Who you hate most in EK

thameera rathnayake

Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    එළකිරි එකේ ඉන්න ඔයා‍ලා වැඩියෙන්ම වෛර කරන සාමාජිකායා කවුද ???

    සාමජිකයාගේ නම ‍කමෙන්ට් කරන්න.

    -රෙප් භාවිතය සපුරා තහනම්,නරක වචන බැහැ,රංඩු කරගන්න බැහැ පොඩි උන් වගේ...

    4278779406_9af136c27c_z.jpg

     

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    වෛර කරන්න වෙලාවක් නැහැ බන්! වැඩ ගොඩ ගැහිලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට එළකිරි එකේ තියා සැබෑ ජීවිතේවත් එහෙම කෙනෙක් නෑ.
     
    • Like
    Reactions: geethq

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol: තරහක් නැහැ කාත් එක්කවත් ෆන් එකටනම් එක එක එවා කියා ගන්නවා එක එවලෙට විතරයි
    වැඩියෙන්ම ඇර ගෙන තියෙන්නෙ බක්කරෙ හා බබාත් එක්ක එ කාලෙ ෆන් ලොකයයි
    මතක් වෙනකොටත් දුකයි
     
    • Like
    Reactions: hansa1018

    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    ඉන්ටර්නෙට් එකේ වෛර බඳින එක නම් කොහොමත් ගොං වැඩක්! හැබැයි ඇත්ත ජීවිතේදි නම් සමහර වෙලාවට නොදැනීම වෛර බැඳෙනවා.. ඉතින් දවසෙන් දෙකෙන් අමතකයි. වෙන උන්ට වෛර කරන්න යන එකෙන් අපිටම තමා හොඳ නැත්තේ
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ගොඩක් එවුන් ඉන්නවා,මේකේ commets දාල තියන එවුන්ගෙන් මෝඩ මිනිහයි, ඔටුවයි