් ආවේ නෑ නේද?:lol::lol:
    වාස් දැන් හරි යන්නෙත් නෑනේ.
    ඉතින් දැන් කියපන්කො මහේලගේ වැරැද්ද මොකද්ද කියල.
    සංගා තරම්ම හොඳ නැති උනත් දෙන්නා කැපා and වයිස් ඉද්දි මම හිතන්නේ හොඳයි.:)
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    මහේල ජයවර්ධන - 27 May 1977 (age 33)
    තිලකරත්න ඩිල්ෂාන් - 14 October 1976 (age 34)
    කුමාර් සංගක්කාර - 27 October 1977 (age 33)
    ඇන්ජලෝ මැතිව්ස් - 2 June 1987 (age 23)
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    unlede.png

    Mathews Idiriyen Innawa Denata
    Balamu Methews SLCT Eke Captain Weida Kiyala

    බය වෙන්න එපා හීනෙන් වත් වෙන්නේ නෑ. හැබැයි අනාගතයේදී වෙයි. කැප්ටන්සි තියෙන්නේ ප්‍රැක්ටිස් කරවන්න නෙමේ.:yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මහේල ජයවර්ධන - 27 May 1977 (age 33)
    තිලකරත්න ඩිල්ෂාන් - 14 October 1976 (age 34)
    කුමාර් සංගක්කාර - 27 October 1977 (age 33)
    ඇන්ජලෝ මැතිව්ස් - 2 June 1987 (age 23)

    Mathews Mata Wada One Year Elder Porak Ne Porata Thawa Ona Tharam Kal Thiyenawa Ban Expi Aran Udatama Enna
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    Mathews Mata Wada One Year Elder Porak Ne Porata Thawa Ona Tharam Kal Thiyenawa Ban Expi Aran Udatama Enna
    ඔව් ඇන්ජාට තව කල් තියෙනවා කැප්ටා වෙන්න.:P

    :yes::yes: Dilshan Thamai Neda Machan Enne Captaincy Ekata

    ඩිල්ෂාන් එයි:oo: හොඳ හොඳ වලි එලි වෙන ජාමෙට.:shocked::lol::lol:
    ඒත් මහේල තමයි එන්න ඕනේ. දෙවෙනි පාර කැප්ටා වෙන්න බෑ කියල රූල් එකක් නෑ. කැමති නං ආවහැකි.:P
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඇන්ජාට තව කල් තියෙනවා කැප්ටා වෙන්න.:P

    :yes::yes::yes::yes: Ekenma Macho

    ඩිල්ෂාන් එයි:oo: හොඳ හොඳ වලි එලි වෙන ජාමෙට.:shocked::lol::lol:
    ඒත් මහේල තමයි එන්න ඕනේ. දෙවෙනි පාර කැප්ටා වෙන්න බෑ කියල රූල් එකක් නෑ. කැමති නං ආවහැකි.:P

    Rule Ekak NEthi Unata Ehema Denne Ne Ban
    Balahan Ko Nedda Kiyala
    Eka E Playerta Manasikawa Balapanawane
     
    asanka

    Member
    Jun 10, 2006
    35
    1
    0
    මහේල ජයවර්ධන - 27 May 1977 (age 33)
    තිලකරත්න ඩිල්ෂාන් - 14 October 1976 (age 34)
    කුමාර් සංගක්කාර - 27 October 1977 (age 33)
    ඇන්ජලෝ මැතිව්ස් - 2 June 1987 (age 23)

    @ da 2015 wc
    මහේල ජයවර්ධන - (age 33 + 4 = 37)
    තිලකරත්න ඩිල්ෂාන් - (age 34 + 4 = 38):confused:
    කුමාර් සංගක්කාර - (age 33 + 4 = 37)
    ඇන්ජලෝ මැතිව්ස් - (age 23 + 4 = 27) (Hoda ganna)

    Graeme Smith wage wei, Mans nuth 22 i caption wena kota :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    @ da 2015 wc
    මහේල ජයවර්ධන - (age 33 + 4 = 37)
    තිලකරත්න ඩිල්ෂාන් - (age 34 + 4 = 38):confused:
    කුමාර් සංගක්කාර - (age 33 + 4 = 37)
    ඇන්ජලෝ මැතිව්ස් - (age 23 + 4 = 27) (Hoda ganna)

    Graeme Smith wage wei, Mans nuth 22 i caption wena kota :)

    ow machan 2015 mathews hodai :yes::yes:
    eth sure ne thawa kal thiyenawane mona weida kawuda danne
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔව් ඇන්ජාට තව කල් තියෙනවා කැප්ටා වෙන්න.:P

    ඩිල්ෂාන් එයි:oo: හොඳ හොඳ වලි එලි වෙන ජාමෙට.:shocked::lol::lol:
    ඒත් මහේල තමයි එන්න ඕනේ. දෙවෙනි පාර කැප්ටා වෙන්න බෑ කියල රූල් එකක් නෑ. කැමති නං ආවහැකි.:P

    Not Mahela for sure now,he resign as vice captain

    http://www.adaderana.lk/news.php?nid=12688