Sure da>?
ඔව්. ඉන්නවා නම් එක්කෝ මොකක් වත් නොකියා ඉන්න ඕනේ ,සිංදු, කවි ,නිසදැස්, රූප දාන ත්රෙඩ් අස්සේ ඉන්න ඕනේ නමුත් තර්ක කරන තැන්වල, විවාද කරන තැන්වල හිටියොත් ඒක කරන්න බෑ හරියට.
හිතන්න මේකට අළුතෙන් කෙල්ලෙක් එනවා, ඇවිත් කියනවා මහින්ද හොද නෑ කියලා. ඒකිට එතකොට ලැබෙන්නේ මෙන්න මේ වගේ rep.
අම්මට හොරිකඩ බල්ලෙක් හුකල ඉපදුන එකා
එතකොට ඥණසාරාට මොනවා හරි කිව්වොත් ,හම්බ වෙන්නේ මේ වගේ rep.
හම්බ වේසිගේ පුතා පලයන් යන්න
(මේ උඩ දෙකම මේකේ කොල්ලන්ට ලැබිච්ච රෙප්, තව මීට වඩා දරුණු ඒවා තියෙනවා)
මම හිතන්නේ නෑ කොල්ලෙක් වත් මෙහෙම rep වලට කැමති වෙයි කියලා. ඒක නිසා එළකිරි එකට ලොකු moderation එකක් ඕනේ, ඇඩ්මින් ඒක කලින් කරන්න ගොඩක් try කරලා තියෙනවලු නමුත් වැඩේ අමාරුයිලු ,ඉතින් එළකිරි එකේ ඉන්නවා නම් කුණු හරුප කියාගෙන ඉන්න ඕනේ ,අහිංසක විදියට හිටියොත් ඉන්න අමාරුයි. උබට කාට හරි හොදට රිද්දවන්න ඕනේ නම් අම්මට බැනපන්, ආයි එන්නේ නෑ පස්සෙන්, නමුත් උබ ඒක සංසුන්ව කරන්න, අනෙක් පැත්තේ ඒකා තරහෙන් උබට reply එකෙන් බැනගෙන ගියාම ඌගේ හිතමයි නරක් වෙන්නේ.