Wife dies as Husband made it to summit

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    'She died in my arms': Husband who conquered Mount Everest speaks of his grief after his wife died from altitude sickness as it's revealed the pair made their wills before embarking on the trip

    347A3CF600000578-3605601-Weeks_before_her_death_Dr_Strydom_told_how_she_and_her_husband_w-a-6_1464037179590.jpg

    • Maria Strydom died from altitude sickness on Mount Everest on Saturday
    • She became fatigued when she was nearing the summit and turned around
    • Her husband Robert Gropel continued on and conquered the mountain
    • Dr Strydom's condition had rapidly deteriorated and she died shortly after
    • Dr Gropel has spoken of his grief after his wife tragically died in his arms
    • Her body has been recovered from the mountain - a week after she died
    347A37C500000578-0-Robert_Gropel_right_described_Dr_Maria_Strydom_left_as_the_perfe-m-1_1464355649294.jpg


    ස්වාමියා Everest කඳු මුදුනට යනවිට බිරිය මියගිය පුවතක් නේපාලයෙන් වාර්තා වෙයි. ඕස්ට්‍රේලියානු ජාතික වෛද්‍යවරයෙකු වන Robert Gropel 34 හැවිරිදි බිරිය Maria සමග එවරස්ට් කඳු මුදුන තරණය කිරීමට ගොස් සිටියදී මාරක කලාපය පැය 30ක් ගත කිරීමෙන් පසු උන්නතාංශික පෙනහලු ආබාධයෙන් (high altitude pulmonary oedema ) පෙලී ඇති අතර කන්ද තරණය කිරීමට හැකිවී ඇත්තේ ඔහුට පමණයි. ඔහු නැවත බිරිය සොයා පැමිණෙන විට බිරිය දැඩිලෙස අසනීප වී සිටිනු දැකිය හැකි වූ නිසා නැවත කඳඋරට ගෙනගොස් පසුව ගුවන් මගින් කත්මණ්ඩු නුවරට රැගෙන එන විට ඇය මියගොස් ඇත. :(

    Source:-
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    උදේ පාන්දරම හද කම්පා වුනා බන්...:sorry::sorry: ඌට දැන් මේක තරණය කරපු සතුටක් විඳින්න පුළුවන්ද...අපරාදේ...මොන මගුලකටද ඕක තරණය කරන්න යන්නේ...නිකන් තියෙන කඳු නේ...පිස්සු යක්කු...:(