2018 FZ (premium) සහ 2018 ස්ටිංග්රේ (With 360 Camera)දෙකම පාවිච්චි කරලා තියනවා.
කොස්මටික් වෙනස්කම් ඇරෙන්න ස්ටිංග්රේ එකේ සවුන්ඩ් ඉන්සියුලේශන් හොඳයි. ස්ටිංග්රේ එකේ කැබින් එක ඇතුලෙ සද්දෙ FZ එකට වඩා අඩුයි. බිල්ට් කොලිටිය දෙකේම එකයි නමුත් ස්ටිංග්රේ එකේ මැටීරියල්ස් ටිකක් කොලිටි ඒවා භාවිතා කරලා තියනවා කියලා පෙන්වලා කියනවා. ස්ටිංග්රේ එකේ මැද හැන්ඩ් රෙස්ට් එකේ පොඩි ස්ටොරේජ් බොක්ස් එකක් එනවා. මීට අමතරව ඕනෙම ස්ටිංග්රේ එකක ඔටෝ බ්‍රේක් ෆීචර්ස් අනිවාර්යයි. ජෙනුවින් ෆැක්ට්‍රි ෆිටඩ් ප්ලෙයර් ආපු වාහන වල ට්වීටර් දෙකත් එක්ක ස්පීකර් හයක් එනවා. AMW කම්පනි ගෙන්වපු FZ (ප්‍රිමියම් කියලා මෙහෙදි බැජ් එකක් අලවපු) එකට සේල්වලින් විකුණන සාමාන්‍ය ඔටෝ බ්‍රේක් නැති FZට වඩා බොහොමයක් දේවල් ලැබිලා තියනවා. ඒකට ජෙනුවින් පයිනියර් සෙටප් එකක්, පයිනියර් ස්පීකර්ස් හතරක්, DRL, ෆුට්වෙල් ලයිට්ස් අනිවාර්යයි.
ඔය තුනේම තෙල් කෙරුවාව එකයි. සර්විස් වියදම් එකයි. ඉන්ශුවරනස් පොඩි වෙනසක් ඇත්තේ. FZ (premium) එක වැඩිපුර තෙල් කරනවා වගේ බයිලා ගහනවා අහුවෙන්න එපා. ඇජස්ටරය තමා ඔය මොඩල් එකේ නිතර ලෙඩ දුන්නොත්. ඒ ඇරෙන්න කියන්න ලොකු ලෙඩක් නැහැ. ඇජස්ටර් එකට ටිකක් සමාන සද්දයක් එන වෙන ලෙඩක් තියනවා. ඒකට විසඳුම පුංචි වොශර් කෑල්ලක් මාරු කරන එක. ඇජස්ටර් දෙකම මාරු කරන්න දැන් 60ට වඩා වියදමක් යාවි. රෙපෙයාර් කරන්න 20කට ආසන්න ගානක් යාවි. මීට අමතරව කාර්චෙක්ස් සහ කම්පනි දාලා ඉන්ස්පෙක්ශන් එකක් කරවලා ගන්න.
මම රෙකමන්ඩ් කරන්නේ ස්ටිංග්රේ එක. ඒක බැරි නම් FZ (premium) එක.