නෑ මචන් මට දුක හිතෙයි
ඒත් මම ඒකිව අයින් කරන්නෙ නෑ, ඒකි ආපහු ඒක කරන්නෙ නෑ කියල පොරොන්දු උනොත්


මම මේ ඇවිල්ල ඉන්න fake ID එකකින්
මම බැඳල බබාලා දෙන්නක් ඉන්නව
viber එකෙන් සෙට් වෙච්ච ගෑනියෙක් එක්ක මම chat කරනවා
chat කලා විතරයි, meet වෙලාවත් නෑ
චාටර් සීන් එකක් උනා ඊයෙ
ඊයෙ මම wife එක්ක ෆෝන් එකෙන් FB බල බල ඉන්නකොට අර ගෑනිගෙන් viber msg එකක් ආව Good morning sudu, I love you කියල
wife ඒක දැක්ක
දැන් චා සීන් එක
wife කියනව මීට පස්සෙ ඔයගෙයි මගෙයි කිසිම සම්බන්දයක් නෑ. ලමයින්ගෙ දෙවල් වලට විතරක් කතා කරමු,
මට ඔයාව පිලිකුල්, ඔයාට ඕනෙනම් divorce එකත් දෙන්නම් කියල
මම කිව්වා මම නිකම් time pass එකට විතරයි ඒ ගෑනිත් එක්ක චැට් කලේ, එතනින් එහාට කිසිම දෙයක් නෑ කියල.
ඒත් wife කියන්නෙ මට ඔයා කියන කිසිම දෙයක් විස්වාස කරන්න බෑ. මීට පස්සෙ මගෙයි ඔයාගෙයි කිසිම සම්බන්දයක් නෑ කියල
හවස අපේ අම්මත් දැන ගත්තා
අම්ම මට බැන්න පතුරු යන්න ඊට පස්සෙ ගහගෙන ගහගෙන ගියා.
මට ඕනෙ තරම් ගුටි කන්න පුලුවන් මේ ප්‍රශ්නෙ විසඳෙනවනම්
මොකද බන් කරන්නෙ.
මම අර ගෑනිත් එක්ක නිකන් ආතල් එකට චැට් කලාට මගේ ජීවිතෙම මගේ wife යි බබාලා දෙන්නයි
උන් නැතුව මට ජීවත් වෙන්න තියා හිතා ගන්නත් බෑ.
උඹලට හිතෙන දේවල් පොඩ්ඩක් කියපල්ලකෝ
අනේ මචන් joke කරන්නම් එපා, මම බින්දුවටම වැටිල ඉන්නෙ
නෑ මචන් මට දුක හිතෙයි
ඒත් මම ඒකිව අයින් කරන්නෙ නෑ, ඒකි ආපහු ඒක කරන්නෙ නෑ කියල පොරොන්දු උනොත්

මේ විදිහට ගත්තම උබෙ වයිෆ් වුනත් කාගෙ හරි සයිඩ් බිච් කෙනෙක් වෙන්න ඕනෙනේ.එහෙමද?
ලංකාවෙ එකාට දෙක තුන සෙට් වෙන්න තරම් ගෑණු නෑනෙ.
අනාගතේ මම දාන්න ඕනේ නූලක් මූ මේ දාලා තියෙන්නේ... මේවා දැක්කම නම් පට්ට බයක් දැනෙනවා බන්... මේ දවස් වල මමත් එක ගෑණු ළමයෙක් එක්ක පටලැවිලා ඉන්නේ... කසාද බඳින්න නෙමේ... ඒ උනත් ඉතින් අපි අතරේ ආදරයක් තියෙනවා... දැන් මාස 6ක් ඇති.. මේ දවස් වල ගෙදරට මාට්ටු වෙලා මට ගැහුවේ නැති ටික විතරයි බන්... මට කලින් ඉඳන් කිව්වේ නවත්තන්න කියලා...මම ඒත් කරගෙන ආවා.. පව් ඒ ළමයා හොඳයි.. අත අරින්න මට දුකයි... මේ දවස් වල ෆුල් FBI සීන් බන්..මම යන්නේ කොහෙද කථා කරන්නේ කවුද ඔක්කොම හොයනවා බන්... එපත් වෙනවා...
මාව ඉක්මනටම කසාද බන්දලත් දෙනවා කිව්වා.. හොඳ ගෑණු ළමයෙක් ලැබුනොත් එයාව අමතක වෙයි කියලත් හිතෙනවා... ඒත් එයාව දකින්න දකින්න ලෝභ කමක් ආදරයක් ඇති වෙනවා... අතීතය මතක් වෙනවා... ඒ රස මතක් වෙනවා ඉතින්..... ආයේ විඳින්න ආස හිතෙනවා...
කවදාවත් අවන්ක බිරිඳට වංචාවක් කරන්න නම් හිත් දෙන්නේ නෑ... බුද්ධියට කලින් හැඟීම් ඉස්සරහට එයි කියලා මටත් බයයි... මගේ පවුලත් විනාස වෙයි කියලත් බයයි.... FB | Viber | WhatzApp හරිම පරිස්සමෙන් විනිවිදව පාවිච්චි කරන්න ඕනේ..
මම දන්නවා අපි දෙන්නා වෙන අයගේ උනත් ඕනේම මොහොතක එයා මට ඕනේ දෙයක් දෙනවා... එයා අදටත් එහෙම කියනවා.... එයාටත් මාව නැතුව බෑ... මම පට්ට කැපකිරීමක් කරලා එයාට ආදරයක් ජීවිතයක් දුන්නා.. ඒ නිසා එයාට ඒ ගරුත්වය තියෙනවා මං ගැන.. ඒත් අමාරුවෙන් හරි දුකෙන් හරි ඒ හැඟීම යටපත් කර ගන්න වෙනවා.... බිරිඳගෙන්ම ඒ දේවල් ලභාගෙන සතුටෙන් ඉන්නවා.... ගෑණු වෙනස් වෙනවා... සමහරක් විට එයත් බැඳලා දරු මල්ලෝ හම්බුනාම ඔය දේවල් වෙනස් වෙයි...
නොලැබුන ආදරය ගැන දුකයි....![]()

උඹ හරි . මේක දෙපැත්තටම වෙනවා . ඉස්සර නම් කොටුවක් පැන්නේ මිනිස්සු අමාරුවෙන් . නමුත් තාක්ෂණය නිසා වැඩේ ලේසි වෙලා . මම මේකේ දෙපැත්තක් දැකලා තියෙනවා . සමහර කොල්ලෝ ඉන්නවා උන්ට බලාපොරොත්තු වෙන ආදරේ ලැබෙන්නේ නෑ ළමයි හම්බ උනාම ගෑනිට . එතකොට ගොඩක් කොල්ලෝ මේ වැඩේට බහිනවා . සමහර එවුන් ලස්සනට ගේම ගහනවා . සමහර එවුන් ඇන ගන්නවා .මේක අනුමත කරන්න බෑ කොයි විදියටත් .
ඕකේ තර්කය මේකයි . මිනිස්සුන්ට ජීවිතේ ඒ ඒ කාලේ ඒ ඒ වැඩ කරන්න කියනවා . උදාහරණයක් විදියට අවුරුදු 19 වෙනකන් පාසල් යන්න ඕනේ . ඊට පස්සේ uni නම් එහෙමයි . course නම් එහෙමයි . ඊට පස්සේ රස්සාවක් . ඔය අතරේ කසාද බදින්න වයස එනවා . ඊට පස්සේ ළමයි හදන්න . මේ ඔක්කොම කරන්නේ ජීවිතේ වෙනසක් එන්න . අපි හැමෝම හැම තිස්සෙම වෙනසක් බලාපොරොත්තුවෙන් ඉන්නේ . ළමයි ලොකු වෙනවා බලන් ඉන්නෙත් ඒ වෙනසට කැමති නිසා .
මේ වෙනස සමහර මිනිස්සු හොයන්නේ තව ගෑණියෙක් තුලින්.තව ගෑණුත් ඉන්නවා ඕකේ අනික් පැත්ත කරන .
කොච්චර වැඩ්ඩෙක්ට උනත් කෙල වෙන අවස්ථාවක් එනවා . ඊට පස්සේ හොදි ඕනේ නෑ .ගෑණි මුලින් shape උනත් හැම සිද්දියක් කතා බහක් ඉවර වෙන්නේ ඔතනින් නැවතිලා .
තමුන්ගේ හිත එක තැනක තියෙන්නේ නෑ කියලා දන්නවනම් නොබැඳ ඉන්න එක තමා සුදුසු .
Bendala awrudu 3k wath yanakan lamai gena nohitha loke wate gihin, berinam rata wate thiyana hotel walata hari gihin ethi tharam sex karala passe lamayek gena hithuwanam ara unsatisfied gathiya enne na. Passe lamaya first wela sex kiyana eka secondary need ekak wenawa.
meet the bitch. take a testimony that it was just chatting. apologize to wife. balla wage idapan masa 6k wath![]()


