නෑ බං අඩු ගානෙ සිංදුව කියපු එකාගෙන් ප්‍රශ්න අහන කොට සංගීතෙ ගැන ටිකක් දැනගෙන ඉන්න එක හොදයිනේමැන්ට හොදට සිංදු කියන්න පුලුවන් , සංගිත් වැඩසටහනක නිවෙදකයෙක් වෙන්න සංගිත පසුබිමක් තියෙන්න ඔනිමද![]()

නෑ බං අඩු ගානෙ සිංදුව කියපු එකාගෙන් ප්‍රශ්න අහන කොට සංගීතෙ ගැන ටිකක් දැනගෙන ඉන්න එක හොදයිනේමැන්ට හොදට සිංදු කියන්න පුලුවන් , සංගිත් වැඩසටහනක නිවෙදකයෙක් වෙන්න සංගිත පසුබිමක් තියෙන්න ඔනිමද![]()

සිරාවටම කමල් තමයි බෙස්ට්....... ඒත් මොනව කරන්නද? කවුරු හරි ඕක කරන්නත් එපායැ.......

නෑ බන්.... නලින් සිරසත් එක්ක කිසිම අවුලක් නැහැ...... මේ ලගදි පහන් කන්ද කියල ප්‍රෝග්‍රෑම් එකකුත් කරා.... එකම දේ මිනිහට වෙලාවක් තියෙයිද කියන එකයිou
Nalin Pererath hodai miniha sirasath ekka vali ne?
GYPSIES නායක සුනිල් පෙරේරා මරු...

eyage voice eke treble wadei 
හැබයි මිනිහා කාගෙද ගී නද හොදට කරා නේද? මම හිතන්නෙ එක දිගට අවුරුදු 6ක් විතර කරාNalinnuth naraka nea!! heabei miniha kiyawanawa wedi ne.....?![]()
Nalin honday
kamal swranvahini gihin comedy star una
eth mama kamathiy kamal ma super star innava nam

mata news eka labuna vidiyata super star season 4 langadeema patangannava ( eka sure naha)
nalin hodai wage eya kageda ge nada ehemath hodata kalane.nathnam narada th hodai ea 2nagen kenek dammothnam hoda wei.