why බන් එලකිරි එකේ කෙල්ලො නැත්තෙ?

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    monawa karannada Eyamai kiwwe kamak naa oya mulin diyunuwela inna eta passe balamu kiyalaa.. mma dhiyunuwela awith balanakota eya epaalu heythuwa ane manda mama nam danne naha.. but mama ithin hondin innawaa eya ekka.. :dull: :yes:

    කෙල්ලෝ වෙනස් වෙනවා බන් ඉක්මනට. මොකද උන් හිතනවා වැඩි. ඔය කෙල්ලොන්ට feeling ආපු වෙලාවට සමහර දේවල් වලට කැමති වෙනවා. එවෙලෙට දැන් බෑ කියන්න එපා. එතකොට පස්සේ ඒ කෙල්ලට තේරෙනවා ඒ වෙලාවේ වැරදි දෙයක් කලේ කියල. පස්සේ ලජ්ජාවට තරහ වෙනවා. :yes::yes:
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●

    :yes::yes::yes::yes:
     
    thanujaka

    Well-known member
  • නැහැ කියල නෑ කෙල්ලෝ ඉන්නවා තාමත්..
    ඒත් ඉස්සර වගේ නං නෑ..
    2008 2009 කාලේ වෙනකං නං කට්ටියක්ම හිටියා...
    දැන් වැඩිය නෑ..
    මොකද ඒගොල්ලන්ට සුදුසු වටපිටාවක් එළකිරියේ දැන් නෑ..
    ඉස්සරහට එහෙම කවදාවත් ආයේ ඇතිවෙයි කියලත් හිතන්න බෑ...
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,637
    846
    113
    ●● මාරවිල ●●
    නැහැ කියල නෑ කෙල්ලෝ ඉන්නවා තාමත්..
    ඒත් ඉස්සර වගේ නං නෑ..
    2008 2009 කාලේ වෙනකං නං කට්ටියක්ම හිටියා...
    දැන් වැඩිය නෑ..
    මොකද ඒගොල්ලන්ට සුදුසු වටපිටාවක් එළකිරියේ දැන් නෑ..
    ඉස්සරහට එහෙම කවදාවත් ආයේ ඇතිවෙයි කියලත් හිතන්න බෑ...

    :sorry::sorry::sorry:
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මේ සයිට් එකට එන කෙල්ලෙක් මම දන්නව ඒත් ඒකි මෙම්බර් කෙනෙක්ද දන්නෑ..... සමහරු ඇවිත් බලල යනව මෙම්බර්ස්ල වෙන්නෑ...
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මගෙ වයිපෙත් එලකිරි ඇක්ටිව් මෙම්බරියක් :yes:
    කෙල්ලෝ ඉන්නවා ;) හොයාගන්න මීටරයක් තියෙන්න ඕනි :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    එළකිරි එකේ ඒකට සුදුසු පරිසරයක් තාම හැදිලා නෑ.

    කෙල්ලෝ එන්නෙ කොල්ලෝ ඉන්න තැන්වලට, අසහන කාරයෝ ඉන්න තැන්වලට නෙමේ

    නැහැ කියල නෑ කෙල්ලෝ ඉන්නවා තාමත්..
    ඒත් ඉස්සර වගේ නං නෑ..
    2008 2009 කාලේ වෙනකං නං කට්ටියක්ම හිටියා...
    දැන් වැඩිය නෑ..
    මොකද ඒගොල්ලන්ට සුදුසු වටපිටාවක් එළකිරියේ දැන් නෑ..
    ඉස්සරහට එහෙම කවදාවත් ආයේ ඇතිවෙයි කියලත් හිතන්න බෑ...

    :yes::yes::yes::yes::yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නැහැ කියල නෑ කෙල්ලෝ ඉන්නවා තාමත්..
    ඒත් ඉස්සර වගේ නං නෑ..
    2008 2009 කාලේ වෙනකං නං කට්ටියක්ම හිටියා...
    දැන් වැඩිය නෑ..
    මොකද ඒගොල්ලන්ට සුදුසු වටපිටාවක් එළකිරියේ දැන් නෑ..
    ඉස්සරහට එහෙම කවදාවත් ආයේ ඇතිවෙයි කියලත් හිතන්න බෑ...

    ඕක තව ටිකක් දික් කරමු 2011 විතර වෙනකල් ;)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Sure da>?:rolleyes:

    ඔව්. ඉන්නවා නම් එක්කෝ මොකක් වත් නොකියා ඉන්න ඕනේ ,සිංදු, කවි ,නිසදැස්, රූප දාන ත්‍රෙඩ් අස්සේ ඉන්න ඕනේ නමුත් තර්ක කරන තැන්වල, විවාද කරන තැන්වල හිටියොත් ඒක කරන්න බෑ හරියට.

    හිතන්න මේකට අළුතෙන් කෙල්ලෙක් එනවා, ඇවිත් කියනවා මහින්ද හොද නෑ කියලා. ඒකිට එතකොට ලැබෙන්නේ මෙන්න මේ වගේ rep.

    අම්මට හොරිකඩ බල්ලෙක් හුකල ඉපදුන එකා

    එතකොට ඥණසාරාට මොනවා හරි කිව්වොත් ,හම්බ වෙන්නේ මේ වගේ rep.

    හම්බ වේසිගේ පුතා පලයන් යන්න

    (මේ උඩ දෙකම මේකේ කොල්ලන්ට ලැබිච්ච රෙප්, තව මීට වඩා දරුණු ඒවා තියෙනවා)

    මම හිතන්නේ නෑ කොල්ලෙක් වත් මෙහෙම rep වලට කැමති වෙයි කියලා. ඒක නිසා එළකිරි එකට ලොකු moderation එකක් ඕනේ, ඇඩ්මින් ඒක කලින් කරන්න ගොඩක් try කරලා තියෙනවලු නමුත් වැඩේ අමාරුයිලු ,ඉතින් එළකිරි එකේ ඉන්නවා නම් කුණු හරුප කියාගෙන ඉන්න ඕනේ ,අහිංසක විදියට හිටියොත් ඉන්න අමාරුයි. උබට කාට හරි හොදට රිද්දවන්න ඕනේ නම් අම්මට බැනපන්, ආයි එන්නේ නෑ පස්සෙන්, නමුත් උබ ඒක සංසුන්ව කරන්න, අනෙක් පැත්තේ ඒකා තරහෙන් උබට reply එකෙන් බැනගෙන ගියාම ඌගේ හිතමයි නරක් වෙන්නේ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    මගෙ මේ ත්‍රෙඩ් එකේ පොස්ට් එකකට සදා තනිකඩයෙක් රෙප් කපලා... ඌට කෙල්ලෙක් සෙට් උනේ නැති එකට මම පලි නැහනේ...