Wife මගෙන් divorce වෙන්න යන්නෙ, අයියෝ මොනා හරි කියපල&#3530

lakmalglpzone

Active member
  • Aug 9, 2012
    431
    38
    28
    පලයන් හුත්තො

    නෑ මචන් මට දුක හිතෙයි

    ඒත් මම ඒකිව අයින් කරන්නෙ නෑ, ඒකි ආපහු ඒක කරන්නෙ නෑ කියල පොරොන්දු උනොත්

    පලයන් හුත්තො පයියක් නොකියා...තො එහෙනන් divorce කරලත් ඉවරයි.උබෙ ගෑනි එක්ක කතාකරන දෙයක් කතා කරපන් කලින් යලුවුන කාලෙ වගෙ එක එක වෙසාවො එක්ක හෑමිනෙන්නෙ නෑතුව:frown::frown:
     
    HanZana

    Member
    Jun 20, 2019
    15
    0
    0
    karanm widawapan. ube wife ge phone ekata oya msg eka awanm mona weida ? karma is a bitch bro :yes:

    මම මේ ඇවිල්ල ඉන්න fake ID එකකින්

    මම බැඳල බබාලා දෙන්නක් ඉන්නව

    viber එකෙන් සෙට් වෙච්ච ගෑනියෙක් එක්ක මම chat කරනවා

    chat කලා විතරයි, meet වෙලාවත් නෑ

    චාටර් සීන් එකක් උනා ඊයෙ

    ඊයෙ මම wife එක්ක ෆෝන් එකෙන් FB බල බල ඉන්නකොට අර ගෑනිගෙන් viber msg එකක් ආව Good morning sudu, I love you කියල

    wife ඒක දැක්ක

    දැන් චා සීන් එක

    wife කියනව මීට පස්සෙ ඔයගෙයි මගෙයි කිසිම සම්බන්දයක් නෑ. ලමයින්ගෙ දෙවල් වලට විතරක් කතා කරමු,
    මට ඔයාව පිලිකුල්, ඔයාට ඕනෙනම් divorce එකත් දෙන්නම් කියල

    මම කිව්වා මම නිකම් time pass එකට විතරයි ඒ ගෑනිත් එක්ක චැට් කලේ, එතනින් එහාට කිසිම දෙයක් නෑ කියල.

    ඒත් wife කියන්නෙ මට ඔයා කියන කිසිම දෙයක් විස්වාස කරන්න බෑ. මීට පස්සෙ මගෙයි ඔයාගෙයි කිසිම සම්බන්දයක් නෑ කියල

    හවස අපේ අම්මත් දැන ගත්තා
    අම්ම මට බැන්න පතුරු යන්න ඊට පස්සෙ ගහගෙන ගහගෙන ගියා.
    මට ඕනෙ තරම් ගුටි කන්න පුලුවන් මේ ප්‍රශ්නෙ විසඳෙනවනම්

    මොකද බන් කරන්නෙ.

    මම අර ගෑනිත් එක්ක නිකන් ආතල් එකට චැට් කලාට මගේ ජීවිතෙම මගේ wife යි බබාලා දෙන්නයි

    උන් නැතුව මට ජීවත් වෙන්න තියා හිතා ගන්නත් බෑ.

    උඹලට හිතෙන දේවල් පොඩ්ඩක් කියපල්ලකෝ

    අනේ මචන් joke කරන්නම් එපා, මම බින්දුවටම වැටිල ඉන්නෙ
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ඔක්කොම මෙතනනෙ ඕයි ඈ.
    උඹගෙ නමින්ම හිතාගන්ට පුලුවන් අවුල බං.
    උඹටත් නෙගටිව් සීන් එකේම ඉන්ට ඕන.
    දැන් මේ දහසකුත් විසඳුම් එක්ක ගෙදරට මූණ දීපං.
    හැබැයි සිරාවටම එස්ජේ කියනවා වගෙ.
    අපි ඔක්කොම අන්තිමේට මැරෙනවා බං.
    එදාට ඔය මොකෙක්වත් නෑ.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    නෑ මචන් මට දුක හිතෙයි

    ඒත් මම ඒකිව අයින් කරන්නෙ නෑ, ඒකි ආපහු ඒක කරන්නෙ නෑ කියල පොරොන්දු උනොත්

    Dan uba kiwwath natath eki oka karanawa... Ubata hoada nam mata naraka moko kiyala ... ethakota samaawa deela baaraganin :yes:
     
    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    phone එක දීපන් ගෑනිට... දීලා කියපන් ආයේ පිට යන්නේ නෑ කියලා.... phone එක ඔයා තියාගන්න කියලා...
     
    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    oya wage awa wela athi ona taram minissunta. uba lamai ekka adaren innawa wifeta dakinna arapan wife atakota normal wei me miniha mage lamainta adarei kiyala hari hitei kaleth ekka visadei okkama
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    මේ විදිහට ගත්තම උබෙ වයිෆ් වුනත් කාගෙ හරි සයිඩ් බිච් කෙනෙක් වෙන්න ඕනෙනේ.:rofl: එහෙමද?:eek: ලංකාවෙ එකාට දෙක තුන සෙට් වෙන්න තරම් ගෑණු නෑනෙ.

    උඹ හරි . මේක දෙපැත්තටම වෙනවා . ඉස්සර නම් කොටුවක් පැන්නේ මිනිස්සු අමාරුවෙන් . නමුත් තාක්ෂණය නිසා වැඩේ ලේසි වෙලා . මම මේකේ දෙපැත්තක් දැකලා තියෙනවා . සමහර කොල්ලෝ ඉන්නවා උන්ට බලාපොරොත්තු වෙන ආදරේ ලැබෙන්නේ නෑ ළමයි හම්බ උනාම ගෑනිට . එතකොට ගොඩක් කොල්ලෝ මේ වැඩේට බහිනවා . සමහර එවුන් ලස්සනට ගේම ගහනවා . සමහර එවුන් ඇන ගන්නවා .මේක අනුමත කරන්න බෑ කොයි විදියටත් .
    ඕකේ තර්කය මේකයි . මිනිස්සුන්ට ජීවිතේ ඒ ඒ කාලේ ඒ ඒ වැඩ කරන්න කියනවා . උදාහරණයක් විදියට අවුරුදු 19 වෙනකන් පාසල් යන්න ඕනේ . ඊට පස්සේ uni නම් එහෙමයි . course නම් එහෙමයි . ඊට පස්සේ රස්සාවක් . ඔය අතරේ කසාද බදින්න වයස එනවා . ඊට පස්සේ ළමයි හදන්න . මේ ඔක්කොම කරන්නේ ජීවිතේ වෙනසක් එන්න . අපි හැමෝම හැම තිස්සෙම වෙනසක් බලාපොරොත්තුවෙන් ඉන්නේ . ළමයි ලොකු වෙනවා බලන් ඉන්නෙත් ඒ වෙනසට කැමති නිසා .
    මේ වෙනස සමහර මිනිස්සු හොයන්නේ තව ගෑණියෙක් තුලින්.තව ගෑණුත් ඉන්නවා ඕකේ අනික් පැත්ත කරන .
    කොච්චර වැඩ්ඩෙක්ට උනත් කෙල වෙන අවස්ථාවක් එනවා . ඊට පස්සේ හොදි ඕනේ නෑ .ගෑණි මුලින් shape උනත් හැම සිද්දියක් කතා බහක් ඉවර වෙන්නේ ඔතනින් නැවතිලා .
    තමුන්ගේ හිත එක තැනක තියෙන්නේ නෑ කියලා දන්නවනම් නොබැඳ ඉන්න එක තමා සුදුසු .
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,305
    1
    101,152
    113
    34
    Kalutara
    අවුරුදු තුනකුත් ගිහිල්ල. දැන් මූ ඩිවොර්ස් වෙලා අර ගෑනිව බැඳගන්න ඇද්ද? :oo:
     
    nishadfun

    Junior member
  • Feb 3, 2015
    57
    4
    8
    කරන්න දෙයක් නෑ. ගෑනිගේ කකුලේ දනගාලා සමාව ඉල්ලපන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,305
    1
    101,152
    113
    34
    Kalutara
    :yes::yes::yes::yes: අනාගතේ මම දාන්න ඕනේ නූලක් මූ මේ දාලා තියෙන්නේ... මේවා දැක්කම නම් පට්ට බයක් දැනෙනවා බන්... මේ දවස් වල මමත් එක ගෑණු ළමයෙක් එක්ක පටලැවිලා ඉන්නේ... කසාද බඳින්න නෙමේ... ඒ උනත් ඉතින් අපි අතරේ ආදරයක් තියෙනවා... දැන් මාස 6ක් ඇති.. මේ දවස් වල ගෙදරට මාට්ටු වෙලා මට ගැහුවේ නැති ටික විතරයි බන්... මට කලින් ඉඳන් කිව්වේ නවත්තන්න කියලා...මම ඒත් කරගෙන ආවා.. පව් ඒ ළමයා හොඳයි.. අත අරින්න මට දුකයි... මේ දවස් වල ෆුල් FBI සීන් බන්..මම යන්නේ කොහෙද කථා කරන්නේ කවුද ඔක්කොම හොයනවා බන්... එපත් වෙනවා...:oo:

    මාව ඉක්මනටම කසාද බන්දලත් දෙනවා කිව්වා.. හොඳ ගෑණු ළමයෙක් ලැබුනොත් එයාව අමතක වෙයි කියලත් හිතෙනවා... ඒත් එයාව දකින්න දකින්න ලෝභ කමක් ආදරයක් ඇති වෙනවා... අතීතය මතක් වෙනවා... ඒ රස මතක් වෙනවා ඉතින්..... ආයේ විඳින්න ආස හිතෙනවා...

    කවදාවත් අවන්ක බිරිඳට වංචාවක් කරන්න නම් හිත් දෙන්නේ නෑ... බුද්ධියට කලින් හැඟීම් ඉස්සරහට එයි කියලා මටත් බයයි... මගේ පවුලත් විනාස වෙයි කියලත් බයයි.... FB | Viber | WhatzApp හරිම පරිස්සමෙන් විනිවිදව පාවිච්චි කරන්න ඕනේ..

    මම දන්නවා අපි දෙන්නා වෙන අයගේ උනත් ඕනේම මොහොතක එයා මට ඕනේ දෙයක් දෙනවා... එයා අදටත් එහෙම කියනවා.... එයාටත් මාව නැතුව බෑ... මම පට්ට කැපකිරීමක් කරලා එයාට ආදරයක් ජීවිතයක් දුන්නා.. ඒ නිසා එයාට ඒ ගරුත්වය තියෙනවා මං ගැන.. ඒත් අමාරුවෙන් හරි දුකෙන් හරි ඒ හැඟීම යටපත් කර ගන්න වෙනවා.... බිරිඳගෙන්ම ඒ දේවල් ලභාගෙන සතුටෙන් ඉන්නවා.... ගෑණු වෙනස් වෙනවා... සමහරක් විට එයත් බැඳලා දරු මල්ලෝ හම්බුනාම ඔය දේවල් වෙනස් වෙයි...

    නොලැබුන ආදරය ගැන දුකයි....
    2.gif

    ඒ කියන්නේ උඹ බැඳලා ඉන්න ගමන්ද තව කෙල්ලෙක් එක්ක ලව් කරන්නේ :shocked:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,877
    2,901
    113
    රජරට
    කළින් කීයෙද හිටියෙ

    අනේ මචන් joke කරන්නම් එපා, මම බින්දුවටම වැටිල ඉන්නෙ

    බින්දුවට වැටෙන්න කළින් කීයෙද හිටියෙ. කරළ තියෙන අපත වැඩේ හැටියට නම් ලොකු ගානක හිටිය වෙන්න බෑ.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උඹ හරි . මේක දෙපැත්තටම වෙනවා . ඉස්සර නම් කොටුවක් පැන්නේ මිනිස්සු අමාරුවෙන් . නමුත් තාක්ෂණය නිසා වැඩේ ලේසි වෙලා . මම මේකේ දෙපැත්තක් දැකලා තියෙනවා . සමහර කොල්ලෝ ඉන්නවා උන්ට බලාපොරොත්තු වෙන ආදරේ ලැබෙන්නේ නෑ ළමයි හම්බ උනාම ගෑනිට . එතකොට ගොඩක් කොල්ලෝ මේ වැඩේට බහිනවා . සමහර එවුන් ලස්සනට ගේම ගහනවා . සමහර එවුන් ඇන ගන්නවා .මේක අනුමත කරන්න බෑ කොයි විදියටත් .
    ඕකේ තර්කය මේකයි . මිනිස්සුන්ට ජීවිතේ ඒ ඒ කාලේ ඒ ඒ වැඩ කරන්න කියනවා . උදාහරණයක් විදියට අවුරුදු 19 වෙනකන් පාසල් යන්න ඕනේ . ඊට පස්සේ uni නම් එහෙමයි . course නම් එහෙමයි . ඊට පස්සේ රස්සාවක් . ඔය අතරේ කසාද බදින්න වයස එනවා . ඊට පස්සේ ළමයි හදන්න . මේ ඔක්කොම කරන්නේ ජීවිතේ වෙනසක් එන්න . අපි හැමෝම හැම තිස්සෙම වෙනසක් බලාපොරොත්තුවෙන් ඉන්නේ . ළමයි ලොකු වෙනවා බලන් ඉන්නෙත් ඒ වෙනසට කැමති නිසා .
    මේ වෙනස සමහර මිනිස්සු හොයන්නේ තව ගෑණියෙක් තුලින්.තව ගෑණුත් ඉන්නවා ඕකේ අනික් පැත්ත කරන .
    කොච්චර වැඩ්ඩෙක්ට උනත් කෙල වෙන අවස්ථාවක් එනවා . ඊට පස්සේ හොදි ඕනේ නෑ .ගෑණි මුලින් shape උනත් හැම සිද්දියක් කතා බහක් ඉවර වෙන්නේ ඔතනින් නැවතිලා .
    තමුන්ගේ හිත එක තැනක තියෙන්නේ නෑ කියලා දන්නවනම් නොබැඳ ඉන්න එක තමා සුදුසු .

    Bendala awrudu 3k wath yanakan lamai gena nohitha loke wate gihin, berinam rata wate thiyana hotel walata hari gihin ethi tharam sex karala passe lamayek gena hithuwanam ara unsatisfied gathiya enne na. Passe lamaya first wela sex kiyana eka secondary need ekak wenawa.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    Bendala awrudu 3k wath yanakan lamai gena nohitha loke wate gihin, berinam rata wate thiyana hotel walata hari gihin ethi tharam sex karala passe lamayek gena hithuwanam ara unsatisfied gathiya enne na. Passe lamaya first wela sex kiyana eka secondary need ekak wenawa.

    හොඳ උපදෙසක් . හැබැයි සමහර එවුන් ඉන්නවා පිට යන්නම ඕනේ . ගෑණු පිරිමි දෙගොල්ලොම . දැලි පිහියෙන් කිරි කෑමක් තමා . කොයිවෙලේ හරි කෙල වෙනවා . උඹ කියපු විදියට කරනවානම් ජීවිතේ ඒකාකාරී ගතිය අඩු වෙනවා .
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,817
    1
    4,880
    113
    40
    හත් ඉලව්වෙ!
    meet the bitch. take a testimony that it was just chatting. apologize to wife. balla wage idapan masa 6k wath :rofl:

    eka parama dekka dein kedunu hitha eka parama hadanna amarui..mokada hitha kiyane duwanna gathtama duwanne hemin newei..:)

    umbata kisima excuse ekak nehe..time pass karanna ei wena aya? wife hithai ei mata mehema adare neththe kiyala..onna ohoma hithanna gaththama wishwasaya kiyana eka kedenawa..:)

    tikak kal yai settle wenna..kalabala wenna epa..hema dema hondin wei kiyala hithanawa..:)