Why Do Cameras Do This?

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app

    ඔන්න අදත් මම ඔයාලට පෙන්නන්න ගේනවා වැදගත් දෙයක්.ඔයාල කවදාවත් හිතල තියෙනවා මෙන්න මේ දේ.

    අපි අපේ phone එකේ camera එකෙන් fast moving item එකක් වීඩියෝ කරද්දී , එතැනදී අපිට ඒ move වෙන දේ අමුතු විදිහකට පෙන්නේ ඇයි කියල.

    උදාහරණයක් විදිහට ගත්තොත් , fidget spinner එකක් කැරකෙන එකක් වීඩියෝ කලොත් අපේ phone එකෙන් , ඒ spinner movement එක අමුතූ හැඩයකට පෙන්නේ ඇයි කියල.


    එහෙම කවදාවත් හිතිලා නැත්තන් බලන්නකෝ මේ පහල වීඩියෝ එක.මෙතැනදී හරි ලස්සනට පැහැදිලි කිරීමක් කරලා තියෙනවා ඇයි ඒ දේවල් එහෙම පෙන්නේ කියල.








    එහෙනං පස්සේ දවසක අලුත් ත්‍රෙඩ් එකකින් මුණ ගැහෙන්නම්.

    කට්ටියටම ජය වේවා.





    Home Automation Unit With Java Speech Recognition System
    How To Make An External HDD (DIY)
    Homemade Mini Blutooth Boombox - DIY
    Hacking Tutorial
    හොරෙන් රින්ගමු
    How to generate Gmail App Password
    හොර බඩු හන්ගමු
    Message Encrypt/Decrypt
    බඩ ටිකක් වැඩි වගේ නේද
    Bluetooth Boombox (DIY)
    Arduino Wireless Communication 01
    Arduino Wireless Communication 02
    Arduino Shift Registers
    Wireless Home Automation System
    Arduino PIR Sensors
    RGB Acrylic Table Deco (DYI)
    [FONT=&quot]අපි දාල තියෙන හොදම ත්‍රෙඩ්[/FONT]

    [FONT=&quot]මගේ බ්ලොග් එකට.[/FONT]

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    පට්ට බන් :cool: මේක බලල මුගේ චැනල් එක බල බල හිටියා එළකිරියත් අමතක උනා :D

    සලකන්න බෑ ලු ලඟදි දීලලු
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar558972_9.gif
     
    Oct 13, 2016
    2,675
    276
    0
    පට්ට බන්. මේවනෙ video. මටත් තිබ්බ ලොකු ප්‍රශ්නයක් ඕක. Thanks for sharing...