2023 Rugby World Cup 🏉🏅🏆

මෙවර කුසලානය කාටද?

  • Ireland

    Votes: 0 0.0%
  • South Africa

    Votes: 0 0.0%
  • Scotland

    Votes: 0 0.0%
  • England

    Votes: 0 0.0%
  • Australia

    Votes: 0 0.0%
  • Japan

    Votes: 0 0.0%

  • Total voters
    6
  • Poll closed .

Batfleck

Well-known member
  • May 20, 2020
    950
    1,239
    93
    Sri Lanka
    Italy ට ඇපත් නැතිවෙන්න ගැහුවේ.

    කාලෙකට පස්සේ NZ තමන්ගේ iconic style එකට play කලා. Lightning speed passes, deceptive maneuvers උන්ගේ best times වල play කරපු විදියමයි
    Ow ban. Italy walata hithaganna bari una
     
    • Like
    Reactions: War Fighter

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    28,772
    35,653
    113
    සේදවත්ත
    සුපිරි මැච් එක ... බලැක්ස් ගේම් එක සුපිරියට මැනේජ් කරා . ලාස්ට් මුව් විනාඩි දෙක පුටුවේ හික් ගෑවිලා හිටියේ . නොම්බර 4 නොම්බර 1 බීට් කරා 🔥
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    5,665
    1
    17,881
    113
    Jordi Barrett saving the try was the game changer. What a game today. This deserves to be the finals.

    Feel sorry about Ireland and especially Johnny Sexton. What a great team and a great player. They deserved to be in the semis instead of mediocre teams like England, Fiji and Argentina. But this pathetic group draw resulted this fate for them.
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    955
    1,751
    93
    Bokke පැරදෙන ලයින් එකක් තියෙන්නෙ නේද ?
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,383
    17,597
    113
    32
    Hell
    Bokke පැරදෙන ලයින් එකක් තියෙන්නෙ නේද ?

    කට කට.. France අවෝත් NZ ආයෙත් WC උස්සනවා.. මෙලෝ රහක් නෑ මේ පාර match 3/4 ඇරෙන්න WC එක.. IRC/Wales afarade
     
    • Like
    Reactions: 07sanjeewakaru

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    955
    1,751
    93
    කට කට.. France අවෝත් NZ ආයෙත් WC උස්සනවා.. මෙලෝ රහක් නෑ මේ පාර match 3/4 ඇරෙන්න WC එක.. IRC/Wales afarade
    මේක second half එක මරු අහ්..
    දැන් කොහොමත් AB ලා උස්සනවා.;);)
     
    • Like
    Reactions: EnIgma001

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    28,772
    35,653
    113
    සේදවත්ත
    කවුරු උස්සයිද ටීම් 4ම සුපිරි . සුපිරි ක්වාට ෆයිනල්ස් සෙට් එකක් ගියේ . නිදි මරාගෙන බැලුවට පාඩුවක් නෑ. ඔය කොලිටි රග්බි අපේ රටේ රෙෆාලා එක්ක බලන්න බෑ . සුපිරි හැබැයි .