Wife මගෙන් divorce වෙන්න යන්නෙ, අයියෝ මොනා හරි කියපල&#3530

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    අපේ එකෙක්ටත් ඔහොම උනා. ඒත් උගේ ගෑනි හෙන ඕපන් චරිතයක්. අන්න දැන් තුන්දෙනාම ත්‍රීසම් දාගෙන සැපට ඉන්නවා. මෝඩ ගෑනු තමයි ඔහොම ප්‍රශ්න වලදි යකා නටන්නේ


    පිටරට ගෑනුද බන්? ලන්කාවේ ගෑනු ඔහොම ඉදියිද? :rolleyes::rolleyes::rolleyes:
     

    asa143

    Member
    Jun 25, 2008
    897
    58
    0
    swiss
    උඹට පූරුවේ පිනක් පහල වෙලා තියෙන්නේ. බබාලා දෙන්නත් එක්ක තනියම ස්තුටින් ජීවත් වෙයන්. අපට නැහැනෙ මෙහෙම චාන්ස් එකක්.
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    මේ වගෙ ගොන් වැඩ නං කරන්න එපා :rofl:
    අන්තිමට පයියත් කපන් තමා නවතින්නේ..

    මගේ අම්මෝ..
    තුන් වන පාර්ශවයක් කොහෙත්ම අවශ්ය නැත..

    (කරුණාවෙන් ටහිකෙයි උබට :rofl:)
    අනිවා කොල්ලෙක් නං ඌත් වතුර මාරු කර ගනී වයිෆ් ට කියලා !
    කෙල්ලෙක් නං උබ ගැන කියලා ගමම ගිනි තියනවා !
    (නෑ ඉතින් පවුල් අවුල් වලට තුන්වන පාර්ශවයක් අවශ්ය නෑ. පුද්ගලිකයි !)


    ඔප්ශන් දෙකයි !

    ඔප්ශන් එක :

    යකෝ මේ කොච්චරවත් viber වලින් spamming/ prank/ bite අනං මනං තියේද..
    ඇයි යකෝ කතා කරලා සල්ලිත් ඉල්ලන්නේ..
    කියහන් ලොවෙත් අදුරන් නැති නම්බරේකින් ආතල් මැසේජ් එනවා..


    කවුද මංදා ලව් ටෝක් දෙනවා..
    කෙල්ලෙක් වෙන්න බෑ කෙල්ලො මෙහෙම පැනලා දෙන් නෑ..
    මූ කොල්ලෙක්..
    මාත් මලටම ලව් විදියට රිප්ලයි කලා..
    බලනන්කෝ මාර ලව් ටෝක් දෙන්නේ කොහෙවත් යන ගස් බල්ලෙක්
    පවුලුත් කැඩෙන්වා මුන් නිසා..
    එක සැරයක් සල්ලිත් ඉල්ලුවා ලක්ශ දෙකක්..
    ඌ හිතන් ඉන්නේ මං තොත්ත බබෙක් කියලා !
    ඒත් මූ මොකාද කියලා
    හොයාගෙනම මං ඔයාට කියන්නමයි හිටියේ
    නැත්තන්
    හොයගන්න බැරි නිසා ඔයත් නෝන්ඩි දායි මට..
    ඔන්න ඔහොම බයිලාවක් ගලපල ගහපන්
    නෝ එක බ්ලොක් කරහන් ඒකිට පේන්න..
    ඒකි බනී ඉතින් හිකිස්
    උබ නෑ මයි කියහන් උබේ හැකියාව ඒක..
    (acting එක..උබේ හැකියාව තමා)


    ඔප්ශන් දෙක:

    වැරැද්ද පිලි අරන් සමාව ඉල්ලපන්..
    හැගීම් බර වෙලා කියහන් ..

    ඩිවෝස් නං වෙන්න බෑ "අපේ ලමයි" පවු කියහන්..
    මට වැරදුනා..
    කතා කරා විතරයි..
    දැනුයි තේරුනේ බරපතලකම..
    මට ඔයයි ලමයි දෙකයි වටිනවා රත්තරං
    අපිත් දුරස් වෙලා නේද..
    අපි හැදෙමු. අද ඉදන් අලුත් ජීවිතයක් ඔන්න..
    මං අයේ මේව කරන් නෑ..
    මට දැනුයි තේරුනේ..
    ඒකි කවුද මට..
    ඔයයි ලමයි දෙකයි අහස වගේ මට..
    (මං දන් නෑ ඕයි ඔබින විදියට අබරපිය)
    viber අයින් කරන්න ඕනි නෑ..
    ඒකිට පෙන්නලම බ්ලොක් කරහන් අර නම්බරේ
    උබ ගැන සැකයක් ආවට..ඕව අඩු වෙලා යටපත් වෙලා යයි..
    හොදට සලකගෙන ආදරෙන් හිටු..
    ලස්සන ඇදුම් අරන් දියන් ඒකිට..ලමයින්ටත්..
    මාස හයක් වත් බනී උබට ! ශේප් එකේ හිටහන් එවෙලෙට..
    නිතරම උබ ක්අතා කරහන්.. ඒකි මුකුත් නොකිය හිටියට කමක් නෑ..
    නිතරම මොනා හරි අහපන්..
    වත්ත සුද්ද කරොත් හොදයි නේද..:love:
    අබ ගහේ අතු කපන්නද මං ? :love:
    ඔයා ඔය ඇදුමට ලස්සනයි.. :love:
    පැටියෝ කෑවද බීවද ..:love:
    මොකද අනේ බෙරි වෙලා..
    මං කීවනේ ඉතින් ඔයට.. ආයේ එහෙම වෙන් නෑ..
    :love:
    හුගක් කල් උබට තනියම කතා කරන්න වෙයි ! සැලෙන්න එපා !:rofl:
    උදේ ඉදන් රෑ වෙනකන්ම හොයල බලහන්..
    ඔෆිස් ගියත් හොයල බලහන් ගෙදර පැත්තේ..
    (එකක් උබ හොයල බලන්න ඕනි caring :P)
    (අනික උබ කොටු පැන්නම දැන් හොදට හිටිය ගෑනිත් පනින්න බැරි නෑ:P)
    ලමයි එක්ක එලියට යමන් හන්දියේ කඩේට ගියත්..
    එකෙක් තියලා අනික් ලමයව අරන් යමන් :P (නැත්තන් ගෑනි තනියම යකෝ :P)
    පවුලම කොහෙ හරි ඇවිදහන්. පන්සල් යමන්. උදෙ ගිහින් හවස එන හැකි තැන් ගිහින් වර
    children park / water park / KFC / hotels
    නෑදෑ ගෙවල් වල යමන්.. ඒකි ආස කරන නෑයෝ ඇති නේ..
    උන්ටත් එන්න කියහන් උබලගෙ ගෙදර..
    (වයිපරේට/අම්මට කියහන් අපෙ පුද්ගලික එව්වා කාටවත් කියන්න එපා කියලා !)


    දැන් ඔය මොන ඔප්ශන් එක උනත්...
    අර හොර ගෑනිට කියහන් බුදු අම්මෝ ගෑනිට මාට්ටු උනා අපිව..
    දැන් ආයේ කතා එපා ! මට කතා කරන එපා ! කියලා
    කෝල් එනකොටත් ගෑනි රවනවා කියලා මාරු වෙයන්.
    ඉට පස්සේ ඒකි මැරෙනවා කිවත් තො බලන්න එපා
    යන්න ඒපා ඒ පැත්තේ !
    ලමයි දෙකයි ගෑනියි මතක් කරගනින් !


    පවුල ලං කරගනින් හොදට ඉබල සෙක්ස් කරහන් !
    ප්‍රස්න විසදගනින්.. (උබල සෙක්ස් එහෙම නැත්තන් ඒවා ආපහු ඇති කරගනින්.. ඉස්සරහට අලුත් ප්ලෑන් ගහපන් පවුල වෙනුවෙන් දෙන්න එකට.. )
    ඉස්සර වගේ ආදරෙන් හිටහන්..




    අපේ වයිෆ්ගෙ යාලුවෙකුටත් ඔහොම ප්‍රශ්නයක් ඇවිත් වයිෆ් එක්ක ඇවිල්ලා කියෝනවා කියෝනවා අඬනවා ඉවරයක් තිබ්බෙ නෑ. මුලින් මම නැති අතරේ ඇවිත් තියෙන්නෙ පස්සෙ පස්සෙ මම ඉන්නකොටත් ආවා. අන්තිමට මගෙනුත් උපදෙස් ඇහුවා. කතා කරලා කතා කරලා අන්තිමට තීරණේකට ආවා උපදේශකයෙක් හම්බවෙන්න.

    ඒ කාලෙ වයිෆ්ගේ අම්මත් ලෙඩවෙලා. පස්සෙ උපදේශකයා හම්බෙලා එන ගමන් වයිෆ් අම්මලාගේ ගෙදර නවතින්න ගියා. පස්සෙ මම මේ ගෑනිව බස්සන්න ගියා. ඒත් මේකි ගෙදර යන්න බෑ කිව්වනෙ. දවස් ටිකේම වැඩට නොගිහින් උපදේශනයක් දෙන්න උනා.
     

    Bump1

    Banned
    Oct 19, 2017
    247
    22
    0
    මම මේ ඇවිල්ල ඉන්න fake ID එකකින්

    මම බැඳල බබාලා දෙන්නක් ඉන්නව

    viber එකෙන් සෙට් වෙච්ච ගෑනියෙක් එක්ක මම chat කරනවා

    chat කලා විතරයි, meet වෙලාවත් නෑ

    චාටර් සීන් එකක් උනා ඊයෙ

    ඊයෙ මම wife එක්ක ෆෝන් එකෙන් FB බල බල ඉන්නකොට අර ගෑනිගෙන් viber msg එකක් ආව Good morning sudu, I love you කියල

    wife ඒක දැක්ක

    දැන් චා සීන් එක

    wife කියනව මීට පස්සෙ ඔයගෙයි මගෙයි කිසිම සම්බන්දයක් නෑ. ලමයින්ගෙ දෙවල් වලට විතරක් කතා කරමු,
    මට ඔයාව පිලිකුල්, ඔයාට ඕනෙනම් divorce එකත් දෙන්නම් කියල


    මම කිව්වා මම නිකම් time pass එකට විතරයි ඒ ගෑනිත් එක්ක චැට් කලේ, එතනින් එහාට කිසිම දෙයක් නෑ කියල.

    ඒත් wife කියන්නෙ මට ඔයා කියන කිසිම දෙයක් විස්වාස කරන්න බෑ. මීට පස්සෙ මගෙයි ඔයාගෙයි කිසිම සම්බන්දයක් නෑ කියල

    හවස අපේ අම්මත් දැන ගත්තා
    අම්ම මට බැන්න පතුරු යන්න ඊට පස්සෙ ගහගෙන ගහගෙන ගියා.
    මට ඕනෙ තරම් ගුටි කන්න පුලුවන් මේ ප්‍රශ්නෙ විසඳෙනවනම්

    මොකද බන් කරන්නෙ.

    මම අර ගෑනිත් එක්ක නිකන් ආතල් එකට චැට් කලාට මගේ ජීවිතෙම මගේ wife යි බබාලා දෙන්නයි

    උන් නැතුව මට ජීවත් වෙන්න තියා හිතා ගන්නත් බෑ.

    උඹලට හිතෙන දේවල් පොඩ්ඩක් කියපල්ලකෝ

    අනේ මචන් joke කරන්නම් එපා, මම බින්දුවටම වැටිල ඉන්නෙ

    අය්යෝ බන් මෙච්චර cheap කතාවලටත් අහුවෙන මෝඩ හුත්තල ඉන්නවනෙ මේ කිරියෙ.
     

    heazy

    Member
    Dec 5, 2011
    573
    72
    0
    ath dakeemen kiyanne oka hdaganna wennenne ubata habi oka tika dawasak yaddi yamthak durakata adu wela yanawaa mna hri podi seen ekk unath gani oka adala gannawa ubata kukka wage inna wenne
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මම මේ ඇවිල්ල ඉන්න fake ID එකකින්

    මම බැඳල බබාලා දෙන්නක් ඉන්නව

    viber එකෙන් සෙට් වෙච්ච ගෑනියෙක් එක්ක මම chat කරනවා

    chat කලා විතරයි, meet වෙලාවත් නෑ

    චාටර් සීන් එකක් උනා ඊයෙ

    ඊයෙ මම wife එක්ක ෆෝන් එකෙන් FB බල බල ඉන්නකොට අර ගෑනිගෙන් viber msg එකක් ආව Good morning sudu, I love you කියල

    wife ඒක දැක්ක

    දැන් චා සීන් එක

    wife කියනව මීට පස්සෙ ඔයගෙයි මගෙයි කිසිම සම්බන්දයක් නෑ. ලමයින්ගෙ දෙවල් වලට විතරක් කතා කරමු,
    මට ඔයාව පිලිකුල්, ඔයාට ඕනෙනම් divorce එකත් දෙන්නම් කියල


    මම කිව්වා මම නිකම් time pass එකට විතරයි ඒ ගෑනිත් එක්ක චැට් කලේ, එතනින් එහාට කිසිම දෙයක් නෑ කියල.

    ඒත් wife කියන්නෙ මට ඔයා කියන කිසිම දෙයක් විස්වාස කරන්න බෑ. මීට පස්සෙ මගෙයි ඔයාගෙයි කිසිම සම්බන්දයක් නෑ කියල

    හවස අපේ අම්මත් දැන ගත්තා
    අම්ම මට බැන්න පතුරු යන්න ඊට පස්සෙ ගහගෙන ගහගෙන ගියා.
    මට ඕනෙ තරම් ගුටි කන්න පුලුවන් මේ ප්‍රශ්නෙ විසඳෙනවනම්

    මොකද බන් කරන්නෙ.

    මම අර ගෑනිත් එක්ක නිකන් ආතල් එකට චැට් කලාට මගේ ජීවිතෙම මගේ wife යි බබාලා දෙන්නයි

    උන් නැතුව මට ජීවත් වෙන්න තියා හිතා ගන්නත් බෑ.

    උඹලට හිතෙන දේවල් පොඩ්ඩක් කියපල්ලකෝ

    අනේ මචන් joke කරන්නම් එපා, මම බින්දුවටම වැටිල ඉන්නෙ

    කරල තියන වැඩේනම් වැරදියි. ඒත් ඕක Android වල Multiple User Feature එකෙන් වෙනම Account එකක් හදල කරන්න තිබ්බ. තමන් Chat කරන වෙලාවට විතරක් අර අනිත් යූසර්ගෙන් ලොග් වෙනව. හැබැයි වනම Viber Account එකකින්. දැන් ඉතින් අස්පය ගිහින් ඉවරයි. ඕක ටික කාලයක් යද්දී තරහ නිවෙයි. එතකම් දිගටම Promise වෙවී ඉන්න. හොඳ කල්ක්‍රියාවෙන් ඉන්න
     

    D Chamara

    Active member
  • Jun 23, 2015
    125
    25
    28
    උබ වැරැද්දක් කරා හෝ නොකරා.. ගෑනියකුගෙ හිතට සැකයක් ආවොත් ආපහු අයින් කරන්න අමාරුයි..උබ මැරිලා ඉපදුනත් ඔය සැකය අයින් අරන්න බෑ..ඕක කලින් හිතන්න තිබුනා කියලා දැන් ඉතින් කියලා වැඩක් නෑ නේ..වැඩේ වෙලා ඉවරනේ..කාලයට ඉඩ දීපන් ගෑනිට සැකයක් ඇති නොවෙන්න ඉදපන් වැඩ්ට යනකොට ඇරෙන්න අනිත් හැම තැනකම තනියෙන් යන්න එපා..වයිෆ් එන්නෙ නැත්නම් ලමයෙක් එක්ක හරි අම්මා තාත්තා එක්ක හරි යන්න..පුලුවන් හැම වෙලාවකම පුලුවන් නම් වැඩකරන තැන Phone එකෙන් call එකක් ගනින් එතකොට උබ වැඩට ගියා කියලා ඔප්පු වෙනවනේ..ඔය හොර සීන් එක සදහටම නවත්තලා වැරදිලා වගේ Phone එක ගෙදර දාලා පලයන්..ගදරදි වැඩිය Phone එකේ ඉන්න එපා..

    menna me wada karanna goda yanna polowan ...
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය මහතා උපදේශනය කල ආකාරය ගැන සවිස්තරාත්මකව දැන ගන්න කැමතියි අපි. :yes:













    අපේ වයිෆ්ගෙ යාලුවෙකුටත් ඔහොම ප්‍රශ්නයක් ඇවිත් වයිෆ් එක්ක ඇවිල්ලා කියෝනවා කියෝනවා අඬනවා ඉවරයක් තිබ්බෙ නෑ. මුලින් මම නැති අතරේ ඇවිත් තියෙන්නෙ පස්සෙ පස්සෙ මම ඉන්නකොටත් ආවා. අන්තිමට මගෙනුත් උපදෙස් ඇහුවා. කතා කරලා කතා කරලා අන්තිමට තීරණේකට ආවා උපදේශකයෙක් හම්බවෙන්න.

    ඒ කාලෙ වයිෆ්ගේ අම්මත් ලෙඩවෙලා. පස්සෙ උපදේශකයා හම්බෙලා එන ගමන් වයිෆ් අම්මලාගේ ගෙදර නවතින්න ගියා. පස්සෙ මම මේ ගෑනිව බස්සන්න ගියා. ඒත් මේකි ගෙදර යන්න බෑ කිව්වනෙ. දවස් ටිකේම වැඩට නොගිහින් උපදේශනයක් දෙන්න උනා.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අයියට තිරිසන් බල්ලා කියලද බැන්නේ ? පව් බන් .:sorry::sorry::sorry: තෑනට සුදුසු නුවණ තිබ්බනම් ඔකෙන් බෙරෙන්න තිබ්බා.. "මේ ගෑනීයෙක් මගේ පස්සෙන් එනවා..බලන්න සුදූ මට තියන වදේ.." කිව්වනම් නියපොත්තෙන්ම කපා ගන්න තිබ්බා.දෑන් පොරොවෙන් කපන්න තමයි වෙලා තියෙන්නෙ .. මටනම් ඔයවගේ සීන් වලදි ඔය නුවණ එනවා..කොච්චරනම් ඔය වගේ සීන් වෙලා ඇත්ද ?:P
    ඔය මුකුත් නෑ නුවර යුගයේ තිබ්බ බහු ස්ත්රී විවාහේ නිතිගත කලානම් .ඒක නිතිගත කලානම් මෙ පල්ලෙහ ඉන්න හරකත් තාම ඉන්නවලු...:yes:

    19379475_248965955587743_2434161316164796416_n.jpg



    සුද්දා හදපු වික්ටොරියානු සදාචාරෙ විපාක තමා ඔවා.. අන්තිමට අපි ඕක සින්හල බෞද්දකරණය කලා .මේ සමාජෙත් වයිෆ්ලත් හිතන්නේ ඒ මොඩලෙට අනුව...අද සුද්දගේ රටෙවත් නෑ ඔක.අද එහෙ තියෙන්නේ - ."බෑන්දා..ආතල් මදි වුනා..දික්කසාද කලා..ආයි බෑන්දා.. ආතල් මදි වුනා.. දික්කසාද කලා ..ආයි බෑන්දා......................... ලයිෆ් එක enjoy කලා / නැත්තම් හොරෙන් බඩු ගහන එක " තමා .. ඕක තමා උන්ගේ ශිෂ්ටත්වේ..

    හොදම වැඩේ අයියට ටොක් කරපු ගෑනිව හොයාගෙන ගිහින් ඒකිට වැදලා හරි කියලා අයියගේ වයිෆ්ට කතා කරවන එක .. ඒකත් හරි නොගියොත් ඔවා ගණන් ගන් නෑතිව ජිවිතේට මුහුණ දෙන්නයි තියෙන්නේ.. අපි ඔක්කොම වයිෆ්ලා දරුවො ඔක්කොම දාලා දවසක කොහොමත් මෑරෙනවනේ.. එදාට කවුරුවත් අපි ලග නෑ ..:oo: