Who's The Presenter?

thaririwi

Member
Jan 10, 2010
411
10
0
රූපවාහිනියෙ ඉදිය ඩයල් එක හරි නaද්ද ara dananjaya kiyana kena
 
Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    matanam oya mulu show ekama charter. ada super star wenawa. masekata passe katawath e super starwa mathaka naha. balan inna eungeth kale kana wadak ne oka. anika un sindu kianne original sinduwa kala. ungema amuthu thala walata.
    එහෙම්මම කියන්න එප බ්‍රෝ.. සුපර් ස්ටාර් නිසා ආපු ගායකයො කීදෙනෙක් අද ඉන්නවදදාද රේඩියෝ එකක් දැම්මමත් එයාලගෙම සිංදු කොයි තරම් යනවද?අලුත් අය එන්න ඕන.. ඒකට අත දෙන්න තමයි මේ වැඩසටහන් තියෙන්නෙ.. :):):)
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland

    aluth aya enna ona kiyana ekata ekagai machan. eth dan balapan ajith bandarala koheda inne? Ita passe awa dosthara? e gollo ko? oya tharam minissu athare prasidda una nam egollo wenuwenma chart show ekak sirasata karanna ona wenne nahane. meken karanne madhya ayathanayak laba labana eka witharai.
    superstarlata wada music field eke inne thaniyen apu kattiya neda.
    mama kiyanna meka narakai kiyala. eth meken balaporoththu wena eka itu wenna.:):)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    aluth aya enna ona kiyana ekata ekagai machan. eth dan balapan ajith bandarala koheda inne? Ita passe awa dosthara? e gollo ko? oya tharam minissu athare prasidda una nam egollo wenuwenma chart show ekak sirasata karanna ona wenne nahane. meken karanne madhya ayathanayak laba labana eka witharai.
    superstarlata wada music field eke inne thaniyen apu kattiya neda.
    mama kiyanna meka narakai kiyala. eth meken balaporoththu wena eka itu wenna.:):)
    මචං අපේ ක්‍රිකට් කන්ඩායම ලෝක කුසලානය දිනුවම ලංකාවෙ කොල්ලො ක්‍රිකට් ගැන වැඩියෙන් උනන්දු උනා.. ඒ වගේම තමයි මේ රියැලිටි ශෝ වලින් පස්සෙ තරුන අය මියුසික් ගැන උනන්දුව වැඩි උනා වගේම මියුසික් හදාරන්නත් පටන් ගත්ත.මේවයින් උන් ලාබ ලබනව තමයි.ඒත් ලොකු සේවයකුත් වෙනවා..:):):):):cool::cool::cool::yes::yes::yes:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මචං අපේ ක්‍රිකට් කන්ඩායම ලෝක කුසලානය දිනුවම ලංකාවෙ කොල්ලො ක්‍රිකට් ගැන වැඩියෙන් උනන්දු උනා.. ඒ වගේම තමයි මේ රියැලිටි ශෝ වලින් පස්සෙ තරුන අය මියුසික් ගැන උනන්දුව වැඩි උනා වගේම මියුසික් හදාරන්නත් පටන් ගත්ත.මේවයින් උන් ලාබ ලබනව තමයි.ඒත් ලොකු සේවයකුත් වෙනවා..:):):):):cool::cool::cool::yes::yes::yes:
    yes true :)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    mervil silva hoda naha ?:D
    දෙතුන් දෙනෙක්ම කිව්වා මර්වින් හොදයි කියලා... හැබැයි එහෙම උනොත් වැඩසටහනේ නම වෙනස් කරන්න වෙනව "මැර ස්ටාර්" හරි "තග් ස්ටාර්" හරි කියලා.....:lol::lol::lol: