උඹට පූරුවේ පිනක් පහල වෙලා තියෙන්නේ. බබාලා දෙන්නත් එක්ක තනියම ස්තුටින් ජීවත් වෙයන්. අපට නැහැනෙ මෙහෙම චාන්ස් එකක්.




උඹට පූරුවේ පිනක් පහල වෙලා තියෙන්නේ. බබාලා දෙන්නත් එක්ක තනියම ස්තුටින් ජීවත් වෙයන්. අපට නැහැනෙ මෙහෙම චාන්ස් එකක්.




අයියට තිරිසන් බල්ලා කියලද බැන්නේ ? පව් බන් .තෑනට සුදුසු නුවණ තිබ්බනම් ඔකෙන් බෙරෙන්න තිබ්බා.. "මේ ගෑනීයෙක් මගේ පස්සෙන් එනවා..බලන්න සුදූ මට තියන වදේ.." කිව්වනම් නියපොත්තෙන්ම කපා ගන්න තිබ්බා.දෑන් පොරොවෙන් කපන්න තමයි වෙලා තියෙන්නෙ .. මටනම් ඔයවගේ සීන් වලදි ඔය නුවණ එනවා..කොච්චරනම් ඔය වගේ සීන් වෙලා ඇත්ද ?
![]()
ඔය මුකුත් නෑ නුවර යුගයේ තිබ්බ බහු ස්ත්රී විවාහේ නිතිගත කලානම් .ඒක නිතිගත කලානම් මෙ පල්ලෙහ ඉන්න හරකත් තාම ඉන්නවලු...
සුද්දා හදපු වික්ටොරියානු සදාචාරෙ විපාක තමා ඔවා.. අන්තිමට අපි ඕක සින්හල බෞද්දකරණය කලා .මේ සමාජෙත් වයිෆ්ලත් හිතන්නේ ඒ මොඩලෙට අනුව...අද සුද්දගේ රටෙවත් නෑ ඔක.අද එහෙ තියෙන්නේ - ."බෑන්දා..ආතල් මදි වුනා..දික්කසාද කලා..ආයි බෑන්දා.. ආතල් මදි වුනා.. දික්කසාද කලා ..ආයි බෑන්දා......................... ලයිෆ් එක enjoy කලා / නැත්තම් හොරෙන් බඩු ගහන එක " තමා .. ඕක තමා උන්ගේ ශිෂ්ටත්වේ..

උන දේ වුනා... දැන් වයිෆ් ක්හොම හරි ශේප් කරන් ආයේ ඔය වගේ වැරදි නොකර ඉදින් හිටන්.. ඔය ගානු කීවට උබව ඩිවෝස් කරන එකක් නෑ..




2016 tama bump. muu devorce wela dan eelaga kasadeth karagena athi


කුම්බලා මාලු කෑවානම් විදවපන් බලලෝ කිව්වලු.. දැන් ඉතින් කරන්න දෙයක් නෑ කොහොම හරි සමාව ගනින්![]()

යාළුවා;23232685 said:දැන් ගෑණිට ඒක මතකත් නැතුව ඇති. එක්කො ඩිවෝස්ත් වෙලා ඇති. නැත්තන් අරූ බල්ල වගේ පොඩි වලියක්ඇ එනකොට ඕක මතක්ති කරලා ගෑණි බලු බැනුම් බනිනවා ඇතිත්රෙඩ් එකේ ඩේට් එක බලපන්.
දිනේ දැක්කා බන් ඒත් අාපු මලට ටයිප් කරලා දැම්ම.

ඔය මහතා උපදේශනය කල ආකාරය ගැන සවිස්තරාත්මකව දැන ගන්න කැමතියි අපි.
Ekita ona une minihagen Pali ganna math ekka Inna ban. Eki mara kanda unata athal denna danne na. Ekamai miniha pita yanna aththeth. Ohe deegena innawa. Dethun parama ehemai kochchara kiwwath hadenna na.
Dawas dekak gedara hitiya. Passe yanakota kiwwath ekige miniha gana hoyannalu Mata. Ekita maattu Karaka Dennalu. Ewata hariyanna math ekka innamlu.
Ane Mata pissu na oya eka ekaa passe yanna. Anika ekita gahanawata wada sapai gedara ekata kotana eka.
Aparade ban sapa kadak kiyala gahuwata nikamma dirachcha kotayak.