Wife මගෙන් divorce වෙන්න යන්නෙ, අයියෝ මොනා හරි කියපල&#3530

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    :yes::yes::yes::yes: අනාගතේ මම දාන්න ඕනේ නූලක් මූ මේ දාලා තියෙන්නේ... මේවා දැක්කම නම් පට්ට බයක් දැනෙනවා බන්... මේ දවස් වල මමත් එක ගෑණු ළමයෙක් එක්ක පටලැවිලා ඉන්නේ... කසාද බඳින්න නෙමේ... ඒ උනත් ඉතින් අපි අතරේ ආදරයක් තියෙනවා... දැන් මාස 6ක් ඇති.. මේ දවස් වල ගෙදරට මාට්ටු වෙලා මට ගැහුවේ නැති ටික විතරයි බන්... මට කලින් ඉඳන් කිව්වේ නවත්තන්න කියලා...මම ඒත් කරගෙන ආවා.. පව් ඒ ළමයා හොඳයි.. අත අරින්න මට දුකයි... මේ දවස් වල ෆුල් FBI සීන් බන්..මම යන්නේ කොහෙද කථා කරන්නේ කවුද ඔක්කොම හොයනවා බන්... එපත් වෙනවා...:oo:

    මාව ඉක්මනටම කසාද බන්දලත් දෙනවා කිව්වා.. හොඳ ගෑණු ළමයෙක් ලැබුනොත් එයාව අමතක වෙයි කියලත් හිතෙනවා... ඒත් එයාව දකින්න දකින්න ලෝභ කමක් ආදරයක් ඇති වෙනවා... අතීතය මතක් වෙනවා... ඒ රස මතක් වෙනවා ඉතින්..... ආයේ විඳින්න ආස හිතෙනවා...

    කවදාවත් අවන්ක බිරිඳට වංචාවක් කරන්න නම් හිත් දෙන්නේ නෑ... බුද්ධියට කලින් හැඟීම් ඉස්සරහට එයි කියලා මටත් බයයි... මගේ පවුලත් විනාස වෙයි කියලත් බයයි.... FB | Viber | WhatzApp හරිම පරිස්සමෙන් විනිවිදව පාවිච්චි කරන්න ඕනේ..

    මම දන්නවා අපි දෙන්නා වෙන අයගේ උනත් ඕනේම මොහොතක එයා මට ඕනේ දෙයක් දෙනවා... එයා අදටත් එහෙම කියනවා.... එයාටත් මාව නැතුව බෑ... මම පට්ට කැපකිරීමක් කරලා එයාට ආදරයක් ජීවිතයක් දුන්නා.. ඒ නිසා එයාට ඒ ගරුත්වය තියෙනවා මං ගැන.. ඒත් අමාරුවෙන් හරි දුකෙන් හරි ඒ හැඟීම යටපත් කර ගන්න වෙනවා.... බිරිඳගෙන්ම ඒ දේවල් ලභාගෙන සතුටෙන් ඉන්නවා.... ගෑණු වෙනස් වෙනවා... සමහරක් විට එයත් බැඳලා දරු මල්ලෝ හම්බුනාම ඔය දේවල් වෙනස් වෙයි...

    නොලැබුන ආදරය ගැන දුකයි....
    2.gif


    සේහි දාරේහි සන්තුට්ඨෝ
    වේසියාසු පදිස්සති
    දිස්සති පරදාරේසු
    තං පරාභවතො මුඛං





    සම්මතයන්ට පිටුපා හැඟීම්වලට වහල්වුවොත් පිරිහීම උරුමයයි


    :sorry::sorry::sorry:


     
    • Like
    Reactions: chethana kalan
    Aug 15, 2016
    72
    3
    0
    මචන් ඕක මටත් වෙලා තියනවා.මෙතන පොර talk දෙන බහුතරයකට ඕක වෙලා තියනවා.100% වෙන කාත් එක්ක ජීවිතේටවත් chat නොකරපු මිනිහෙක් හොයාගන්න අමාරුයි .උඹේ හිත දන්නවනේ බන් මහා ලොකු වැරද්දක් කරන්න නෙමෙයි chat කලේ කියල.ඕකට විසදුම මන් කියන්නම්.උඹේ wife අදික ලෙස විස්වාස කරන කව්රු හරි ඉන්නවද ? I Mean බුදුහාමුදුරුවෝ,අම්මා,තාත්ත වගේ කෙනෙක්.මගේ wife නම් අම්මා .මමත් එහෙමයි.මට ඕක සිද්ද උන වෙලේ මම ඇත්තම කිව අම්මාපල් කියල දහපාරක් විතර දිඋරුව.මගේ හිත දන්නවා මොකක් හරි කුපාඩි හිතක් මොහොතකට ඇවිත් තම එක කලේ කියල.ඒ හින්ද මම අම්මාපල් කියල දිඋරුවා ඔයාගෙන් තොර ලොවක් මට නෙත.එක උනේ අත් වරදකින් කියල.ඇත්තටම මම මාරම adarei wife ට .උඹත් ඕකම කරලා බලපන්

    thanks machan

    mama ehema karannam
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මම මේ ඇවිල්ල ඉන්න fake ID එකකින්

    මම බැඳල බබාලා දෙන්නක් ඉන්නව

    viber එකෙන් සෙට් වෙච්ච ගෑනියෙක් එක්ක මම chat කරනවා

    chat කලා විතරයි, meet වෙලාවත් නෑ

    චාටර් සීන් එකක් උනා ඊයෙ

    ඊයෙ මම wife එක්ක ෆෝන් එකෙන් FB බල බල ඉන්නකොට අර ගෑනිගෙන් viber msg එකක් ආව Good morning sudu, I love you කියල

    wife ඒක දැක්ක

    දැන් චා සීන් එක

    wife කියනව මීට පස්සෙ ඔයගෙයි මගෙයි කිසිම සම්බන්දයක් නෑ. ලමයින්ගෙ දෙවල් වලට විතරක් කතා කරමු,
    මට ඔයාව පිලිකුල්, ඔයාට ඕනෙනම් divorce එකත් දෙන්නම් කියල


    මම කිව්වා මම නිකම් time pass එකට විතරයි ඒ ගෑනිත් එක්ක චැට් කලේ, එතනින් එහාට කිසිම දෙයක් නෑ කියල.

    ඒත් wife කියන්නෙ මට ඔයා කියන කිසිම දෙයක් විස්වාස කරන්න බෑ. මීට පස්සෙ මගෙයි ඔයාගෙයි කිසිම සම්බන්දයක් නෑ කියල

    හවස අපේ අම්මත් දැන ගත්තා
    අම්ම මට බැන්න පතුරු යන්න ඊට පස්සෙ ගහගෙන ගහගෙන ගියා.
    මට ඕනෙ තරම් ගුටි කන්න පුලුවන් මේ ප්‍රශ්නෙ විසඳෙනවනම්

    මොකද බන් කරන්නෙ.

    මම අර ගෑනිත් එක්ක නිකන් ආතල් එකට චැට් කලාට මගේ ජීවිතෙම මගේ wife යි බබාලා දෙන්නයි

    උන් නැතුව මට ජීවත් වෙන්න තියා හිතා ගන්නත් බෑ.

    උඹලට හිතෙන දේවල් පොඩ්ඩක් කියපල්ලකෝ

    අනේ මචන් joke කරන්නම් එපා, මම බින්දුවටම වැටිල ඉන්නෙ

    අනේ පලයන් බන් යන්ඩ........... ටයිම් පාස්...........උඹව කවදාක්වත් දැකලා නැති..........වයිබර් විතරක් කරන ගෑනි උඹට අයි ලව් යූ කිව්වා උදේ පාන්දරම??

    උඹ ඔය ගෑනි එක්ක කොහේ හරි ගිහින් තියෙනවා..... මොනවා හරි කරලා තියනවා......... බොරුවට අපිට සුදුළුණු පොඩි කරන්ඩ එන්ඩ එපා බන්

    ෆේක් එකකින් නෙ ආවෙ, ඇත්ත කියපන්.......

    Time pass කරන්ඩ තමයි විනෝදාංශ කියලා දේවල් තියෙන්නේ........ වෙන ගෑනු එක්ක විනෝදාංශෙට චැට් කරලා උන් "අයි ලව් යූ" කියන තැනට ගෙන්න ගත්ත උන්ට හොඳ වැඩේ.

    පව් අර පොඩි උන් දෙන්නා.... අසරණ වෙන්නේ උන් දෙන්නනෙ...
     
    Aug 15, 2016
    72
    3
    0


    වැටිල ඉන්න එකෙක්ව පාගලා වැඩක් නෑ.. නැගිටින්න උදව් කරන්න ඕනේ.. අනික ළමයිනුත් ඉන්නවනම් තවත් කේස්.. වැරැද්ද හදා ගන්න ට්‍රයි කරනව කියල දැන දැනම බනින එක වැරදියි..

    අනික දුර දිග යන්න කලින්, මීට වැඩිය ලොකු වරදක් වෙන්න කලින් මේක විසඳ ගන්න පුලුවන් විදිහකට අදහසක් දෙන එකයි වැදගත් වෙන්නේ.. වැරදි කරන්නෙ නැතිම මිනිස්සු විදිහට කතා කරල වැඩක් නෑ.. සමහර විට අපි උනත් ඔය තත්ත්වෙට වැටෙන්න ඉඩ තියෙනවා..:baffled:

    කෙල්ලෙක් චැට් එකට ආවොත් අපි අහක බලන් යනවද.? ලව් සීන් එකට ආවත් නැතත් අපි උනත් ටිකක් විස්තර හොයනවනේ.. ඒ නිසා අනේ අපිනම් ඔහොම නෑ කියන තැන ඉඳන් වැරැද්ද උන කෙනාව චාටර් කරන එක වැරදි..:sorry:

    thanks saho
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    meet this other woman and see..

    don't jump into hasty decisions..she may be better than your paranoid wife.

    a man gotta weigh his options before making such important decisions.

    plus, the general impression is 'once a cheater, is always a cheater' so slim chance that your wife will ever let you live down what you've done.


    True.... lol ...

    hihgly agreed except ... that genaral impression part..thats how human brain works and most of the time thats reality..
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    tika dawasakin hariyai ban :yes: uba issara welama begepath weyan diwurapan ita passe respect eke hitapan genima piligani, hebei puthe aye nikamatawath phone eka alllanna epa onna :D
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,378
    41,363
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මම මේ ඇවිල්ල ඉන්න fake ID එකකින්

    මම බැඳල බබාලා දෙන්නක් ඉන්නව

    viber එකෙන් සෙට් වෙච්ච ගෑනියෙක් එක්ක මම chat කරනවා

    chat කලා විතරයි, meet වෙලාවත් නෑ

    චාටර් සීන් එකක් උනා ඊයෙ

    ඊයෙ මම wife එක්ක ෆෝන් එකෙන් FB බල බල ඉන්නකොට අර ගෑනිගෙන් viber msg එකක් ආව Good morning sudu, I love you කියල

    wife ඒක දැක්ක

    දැන් චා සීන් එක

    wife කියනව මීට පස්සෙ ඔයගෙයි මගෙයි කිසිම සම්බන්දයක් නෑ. ලමයින්ගෙ දෙවල් වලට විතරක් කතා කරමු,
    මට ඔයාව පිලිකුල්, ඔයාට ඕනෙනම් divorce එකත් දෙන්නම් කියල


    මම කිව්වා මම නිකම් time pass එකට විතරයි ඒ ගෑනිත් එක්ක චැට් කලේ, එතනින් එහාට කිසිම දෙයක් නෑ කියල.

    ඒත් wife කියන්නෙ මට ඔයා කියන කිසිම දෙයක් විස්වාස කරන්න බෑ. මීට පස්සෙ මගෙයි ඔයාගෙයි කිසිම සම්බන්දයක් නෑ කියල

    හවස අපේ අම්මත් දැන ගත්තා
    අම්ම මට බැන්න පතුරු යන්න ඊට පස්සෙ ගහගෙන ගහගෙන ගියා.
    මට ඕනෙ තරම් ගුටි කන්න පුලුවන් මේ ප්‍රශ්නෙ විසඳෙනවනම්

    මොකද බන් කරන්නෙ.

    මම අර ගෑනිත් එක්ක නිකන් ආතල් එකට චැට් කලාට මගේ ජීවිතෙම මගේ wife යි බබාලා දෙන්නයි

    උන් නැතුව මට ජීවත් වෙන්න තියා හිතා ගන්නත් බෑ.

    උඹලට හිතෙන දේවල් පොඩ්ඩක් කියපල්ලකෝ

    අනේ මචන් joke කරන්නම් එපා, මම බින්දුවටම වැටිල ඉන්නෙ
    umbe weraddane itin ponnayo. Now deal with it.
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    උබට මොකුත් කියල වැඩක් නෑ, වයිෆ්ගෙ අතේනෙ වැඩේ තියෙන්නෙ,
    වයිෆ්ට තමයි ප්‍රශ්න ලොකු නොකර මුලදිම විසදගන්න ඕන විදිහ කියල හිත හදන්න ඕන,
    එයගෙනෙ හිත බිදිල තියෙන්නෙ, වයිෆ්ටත් එලකිරියෙ නූලක් දාන්න කියපන්
    මගෙ මිනිහ බලු වැඩක් කලා කියල, එතකොට අපි වයිෆ්ට තේරුම් කරන්නන්.
    නැත්තන් වැඩිහිටියෙක් මාර්ගයෙන් වැඩේ කරගන්න ඕන, වයිෆ්ගෙ තාත්ත, මාම කෙනෙක් වගෙ,
    උබත් එක්ක ෆිට් එකෙක්ගෙන්. එහෙමත් එකෙක් නැත්තන් උපදේශකයෙක් ලගට තමා.
    හැබැයි ගොඩක් අය ඕව විසද ගන්නව ටික දවසකින් කාලයත් එක්ක.
    උබ පොඩ්ඩක් හොයල බලපන් වයිෆ් මේ ප්‍රශ්නෙට උපදෙස් ගන්නෙ කාගෙන්ද කියල,
    ඒ කෙන ලව්වා සහනයක් ගන්න බලපන්.

    උබ දන්න එකෙක් උනානන් ඇවිත් ඕකට කතාකරනව උබෙ වයිෆ්ට.
    අපේ වයිපරෙත් මට ඔයවගෙ පින් අතේ වැඩ වලට සහයට ගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Alaya
    Oct 30, 2011
    488
    17
    0
    Elakiri innawa kata hari ekakta prashnayak unama bokkenma bhala support karana un smaharak un inawa un nikan bodisathwayo wage un waradi kanra nha wage nikan katha karanna :/
     

    wdimantha

    Member
    Nov 19, 2008
    163
    17
    0
    ඉවසල ඉදපන් උබට තියෙන හදිසියට ප්‍රස්න විසදෙන්නේ නැ.උබ කියන තරම් උබේ වයිෆ් හොදනම් ,උබට ආදරේනම් .ඔය ප්‍රස්නේ විසදෙනේව.එතකන් හදිසි නැතුව කුපාඩිවැඩ නොකර ඉදපන්.....ඕවට කල් යනවා සමහර විට අවුරුද්දක් දෙකක් උනත් ......
     
    • Like
    Reactions: Alaya
    Aug 15, 2016
    72
    3
    0
    machan issaralama uba hithapan ube wife e wage deyak kalanam ubata mokada hithenne kiyala. kellek thamange hema deema atha arala minihek ekka enne wiswasaya nisai. oya prashnema matath una mama nam eyata one tharam baninna kiyala sadda nokara mage thibba ewage jaraa gathi mamama hadaa gaththa awrudu dekak withara api athare clash eka thibba eeth mage wife daala nam giye nehe maawa. passe eyatama eeththu giya mama hedila kiyala FB viber whatsapp oya ekak wath mama use karanne nehe den. oya prashne mata une mama inne thaniyama offshore wife ekka tikak tharaha giyama wena geenu ekka chat karanna hithenawa ohoma karala mama kello thun denek eka paara run kala hebei chat wali saha calls walin sallith yewwa unt aadum ganna arakata meekata. passe matama theruna mama karana dee barapathala kama. ehemmama wifeta e ayawa munagassala sadahatama seen okkoma iwara kala mama. kaalayata idadeela uba hediyan eeth kaatawath kiyanna yanna epa uba heduna bawak e ayatama therei eka. edaata ubata wife issarata wadaa adare karanna ganie ekama dee eya bennath gehuwath iwasagena eya genama care karapan.

    thanks machan

    loku udawwak