මේ වගෙ ගොන් වැඩ නං කරන්න එපා
අන්තිමට පයියත් කපන් තමා නවතින්නේ..
මගේ අම්මෝ..
තුන් වන පාර්ශවයක් කොහෙත්ම අවශ්ය නැත..
(කරුණාවෙන් ටහිකෙයි උබට)
අනිවා කොල්ලෙක් නං ඌත් වතුර මාරු කර ගනී වයිෆ් ට කියලා !
කෙල්ලෙක් නං උබ ගැන කියලා ගමම ගිනි තියනවා !
(නෑ ඉතින් පවුල් අවුල් වලට තුන්වන පාර්ශවයක් අවශ්ය නෑ. පුද්ගලිකයි !)
ඔප්ශන් දෙකයි !
ඔප්ශන් එක :
යකෝ මේ කොච්චරවත් viber වලින් spamming/ prank/ bite අනං මනං තියේද..
ඇයි යකෝ කතා කරලා සල්ලිත් ඉල්ලන්නේ..
කියහන් ලොවෙත් අදුරන් නැති නම්බරේකින් ආතල් මැසේජ් එනවා..
කවුද මංදා ලව් ටෝක් දෙනවා..
කෙල්ලෙක් වෙන්න බෑ කෙල්ලො මෙහෙම පැනලා දෙන් නෑ..
මූ කොල්ලෙක්..
මාත් මලටම ලව් විදියට රිප්ලයි කලා..
බලනන්කෝ මාර ලව් ටෝක් දෙන්නේ කොහෙවත් යන ගස් බල්ලෙක්
පවුලුත් කැඩෙන්වා මුන් නිසා..
එක සැරයක් සල්ලිත් ඉල්ලුවා ලක්ශ දෙකක්..
ඌ හිතන් ඉන්නේ මං තොත්ත බබෙක් කියලා !
ඒත් මූ මොකාද කියලා හොයාගෙනම මං ඔයාට කියන්නමයි හිටියේ
නැත්තන් හොයගන්න බැරි නිසා ඔයත් නෝන්ඩි දායි මට..
ඔන්න ඔහොම බයිලාවක් ගලපල ගහපන්
නෝ එක බ්ලොක් කරහන් ඒකිට පේන්න..
ඒකි බනී ඉතින් හිකිස්
උබ නෑ මයි කියහන් උබේ හැකියාව ඒක..
(acting එක..උබේ හැකියාව තමා)
ඔප්ශන් දෙක:
වැරැද්ද පිලි අරන් සමාව ඉල්ලපන්..
හැගීම් බර වෙලා කියහන් ..
ඩිවෝස් නං වෙන්න බෑ "අපේ ලමයි" පවු කියහන්..
මට වැරදුනා..
කතා කරා විතරයි..
දැනුයි තේරුනේ බරපතලකම..
මට ඔයයි ලමයි දෙකයි වටිනවා රත්තරං
අපිත් දුරස් වෙලා නේද..
අපි හැදෙමු. අද ඉදන් අලුත් ජීවිතයක් ඔන්න..
මං අයේ මේව කරන් නෑ..
මට දැනුයි තේරුනේ..
ඒකි කවුද මට..
ඔයයි ලමයි දෙකයි අහස වගේ මට..
(මං දන් නෑ ඕයි ඔබින විදියට අබරපිය)
viber අයින් කරන්න ඕනි නෑ..
ඒකිට පෙන්නලම බ්ලොක් කරහන් අර නම්බරේ
උබ ගැන සැකයක් ආවට..ඕව අඩු වෙලා යටපත් වෙලා යයි..
හොදට සලකගෙන ආදරෙන් හිටු..
ලස්සන ඇදුම් අරන් දියන් ඒකිට..ලමයින්ටත්..
මාස හයක් වත් බනී උබට ! ශේප් එකේ හිටහන් එවෙලෙට..
නිතරම උබ ක්අතා කරහන්.. ඒකි මුකුත් නොකිය හිටියට කමක් නෑ..
නිතරම මොනා හරි අහපන්..
වත්ත සුද්ද කරොත් හොදයි නේද..
අබ ගහේ අතු කපන්නද මං ?
ඔයා ඔය ඇදුමට ලස්සනයි..
පැටියෝ කෑවද බීවද ..
මොකද අනේ බෙරි වෙලා..
මං කීවනේ ඉතින් ඔයට.. ආයේ එහෙම වෙන් නෑ..![]()
හුගක් කල් උබට තනියම කතා කරන්න වෙයි ! සැලෙන්න එපා !
උදේ ඉදන් රෑ වෙනකන්ම හොයල බලහන්..
ඔෆිස් ගියත් හොයල බලහන් ගෙදර පැත්තේ..
(එකක් උබ හොයල බලන්න ඕනි caring)
(අනික උබ කොටු පැන්නම දැන් හොදට හිටිය ගෑනිත් පනින්න බැරි නෑ)
ලමයි එක්ක එලියට යමන් හන්දියේ කඩේට ගියත්..
එකෙක් තියලා අනික් ලමයව අරන් යමන්(නැත්තන් ගෑනි තනියම යකෝ
)
පවුලම කොහෙ හරි ඇවිදහන්. පන්සල් යමන්. උදෙ ගිහින් හවස එන හැකි තැන් ගිහින් වර
children park / water park / KFC / hotels
නෑදෑ ගෙවල් වල යමන්.. ඒකි ආස කරන නෑයෝ ඇති නේ..
උන්ටත් එන්න කියහන් උබලගෙ ගෙදර..
(වයිපරේට/අම්මට කියහන් අපෙ පුද්ගලික එව්වා කාටවත් කියන්න එපා කියලා !)
දැන් ඔය මොන ඔප්ශන් එක උනත්...
අර හොර ගෑනිට කියහන් බුදු අම්මෝ ගෑනිට මාට්ටු උනා අපිව..
දැන් ආයේ කතා එපා ! මට කතා කරන එපා ! කියලා
කෝල් එනකොටත් ගෑනි රවනවා කියලා මාරු වෙයන්.
ඉට පස්සේ ඒකි මැරෙනවා කිවත් තො බලන්න එපා
යන්න ඒපා ඒ පැත්තේ !
ලමයි දෙකයි ගෑනියි මතක් කරගනින් !
පවුල ලං කරගනින් හොදට ඉබල සෙක්ස් කරහන් !
ප්‍රස්න විසදගනින්.. (උබල සෙක්ස් එහෙම නැත්තන් ඒවා ආපහු ඇති කරගනින්.. ඉස්සරහට අලුත් ප්ලෑන් ගහපන් පවුල වෙනුවෙන් දෙන්න එකට.. )
ඉස්සර වගේ ආදරෙන් හිටහන්..
thankyou very muach machan
ela


)

.. joke bro..