Why Sinhalese doing this??

Election2015

Well-known member
  • Nov 21, 2014
    2,859
    1,096
    113
    ඇයි බන් මේ මිනිස්සු හැමදාම එක එක ඒවා කිය කියා පාරේ බැහැල උත්ගොෂණ කර කර කාලේ කන්නේ? අපරාදෙනේ කාලේ ... අනේ මන්ද
    ඒ කාලෙත් තමන්ට ප්‍රයෝජනවත් දේකට යොදා ගෙන පොඩ්ඩක් හරි දියුණු වෙන්න බලන්නේ නැත්තේ ඇයි? 95% ඔය පාරේ බැහැල ඉන්නේ දුප්පත් මිනිස්සු නේ..මට නං හිතෙන්නේ කම්මැලිකම තියෙන... ඇයි මේ මිනිස්සුන්ට තෙරන් නැත්තේ දේශපාලුවන්ට කඩේ ගියාට තමන් හැමදාම එක තැනම තමයි කියල? උන්ට ඕනේ දේවල් ගන්න විතරයි තමන්ව පාවිච්චි කරන්නේ කියල තෙරන් නැත්තේ ඇයි ?
    :sorry::sorry:
     
    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    ඇයි බන් මේ මිනිස්සු හැමදාම එක එක ඒවා කිය කියා පාරේ බැහැල උත්ගොෂණ කර කර කාලේ කන්නේ? අපරාදෙනේ කාලේ ... අනේ මන්ද
    ඒ කාලෙත් තමන්ට ප්‍රයෝජනවත් දේකට යොදා ගෙන පොඩ්ඩක් හරි දියුණු වෙන්න බලන්නේ නැත්තේ ඇයි? 95% ඔය පාරේ බැහැල ඉන්නේ දුප්පත් මිනිස්සු නේ..මට නං හිතෙන්නේ කම්මැලිකම තියෙන... ඇයි මේ මිනිස්සුන්ට තෙරන් නැත්තේ දේශපාලුවන්ට කඩේ ගියාට තමන් හැමදාම එක තැනම තමයි කියල? උන්ට ඕනේ දේවල් ගන්න විතරයි තමන්ව පාවිච්චි කරන්නේ කියල තෙරන් නැත්තේ ඇයි ?
    :sorry::sorry:

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,167
    873
    113
    සයිබරේ තමා
    ඇයි බන් මේ මිනිස්සු හැමදාම එක එක ඒවා කිය කියා පාරේ බැහැල උත්ගොෂණ කර කර කාලේ කන්නේ? අපරාදෙනේ කාලේ ... අනේ මන්ද
    ඒ කාලෙත් තමන්ට ප්‍රයෝජනවත් දේකට යොදා ගෙන පොඩ්ඩක් හරි දියුණු වෙන්න බලන්නේ නැත්තේ ඇයි? 95% ඔය පාරේ බැහැල ඉන්නේ දුප්පත් මිනිස්සු නේ..මට නං හිතෙන්නේ කම්මැලිකම තියෙන... ඇයි මේ මිනිස්සුන්ට තෙරන් නැත්තේ දේශපාලුවන්ට කඩේ ගියාට තමන් හැමදාම එක තැනම තමයි කියල? උන්ට ඕනේ දේවල් ගන්න විතරයි තමන්ව පාවිච්චි කරන්නේ කියල තෙරන් නැත්තේ ඇයි ?
    :sorry::sorry:

    :cool::yes::yes::cool:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    බෝතල් කාලයි බත් පැකට්‌ එකයි පෝස්‌ටරුත් ගැහුවම උන්ට රුපියල් සීයයි :yes:

    ගල් කාලට නැවෙන ටෝයියෝ බයියෝ ඉන්නකන් ඔහොම තමයි..

    ChamathGuna

    Banned
    Jul 28, 2016
    46
    3
    0
    ඉතින් බන් ඔය මහන්සි වෙන්නෙ තැනකට එන්ඩනෙ. කම්මැලිනන් ඔහොම පාරෙ බැහැගෙන මහන්සිවෙන්නෙ නෑනෙ. අපෙඋන්ට ගොඩ යන්ඩ තියෙන උන මෙලෝකෙ කාටවත් නැතිව ඇති. මටනන් හිතෙන්නෙ උන් උන්ගෙ කාලෙ හොඳට කළමනාකරණය කරනවා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ දවසෙත් වැඩක් කලානං ඒ හොයාගන්න සොච්චම බොන්න ඇද්ද ? :angry: :angry:
    හැමදාම මැරෙනකං වැඩම කල්ල හරියනවද ඇයි දුප්පත් මිනිස්සුන්ට ආතල් එකක් ගන්න බැරිද ? :angry: :angry:
    උන් ඉතිං කාලෙකට සැරයක් ඔය වගේ එකකට ගිහිං පොඩ්ඩක් කාල බීල ආතල් එකක් අරං එනව ඒකෙ ඇති වැරැද්ද මොකක්ද ? :dull: :dull: