meet the bitch. take a testimony that it was just chatting. apologize to wife. balla wage idapan masa 6k wath![]()
masa 6nuth goda enna amarui



meet the bitch. take a testimony that it was just chatting. apologize to wife. balla wage idapan masa 6k wath![]()



අපේ එකෙක්ටත් ඔහොම උනා. ඒත් උගේ ගෑනි හෙන ඕපන් චරිතයක්. අන්න දැන් තුන්දෙනාම ත්‍රීසම් දාගෙන සැපට ඉන්නවා. මෝඩ ගෑනු තමයි ඔහොම ප්‍රශ්න වලදි යකා නටන්නේ



මේ වගෙ ගොන් වැඩ නං කරන්න එපා
අන්තිමට පයියත් කපන් තමා නවතින්නේ..
මගේ අම්මෝ..
තුන් වන පාර්ශවයක් කොහෙත්ම අවශ්‍ය නැත..
(කරුණාවෙන් ටහිකෙයි උබට)
අනිවා කොල්ලෙක් නං ඌත් වතුර මාරු කර ගනී වයිෆ් ට කියලා !
කෙල්ලෙක් නං උබ ගැන කියලා ගමම ගිනි තියනවා !
(නෑ ඉතින් පවුල් අවුල් වලට තුන්වන පාර්ශවයක් අවශ්‍ය නෑ. පුද්ගලිකයි !)
ඔප්ශන් දෙකයි !
ඔප්ශන් එක :
යකෝ මේ කොච්චරවත් viber වලින් spamming/ prank/ bite අනං මනං තියේද..
ඇයි යකෝ කතා කරලා සල්ලිත් ඉල්ලන්නේ..
කියහන් ලොවෙත් අදුරන් නැති නම්බරේකින් ආතල් මැසේජ් එනවා..
කවුද මංදා ලව් ටෝක් දෙනවා..
කෙල්ලෙක් වෙන්න බෑ කෙල්ලො මෙහෙම පැනලා දෙන් නෑ..
මූ කොල්ලෙක්..
මාත් මලටම ලව් විදියට රිප්ලයි කලා..
බලනන්කෝ මාර ලව් ටෝක් දෙන්නේ කොහෙවත් යන ගස් බල්ලෙක්
පවුලුත් කැඩෙන්වා මුන් නිසා..
එක සැරයක් සල්ලිත් ඉල්ලුවා ලක්ශ දෙකක්..
ඌ හිතන් ඉන්නේ මං තොත්ත බබෙක් කියලා !
ඒත් මූ මොකාද කියලා හොයාගෙනම මං ඔයාට කියන්නමයි හිටියේ
නැත්තන් හොයගන්න බැරි නිසා ඔයත් නෝන්ඩි දායි මට..
ඔන්න ඔහොම බයිලාවක් ගලපල ගහපන්
නෝ එක බ්ලොක් කරහන් ඒකිට පේන්න..
ඒකි බනී ඉතින් හිකිස්
උබ නෑ මයි කියහන් උබේ හැකියාව ඒක..
(acting එක..උබේ හැකියාව තමා)
ඔප්ශන් දෙක:
වැරැද්ද පිලි අරන් සමාව ඉල්ලපන්..
හැගීම් බර වෙලා කියහන් ..
ඩිවෝස් නං වෙන්න බෑ "අපේ ලමයි" පවු කියහන්..
මට වැරදුනා..
කතා කරා විතරයි..
දැනුයි තේරුනේ බරපතලකම..
මට ඔයයි ලමයි දෙකයි වටිනවා රත්තරං
අපිත් දුරස් වෙලා නේද..
අපි හැදෙමු. අද ඉදන් අලුත් ජීවිතයක් ඔන්න..
මං අයේ මේව කරන් නෑ..
මට දැනුයි තේරුනේ..
ඒකි කවුද මට..
ඔයයි ලමයි දෙකයි අහස වගේ මට..
(මං දන් නෑ ඕයි ඔබින විදියට අබරපිය)
viber අයින් කරන්න ඕනි නෑ..
ඒකිට පෙන්නලම බ්ලොක් කරහන් අර නම්බරේ
උබ ගැන සැකයක් ආවට..ඕව අඩු වෙලා යටපත් වෙලා යයි..
හොදට සලකගෙන ආදරෙන් හිටු..
ලස්සන ඇදුම් අරන් දියන් ඒකිට..ලමයින්ටත්..
මාස හයක් වත් බනී උබට ! ශේප් එකේ හිටහන් එවෙලෙට..
නිතරම උබ ක්අතා කරහන්.. ඒකි මුකුත් නොකිය හිටියට කමක් නෑ..
නිතරම මොනා හරි අහපන්..
වත්ත සුද්ද කරොත් හොදයි නේද..
අබ ගහේ අතු කපන්නද මං ?
ඔයා ඔය ඇදුමට ලස්සනයි..
පැටියෝ කෑවද බීවද ..
මොකද අනේ බෙරි වෙලා..
මං කීවනේ ඉතින් ඔයට.. ආයේ එහෙම වෙන් නෑ..![]()
හුගක් කල් උබට තනියම කතා කරන්න වෙයි ! සැලෙන්න එපා !
උදේ ඉදන් රෑ වෙනකන්ම හොයල බලහන්..
ඔෆිස් ගියත් හොයල බලහන් ගෙදර පැත්තේ..
(එකක් උබ හොයල බලන්න ඕනි caring)
(අනික උබ කොටු පැන්නම දැන් හොදට හිටිය ගෑනිත් පනින්න බැරි නෑ)
ලමයි එක්ක එලියට යමන් හන්දියේ කඩේට ගියත්..
එකෙක් තියලා අනික් ලමයව අරන් යමන්(නැත්තන් ගෑනි තනියම යකෝ
)
පවුලම කොහෙ හරි ඇවිදහන්. පන්සල් යමන්. උදෙ ගිහින් හවස එන හැකි තැන් ගිහින් වර
children park / water park / KFC / hotels
නෑදෑ ගෙවල් වල යමන්.. ඒකි ආස කරන නෑයෝ ඇති නේ..
උන්ටත් එන්න කියහන් උබලගෙ ගෙදර..
(වයිපරේට/අම්මට කියහන් අපෙ පුද්ගලික එව්වා කාටවත් කියන්න එපා කියලා !)
දැන් ඔය මොන ඔප්ශන් එක උනත්...
අර හොර ගෑනිට කියහන් බුදු අම්මෝ ගෑනිට මාට්ටු උනා අපිව..
දැන් ආයේ කතා එපා ! මට කතා කරන එපා ! කියලා
කෝල් එනකොටත් ගෑනි රවනවා කියලා මාරු වෙයන්.
ඉට පස්සේ ඒකි මැරෙනවා කිවත් තො බලන්න එපා
යන්න ඒපා ඒ පැත්තේ !
ලමයි දෙකයි ගෑනියි මතක් කරගනින් !
පවුල ලං කරගනින් හොදට ඉබල සෙක්ස් කරහන් !
ප්‍රස්න විසදගනින්.. (උබල සෙක්ස් එහෙම නැත්තන් ඒවා ආපහු ඇති කරගනින්.. ඉස්සරහට අලුත් ප්ලෑන් ගහපන් පවුල වෙනුවෙන් දෙන්න එකට.. )
ඉස්සර වගේ ආදරෙන් හිටහන්..
මම මේ ඇවිල්ල ඉන්න fake ID එකකින්
මම බැඳල බබාලා දෙන්නක් ඉන්නව
viber එකෙන් සෙට් වෙච්ච ගෑනියෙක් එක්ක මම chat කරනවා
chat කලා විතරයි, meet වෙලාවත් නෑ
චාටර් සීන් එකක් උනා ඊයෙ
ඊයෙ මම wife එක්ක ෆෝන් එකෙන් FB බල බල ඉන්නකොට අර ගෑනිගෙන් viber msg එකක් ආව Good morning sudu, I love you කියල
wife ඒක දැක්ක
දැන් චා සීන් එක
wife කියනව මීට පස්සෙ ඔයගෙයි මගෙයි කිසිම සම්බන්දයක් නෑ. ලමයින්ගෙ දෙවල් වලට විතරක් කතා කරමු,
මට ඔයාව පිලිකුල්, ඔයාට ඕනෙනම් divorce එකත් දෙන්නම් කියල
මම කිව්වා මම නිකම් time pass එකට විතරයි ඒ ගෑනිත් එක්ක චැට් කලේ, එතනින් එහාට කිසිම දෙයක් නෑ කියල.
ඒත් wife කියන්නෙ මට ඔයා කියන කිසිම දෙයක් විස්වාස කරන්න බෑ. මීට පස්සෙ මගෙයි ඔයාගෙයි කිසිම සම්බන්දයක් නෑ කියල
හවස අපේ අම්මත් දැන ගත්තා
අම්ම මට බැන්න පතුරු යන්න ඊට පස්සෙ ගහගෙන ගහගෙන ගියා.
මට ඕනෙ තරම් ගුටි කන්න පුලුවන් මේ ප්‍රශ්නෙ විසඳෙනවනම්
මොකද බන් කරන්නෙ.
මම අර ගෑනිත් එක්ක නිකන් ආතල් එකට චැට් කලාට මගේ ජීවිතෙම මගේ wife යි බබාලා දෙන්නයි
උන් නැතුව මට ජීවත් වෙන්න තියා හිතා ගන්නත් බෑ.
උඹලට හිතෙන දේවල් පොඩ්ඩක් කියපල්ලකෝ
අනේ මචන් joke කරන්නම් එපා, මම බින්දුවටම වැටිල ඉන්නෙ
dan divorce welada

මම මේ ඇවිල්ල ඉන්න fake ID එකකින්
මම බැඳල බබාලා දෙන්නක් ඉන්නව
viber එකෙන් සෙට් වෙච්ච ගෑනියෙක් එක්ක මම chat කරනවා
chat කලා විතරයි, meet වෙලාවත් නෑ
චාටර් සීන් එකක් උනා ඊයෙ
ඊයෙ මම wife එක්ක ෆෝන් එකෙන් FB බල බල ඉන්නකොට අර ගෑනිගෙන් viber msg එකක් ආව Good morning sudu, I love you කියල
wife ඒක දැක්ක
දැන් චා සීන් එක
wife කියනව මීට පස්සෙ ඔයගෙයි මගෙයි කිසිම සම්බන්දයක් නෑ. ලමයින්ගෙ දෙවල් වලට විතරක් කතා කරමු,
මට ඔයාව පිලිකුල්, ඔයාට ඕනෙනම් divorce එකත් දෙන්නම් කියල
මම කිව්වා මම නිකම් time pass එකට විතරයි ඒ ගෑනිත් එක්ක චැට් කලේ, එතනින් එහාට කිසිම දෙයක් නෑ කියල.
ඒත් wife කියන්නෙ මට ඔයා කියන කිසිම දෙයක් විස්වාස කරන්න බෑ. මීට පස්සෙ මගෙයි ඔයාගෙයි කිසිම සම්බන්දයක් නෑ කියල
හවස අපේ අම්මත් දැන ගත්තා
අම්ම මට බැන්න පතුරු යන්න ඊට පස්සෙ ගහගෙන ගහගෙන ගියා.
මට ඕනෙ තරම් ගුටි කන්න පුලුවන් මේ ප්‍රශ්නෙ විසඳෙනවනම්
මොකද බන් කරන්නෙ.
මම අර ගෑනිත් එක්ක නිකන් ආතල් එකට චැට් කලාට මගේ ජීවිතෙම මගේ wife යි බබාලා දෙන්නයි
උන් නැතුව මට ජීවත් වෙන්න තියා හිතා ගන්නත් බෑ.
උඹලට හිතෙන දේවල් පොඩ්ඩක් කියපල්ලකෝ
අනේ මචන් joke කරන්නම් එපා, මම බින්දුවටම වැටිල ඉන්නෙ
උබ වැරැද්දක් කරා හෝ නොකරා.. ගෑනියකුගෙ හිතට සැකයක් ආවොත් ආපහු අයින් කරන්න අමාරුයි..උබ මැරිලා ඉපදුනත් ඔය සැකය අයින් අරන්න බෑ..ඕක කලින් හිතන්න තිබුනා කියලා දැන් ඉතින් කියලා වැඩක් නෑ නේ..වැඩේ වෙලා ඉවරනේ..කාලයට ඉඩ දීපන් ගෑනිට සැකයක් ඇති නොවෙන්න ඉදපන් වැඩ්ට යනකොට ඇරෙන්න අනිත් හැම තැනකම තනියෙන් යන්න එපා..වයිෆ් එන්නෙ නැත්නම් ලමයෙක් එක්ක හරි අම්මා තාත්තා එක්ක හරි යන්න..පුලුවන් හැම වෙලාවකම පුලුවන් නම් වැඩකරන තැන Phone එකෙන් call එකක් ගනින් එතකොට උබ වැඩට ගියා කියලා ඔප්පු වෙනවනේ..ඔය හොර සීන් එක සදහටම නවත්තලා වැරදිලා වගේ Phone එක ගෙදර දාලා පලයන්..ගදරදි වැඩිය Phone එකේ ඉන්න එපා..

අපේ වයිෆ්ගෙ යාලුවෙකුටත් ඔහොම ප්‍රශ්නයක් ඇවිත් වයිෆ් එක්ක ඇවිල්ලා කියෝනවා කියෝනවා අඬනවා ඉවරයක් තිබ්බෙ නෑ. මුලින් මම නැති අතරේ ඇවිත් තියෙන්නෙ පස්සෙ පස්සෙ මම ඉන්නකොටත් ආවා. අන්තිමට මගෙනුත් උපදෙස් ඇහුවා. කතා කරලා කතා කරලා අන්තිමට තීරණේකට ආවා උපදේශකයෙක් හම්බවෙන්න.
ඒ කාලෙ වයිෆ්ගේ අම්මත් ලෙඩවෙලා. පස්සෙ උපදේශකයා හම්බෙලා එන ගමන් වයිෆ් අම්මලාගේ ගෙදර නවතින්න ගියා. පස්සෙ මම මේ ගෑනිව බස්සන්න ගියා. ඒත් මේකි ගෙදර යන්න බෑ කිව්වනෙ. දවස් ටිකේම වැඩට නොගිහින් උපදේශනයක් දෙන්න උනා.


තෑනට සුදුසු නුවණ තිබ්බනම් ඔකෙන් බෙරෙන්න තිබ්බා.. "මේ ගෑනීයෙක් මගේ පස්සෙන් එනවා..බලන්න සුදූ මට තියන වදේ.." කිව්වනම් නියපොත්තෙන්ම කපා ගන්න තිබ්බා.දෑන් පොරොවෙන් කපන්න තමයි වෙලා තියෙන්නෙ .. මටනම් ඔයවගේ සීන් වලදි ඔය නුවණ එනවා..කොච්චරනම් ඔය වගේ සීන් වෙලා ඇත්ද ?

