Wife ge phone එක

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Wife ge phone එක පොඩි එකාගෙන් ඈත් කරල තියන්න ක්‍රමයක් කියන්කෝ.. කොහොමද පොඩි අයගෙන් phone එක ඈත් කරන්නේ. කොල්ලට අවුරුදු දෙකයි..වය්ෆ් ට තේරෙන්නෙත් නෑ කිව්වට..එයා ලේසියට phone eka kollata denawa. උබල කොහොමද මේ වගේ දේවල් ගෙදර මැනේජ් කරන්නේ..wife the feature phone ekak dunnoth wade goda da?
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,375
    3,525
    113
    මේක සිරා කියන්නේ chat gpt එකෙන්අහලා බලපන්
    Wife ge phone එක පොඩි එකාගෙන් ඈත් කරල තියන්න ක්‍රමයක් කියන්කෝ.. කොහොමද පොඩි අයගෙන් phone එක ඈත් කරන්නේ. කොල්ලට අවුරුදු දෙකයි..වය්ෆ් ට තේරෙන්නෙත් නෑ කිව්වට..එයා ලේසියට phone eka kollata denawa. උබල කොහොමද මේ වගේ දේවල් ගෙදර මැනේජ් කරන්නේ.

    Chatgpt -
    ඔබට පොඩි අයගෙන් මේ දේ දැන්වීම සඳහා මෙම භාෂාව භාවිතා කරන්න හැකිය. මේ වන්නේ ඔබගේ මිතුරු පොඩි අයෙක් මගින් වෙනස් කරන ලද සම්බන්ධයක් පවතියි.

    මේ විදිහට ඔබට පොඩි අයෙක් හෝ දෙපාර්තුවෙක් මගින් එය ක්‍රමවා ගැනීමට පහල සදහන් පරික්ෂණයක් අන්තර්ගත කරන්න හෝ උදව් කිරීමට උත්සාහ කරන්න.

    1. අදාල ස්ථානයේ මුලින් යන්නේ කොටස් සදහා වයසක් පහතින් සිදුකරන පරික්ෂණයක් බලන්නේ. පහත සඳහන් පරික්ෂණ අනුව ඇති කොටස් අනුව එය දැන් ඉදිරියට ගෙන ගත හැකිය.

    --------------------------------------------------------------------------------

    How to keep wife's phone away from kid? Wife does not understand when I told her that

    Chatgpt -
    It can be challenging to keep your child away from your wife's phone if she does not understand your concerns. Here are some suggestions that you could try:

    1. Explain the risks: Talk to your wife about the potential dangers of your child having unrestricted access to her phone. Explain how it can expose them to inappropriate content, cyberbullying, and online predators.
    2. Set rules: Establish some rules around the use of the phone, such as only using it during certain times of the day or for a limited amount of time.
    3. Use parental controls: Many phones have built-in parental controls that allow you to restrict access to certain apps or content. Show your wife how to use these features to keep your child safe.
    4. Find alternative activities: Encourage your child to engage in alternative activities that do not involve the phone, such as playing outside, reading a book, or doing a puzzle.
    5. Lead by example: Make sure that you are setting a good example for your child by limiting your own phone use and being present when spending time with them.
    Ultimately, it is important to work together with your wife to find a solution that works for your family. Keep an open and honest dialogue, and be willing to compromise to find a solution that everyone is comfortable with.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,121
    49,476
    113
    සේදවත්ත
    Wife ge phone එක පොඩි එකාගෙන් ඈත් කරල තියන්න ක්‍රමයක් කියන්කෝ.. කොහොමද පොඩි අයගෙන් phone එක ඈත් කරන්නේ. කොල්ලට අවුරුදු දෙකයි..වය්ෆ් ට තේරෙන්නෙත් නෑ කිව්වට..එයා ලේසියට phone eka kollata denawa. උබල කොහොමද මේ වගේ දේවල් ගෙදර මැනේජ් කරන්නේ..wife the feature phone ekak dunnoth wade goda da?
    කැඩුන පෝන් එකක් දියන් ලමයට
    ලමයින්ගෙන් දැන් පෝන් අයින් කරන්න එපා ඒවා තමා උන්ගේ අනාගතේ . ෆේක් ෆෝන් එකක් දියන්
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    පියවර 1 - වයිෆ්ට ෆීචර් ෆෝන් එකක් අරන් දීපන්.
    පියවර 2 - දවස් 14කට රෝහල් ගතවෙන්න අපොයින්ට්මන්ට් එකක් දාපන් (විශේෂයෙන් ඔළුව පැලුනහම සර්ජරි කරන ඩොක්ටර් කෙනෙක්ව එදාට බලල තියාගනින්)
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,418
    9,972
    113
    කැඩුන පෝන් එකක් දියන් ලමයට
    ලමයින්ගෙන් දැන් පෝන් අයින් කරන්න එපා ඒවා තමා උන්ගේ අනාගතේ . ෆේක් ෆෝන් එකක් දියන්
    ලමයින්ගෙ චාලක හැකියා වලට ප්‍රශනයක් වෙනව කියලාහල තියනවා! අනික පැය ගානක් වැඩ කලාට පස්සෙ ෆෝන් එකක ඉගෙන ගන්න දෙයක් නැ! ඊටපස්සෙ එතන තියෙන්නෙ ඇබ්බැහියක්
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    ළමයාට ෆෝන් දීලා කරන දේවල් වලට ඇප් වලට ලොක් එකක් දාපන්
    youtube playstore games

    ගැනිට කියපන්දෙන වෙලාව සිමා කරන්න කියලා
    එහෙම ඇහුවෙත් නැතනම් බලන ඒවා උඅබ් කොන්ටෝල් කරපන්

    youtube kids දාලා දියණ
    ළමා සින්දු , කතා වගේ ඒවා download කරලා තියපන් ,
    නිකි මිකී කියන මල ජාරව නම් අහුවෙන්න තියන්නවත් එපා මම ඔක්කොම බ්ලොක් කරන් ගියා එකක් බ්ලොක් කරන කොට වෙන බාශාවක් එකක් සජෙස්ට් වෙනවා හෙනම කරුම නිචේ එකක් එක නම් බැලෙන්න දෙන්නම එපා
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,946
    10,089
    113
    එකට අපේ ගෑනු මල් තියලා වදින්න ඕන. පොඩි එකා කිට්ටුවට ෆෝන් එකක් ගෙන්න දෙන්නේ පොටෝ එකක් ගහන්න විතරයි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    කිව්වට තරහක් ගන්න එපා,,උබ සිරා අහනවද..ජෝක් එකට අහනවද දන්නේ නැහැ...

    මේක කියවන අනිත් උන් හරි දෙයක් ගනීවි කියල හිතල කියන්නේ...තොපි ළමයි හදන්නේ ඔය වගේ දෙයක් වත් දන්නේ නැතුවද??

    ළමයි 100%ක් කරන්නේ අම්ම තාත්ත (සීයා, ආච්චි ඉන්නවනම්) ඒ අයව අනුකරණය කරන එක..ළමයා ෆෝන් එකේ වැඩි වෙලාවක් ඉන්නවා නම් පොඩ්ඩක් බලපන් ළමයාගේ අවට නිතර ඉන්න උන් දිහා...අනිවා උන් කොයි වෙලෙත් ෆෝන් බලනවා ඇති...

    අපෙත් බබා උදේම නැගිටින නිසා වයිෆ් එයාට ෆෝන් එක දාල දෙනවා සින්දු එහෙම...හැබැයි අතට දෙන්නේ නැහැ..දාල පැත්තකින් තියල තියනවා..බබා නැගිටලා ඒවා බලාගෙන ඉන්නවා එලි වෙනකන්..

    දවල්ට ෆෝන් එකක් පාවිච්චි වෙන්නේ හරිම අඩුවෙන් එයාටත්,,,මාත් වැඩ නිසා වැඩිය බබාට පෙන්නේ නැහැ ෆෝන් ගැන..එයා ගොඩක් වෙලාවට ටීවී එකේ සින්දු බලනවා ඕව තමයි කරන්නේ..අනිත් වෙලාවට ගෙදර සෙල්ලම් කරනවා බෝල ගහනව ඕව තමයි..

    උබට ලමයව ඕකෙන් ගලවගන්න ඕනේ නම් කරන්න තියෙන්නේ උබල ඕක ළමය ඉස්සරහ පාවිච්චි කරන එක අඩු කරන එක...ඒ වෙනුවට එයාට පෙන්න පොතක, පත්තයරක් කියවන්න වගේ දෙයක් කරන්න..ළමය නිකන්ම කියවන්න පුරුදු වෙයි
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,386
    1,006
    113
    Wife ge phone එක පොඩි එකාගෙන් ඈත් කරල තියන්න ක්‍රමයක් කියන්කෝ.. කොහොමද පොඩි අයගෙන් phone එක ඈත් කරන්නේ. කොල්ලට අවුරුදු දෙකයි..වය්ෆ් ට තේරෙන්නෙත් නෑ කිව්වට..එයා ලේසියට phone eka kollata denawa. උබල කොහොමද මේ වගේ දේවල් ගෙදර මැනේජ් කරන්නේ..wife the feature phone ekak dunnoth wade goda da?
    dan issara wage newi .lamai newi un knowledgeble. puluwan nam brain eka develop wena app dala thiyapan. limit karala .
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    Wife ge phone එක පොඩි එකාගෙන් ඈත් කරල තියන්න ක්‍රමයක් කියන්කෝ.. කොහොමද පොඩි අයගෙන් phone එක ඈත් කරන්නේ. කොල්ලට අවුරුදු දෙකයි..වය්ෆ් ට තේරෙන්නෙත් නෑ කිව්වට..එයා ලේසියට phone eka kollata denawa. උබල කොහොමද මේ වගේ දේවල් ගෙදර මැනේජ් කරන්නේ..wife the feature phone ekak dunnoth wade goda da?
    ඕකට කරන්න පුළුවන් හොඳම දේ උඹ ඔය ළමයව ඵක දවසකට බලාගන්න ඵක..ඵතකොට තේරෙයි කවුද හරි කියලා.😄
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,895
    73,667
    113
    කිව්වට තරහක් ගන්න එපා,,උබ සිරා අහනවද..ජෝක් එකට අහනවද දන්නේ නැහැ...

    මේක කියවන අනිත් උන් හරි දෙයක් ගනීවි කියල හිතල කියන්නේ...තොපි ළමයි හදන්නේ ඔය වගේ දෙයක් වත් දන්නේ නැතුවද??

    ළමයි 100%ක් කරන්නේ අම්ම තාත්ත (සීයා, ආච්චි ඉන්නවනම්) ඒ අයව අනුකරණය කරන එක..ළමයා ෆෝන් එකේ වැඩි වෙලාවක් ඉන්නවා නම් පොඩ්ඩක් බලපන් ළමයාගේ අවට නිතර ඉන්න උන් දිහා...අනිවා උන් කොයි වෙලෙත් ෆෝන් බලනවා ඇති...

    අපෙත් බබා උදේම නැගිටින නිසා වයිෆ් එයාට ෆෝන් එක දාල දෙනවා සින්දු එහෙම...හැබැයි අතට දෙන්නේ නැහැ..දාල පැත්තකින් තියල තියනවා..බබා නැගිටලා ඒවා බලාගෙන ඉන්නවා එලි වෙනකන්..

    දවල්ට ෆෝන් එකක් පාවිච්චි වෙන්නේ හරිම අඩුවෙන් එයාටත්,,,මාත් වැඩ නිසා වැඩිය බබාට පෙන්නේ නැහැ ෆෝන් ගැන..එයා ගොඩක් වෙලාවට ටීවී එකේ සින්දු බලනවා ඕව තමයි කරන්නේ..අනිත් වෙලාවට ගෙදර සෙල්ලම් කරනවා බෝල ගහනව ඕව තමයි..

    උබට ලමයව ඕකෙන් ගලවගන්න ඕනේ නම් කරන්න තියෙන්නේ උබල ඕක ළමය ඉස්සරහ පාවිච්චි කරන එක අඩු කරන එක...ඒ වෙනුවට එයාට පෙන්න පොතක, පත්තයරක් කියවන්න වගේ දෙයක් කරන්න..ළමය නිකන්ම කියවන්න පුරුදු වෙයි
    Phone denna epa pako virtual autism hadenawa.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ළමයින්ට පොඩි කාලෙම උගන්නන්න ඕන no means no කියලා. එකට වයිෆුයි උබයි දෙන්නම එකම මතෙක ඉන්නත් ඕන. අවුරුදු දෙකක් කියන්නේ හදන්න පුළුවන් වයසක් දැම්මම ඕකෙන් ඇත් කරලා සෙල්ලම් බඩු ටිකක් පාට පැන්සල් පොත් වගේ ඒවා ගෙනත් දෙන්න දවසක් දෙකක් අඬයි ඒත් හුරුවෙයි.මගේ පොඩිම එකාට මේ අවුරුද්දට අවුරුදු හතයි කවදාවත් අපි කොච්චර බිසී උනත් ෆෝන් එක දෙන්නේ නෑ. කිසිම ගේම් එකක් දීලත් නෑ. අයියටයි අක්කටයි ෆෝන් දීලා තියෙනවා ඒත් කවදාවත් අහන්නේ නෑ ඇයි මට නැත්තේ කියලා.
     
    Last edited:

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මගේ සීන් එක මේකයි බන්...අපි මුලින්ම කොල්ලට ෆෝන් එක දුන්නේ කාටුන් බලන්න..ජර්මන් language එක හුරු වෙන්න..මොකද අපි ගෙදර සිංහල කතා කරන්නේ..language igenagannawa kese wethath..dan nm youtube ekemai. Wife lesiyata phone eka denawa..api dennama kolla issaraha phone use karanawa wadi. Ekath adu karala. Kollata wena mona hari activities karanna puluwan toys books drawings wage karanna puluwan dewal tikak genath dila balanawa mulinma..phone eka dena eka nawaththanna api dennama theeranaya kala..balamu mokada wenne kiyala update dennm.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,247
    21,108
    113
    සිම්පල් නෙ බන්. වයිෆෙ පෝන් එකනෙ පොඩි එකාගෙන් ඈත් කරන්න ඕන පොඩි එකාට වෙනම පෝන් එකක් අරන් දීපන් :baffled::baffled::baffled:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,179
    1,616
    113
    loka ledak ban podi eun phone walata purudu unoth aurudu dekak kiyanne henama kachal. dokala ehema palu yanna bainne hospital clinic ehema giyama phone dena ewata. unge mole wardanaya balapanawalu.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,911
    11,961
    113
    කිව්වට තරහක් ගන්න එපා,,උබ සිරා අහනවද..ජෝක් එකට අහනවද දන්නේ නැහැ...

    මේක කියවන අනිත් උන් හරි දෙයක් ගනීවි කියල හිතල කියන්නේ...තොපි ළමයි හදන්නේ ඔය වගේ දෙයක් වත් දන්නේ නැතුවද??

    ළමයි 100%ක් කරන්නේ අම්ම තාත්ත (සීයා, ආච්චි ඉන්නවනම්) ඒ අයව අනුකරණය කරන එක..ළමයා ෆෝන් එකේ වැඩි වෙලාවක් ඉන්නවා නම් පොඩ්ඩක් බලපන් ළමයාගේ අවට නිතර ඉන්න උන් දිහා...අනිවා උන් කොයි වෙලෙත් ෆෝන් බලනවා ඇති...

    අපෙත් බබා උදේම නැගිටින නිසා වයිෆ් එයාට ෆෝන් එක දාල දෙනවා සින්දු එහෙම...හැබැයි අතට දෙන්නේ නැහැ..දාල පැත්තකින් තියල තියනවා..බබා නැගිටලා ඒවා බලාගෙන ඉන්නවා එලි වෙනකන්..

    දවල්ට ෆෝන් එකක් පාවිච්චි වෙන්නේ හරිම අඩුවෙන් එයාටත්,,,මාත් වැඩ නිසා වැඩිය බබාට පෙන්නේ නැහැ ෆෝන් ගැන..එයා ගොඩක් වෙලාවට ටීවී එකේ සින්දු බලනවා ඕව තමයි කරන්නේ..අනිත් වෙලාවට ගෙදර සෙල්ලම් කරනවා බෝල ගහනව ඕව තමයි..

    උබට ලමයව ඕකෙන් ගලවගන්න ඕනේ නම් කරන්න තියෙන්නේ උබල ඕක ළමය ඉස්සරහ පාවිච්චි කරන එක අඩු කරන එක...ඒ වෙනුවට එයාට පෙන්න පොතක, පත්තයරක් කියවන්න වගේ දෙයක් කරන්න..ළමය නිකන්ම කියවන්න පුරුදු වෙයි
    yako phone denna epa kiyanne eke touch karana nisa nemei lamai video balan innakota activity, motor skills, brain development adu wena nisa.. podi unta 2D screen vs 3D real world patalenawa..

    umba phone eke paya ganak video dala, dawalta TV dala thiyanawa kiyanne gama kaala..
    phone, TV witharak nemei kisima 2D screen ekak wadi wela pennana epa kiyanne..
     
    Last edited: