why බන් එලකිරි එකේ කෙල්ලො නැත්තෙ?

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
රිදුනෙ නැහැ. හැැබයි උඹලගෙ සිංහල දැකල ඇඩුන බන්.. :(

:(
tissues1.jpg
 
thanujaka

Well-known member
  • ඕක තව ටිකක් දික් කරමු 2011 විතර වෙනකල් ;)

    නෑ.. බං... 2011 වෙද්දී ඉදපු පරණම උන් ගිහිං..
    ඉස්සර තිබ්බ එළකිරි මල්වත්ත ත්‍රෙඩ් සීරීස් එකේ තමයි කෙල්ලෝ සෙට් එකක්ම හිටියේ..
    එකත් මුල්ම හරියේ..
    උන් 2009 වගේ වෙද්දී හැලිලා ගියා...
    2011 වෙද්දී හිටියේ මෙගා පාර්ටි නූලේ සෙට් එක...
    ඒ දෙතුන් දෙනයි...
    දැන් උන් ටිකත් නෑ...
    මල්වත්ත ත්‍රෙඩ් සීරීස් එක තමා බං ආතල් ම..
    එදා මෙදාතුර මම නං දැක්ක ආතල්ම ත්‍රෙඩ් එක...
    ඒ දවස්වල කව්රුත් දැන් වගේ කුණුහරප වපුරන්නේ නෑ බං..
    දැන් ත්‍රෙඩ් එකේ ටොපික් එකට ඉදල කෙලින්ම කුණුහරප දානවනේ..
    ඒ දවස්වල කිව්වත් කියන්නේ තරු දාල..
    ඒත් ඉදල හිටලා දෙකක් තුනක්...
    අන්න ඒ සංස්කෘතිය එලකිරියෙන් නැතිවෙලා ගියත් හරි කෙල්ලෝ හැලිලම ගියා..
    ඒක ආයේ හදන්න බෑ...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    සුදුසු පරිසරයක් තිබ්බ බන්. කෙල්ලො හිටිය. උඹල දන්නෙ නැති වුනාට දන්න උන් දන්නවා එලකිරි එකේ කෙල්ලො හිටිය බවත් ඒ කෙල්ලන්ව එලකිරි එකේ කොල්ලො කසාද බැන්ද බවත්.
    මුලින්ම එලකිරි කපල් එක තමයි සංජිය..
    මමත් එහෙම එලකිරි එකේ කෙල්ලෙක් කසාද බැන්ද එකෙක්. එලකිරි එකේ දෙවෙනි කපල් එක අපි

    :yes::yes::yes::yes::):cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නෑ.. බං... 2011 වෙද්දී ඉදපු පරණම උන් ගිහිං..
    ඉස්සර තිබ්බ එළකිරි මල්වත්ත ත්‍රෙඩ් සීරීස් එකේ තමයි කෙල්ලෝ සෙට් එකක්ම හිටියේ..
    එකත් මුල්ම හරියේ..
    උන් 2009 වගේ වෙද්දී හැලිලා ගියා...
    2011 වෙද්දී හිටියේ මෙගා පාර්ටි නූලේ සෙට් එක...
    ඒ දෙතුන් දෙනයි...
    දැන් උන් ටිකත් නෑ...
    මල්වත්ත ත්‍රෙඩ් සීරීස් එක තමා බං ආතල් ම..
    එදා මෙදාතුර මම නං දැක්ක ආතල්ම ත්‍රෙඩ් එක...
    ඒ දවස්වල කව්රුත් දැන් වගේ කුණුහරප වපුරන්නේ නෑ බං..
    දැන් ත්‍රෙඩ් එකේ ටොපික් එකට ඉදල කෙලින්ම කුණුහරප දානවනේ..
    ඒ දවස්වල කිව්වත් කියන්නේ තරු දාල..
    ඒත් ඉදල හිටලා දෙකක් තුනක්...
    අන්න ඒ සංස්කෘතිය එලකිරියෙන් නැතිවෙලා ගියත් හරි කෙල්ලෝ හැලිලම ගියා..
    ඒක ආයේ හදන්න බෑ...

    බාලයො එන්ටර් වෙද්දි මුහුකුරා ගිය අය පැත්තකට වෙනවා... :yes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    sira..nobody said sinhala kunuharupa back then :)

    well, never cry for lost innocence..

    do I know your better half from here? <3
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    නෑ.. බං... 2011 වෙද්දී ඉදපු පරණම උන් ගිහිං..
    ඉස්සර තිබ්බ එළකිරි මල්වත්ත ත්‍රෙඩ් සීරීස් එකේ තමයි කෙල්ලෝ සෙට් එකක්ම හිටියේ..
    එකත් මුල්ම හරියේ..
    උන් 2009 වගේ වෙද්දී හැලිලා ගියා...
    2011 වෙද්දී හිටියේ මෙගා පාර්ටි නූලේ සෙට් එක...
    ඒ දෙතුන් දෙනයි...
    දැන් උන් ටිකත් නෑ...
    මල්වත්ත ත්‍රෙඩ් සීරීස් එක තමා බං ආතල් ම..
    එදා මෙදාතුර මම නං දැක්ක ආතල්ම ත්‍රෙඩ් එක...
    ඒ දවස්වල කව්රුත් දැන් වගේ කුණුහරප වපුරන්නේ නෑ බං..
    දැන් ත්‍රෙඩ් එකේ ටොපික් එකට ඉදල කෙලින්ම කුණුහරප දානවනේ..
    ඒ දවස්වල කිව්වත් කියන්නේ තරු දාල..
    ඒත් ඉදල හිටලා දෙකක් තුනක්...
    අන්න ඒ සංස්කෘතිය එලකිරියෙන් නැතිවෙලා ගියත් හරි කෙල්ලෝ හැලිලම ගියා..
    ඒක ආයේ හදන්න බෑ...

    නෑ මචං...... 2006 හෝ 2007 ඉඳලා තිබුනා ත්‍රෙඩ් එකක් UR NOT ALONE කියලා...... එක දැම්මෙත් ඕලු කියලා කෙල්ලෙක් (මගේ කපු නෝනා..... මට අපේ උන්දෑ හම්බුනේ එයා හින්දා ;)......) මෙන්න මේ ත්‍රෙඩ් එකේ තමා ඒ දවස් වල හිටපු කෙල්ලෝ හැමෝම වගේ එකතු වෙලා හිටියේ...... පර්සනලි අඳුනන ය ෆේක් එකවුන්ට්ස් කාගේවත් නෑ...... කුණුහරුප නෑ...... වලි නෑ......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    බාලයො එන්ටර් වෙද්දි මුහුකුරා ගිය අය පැත්තකට වෙනවා... :yes:

    සිරාවට...... අලුතෙන් ආපු එවුන් පොරවල් වෙද්දී සයිට් එක චාටර් වීගෙන යද්දී පරණ සෙට් එක හෙමිට නැවතුනා......
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මගෙ වයිපෙත් එලකිරි ඇක්ටිව් මෙම්බරියක් :yes:
    කෙල්ලෝ ඉන්නවා ;) හොයාගන්න මීටරයක් තියෙන්න ඕනි :cool:

    අනේ මටත් දෙන්නකො ඔය කියන මීටරයක්... :lol:
     
    thanujaka

    Well-known member
  • බාලයො එන්ටර් වෙද්දි මුහුකුරා ගිය අය පැත්තකට වෙනවා... :yes:

    ඒකාලේ ඉදපු උන් දැන් දකින්නත් නෑ බං..
    අර ඉස්සර හිටපු ටොප් පෝස්ටර්ස් ලගේ සෙට් එකෙන් එකෙක්වත් දැන් එන්නේ නෑනේ..
    උන්ට වෙච්ච දෙයක්වත් නැති උනා බං...:sorry:
     
    thanujaka

    Well-known member
  • නෑ මචං...... 2006 හෝ 2007 ඉඳලා තිබුනා ත්‍රෙඩ් එකක් UR NOT ALONE කියලා...... එක දැම්මෙත් ඕලු කියලා කෙල්ලෙක් (මගේ කපු නෝනා..... මට අපේ උන්දෑ හම්බුනේ එයා හින්දා ;)......) මෙන්න මේ ත්‍රෙඩ් එකේ තමා ඒ දවස් වල හිටපු කෙල්ලෝ හැමෝම වගේ එකතු වෙලා හිටියේ...... පර්සනලි අඳුනන ය ෆේක් එකවුන්ට්ස් කාගේවත් නෑ...... කුණුහරුප නෑ...... වලි නෑ......

    මම 2008 බං..
    ඒ නූල නං මම දන්නේ නෑ...
    මල්වත්ත නං පට්ට ආතල් බං..:rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙහි සිටිය කෙල්ලෙකු සමග ලගින් ඇසුරක් පවත්වා ඇත ;););)
    PM දමා නම් ඇසීමෙන් වලකින්න :no::no::no:
    ඒක තමයි බන් පී එම් දදා නම් අහන්නේ මොන ඉලව්වකටද? මෙන්න මෙහෙ නම කියල දාපන්..:lol: