Wife ta promotion hamba wela.

hardwell123

Member
Feb 4, 2017
77
7
0
Ado uba ta ahe ma feel vena va nam , ane manda

Bandata passe.denna.dennek neme ban ekkenk. Ganita kiya pan nandammata kiya epa kiya la. Oka maha deyak da ban
 
kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඉතින් යකෝ මොකද කරන්නේ...ඕක ඉවසන් ඉදපන්...

    ට්‍රයි කරපන් හොඳ ජොබකට පැනගන්න...නැත්තම් බිස්නස් එකක් වත් කරපන්...

    ගෑනි උඹට වඩා පඩි ගන්නවා කියන්නේ, ඒ පඩියෙන් උඹලගේ පවුල නඩත්තු වෙනවා කියන්නේ උඹේ ගෘහමූලික කම ඒ තරම් අදාළ නැහැ කියන එක තමා...කරන්න දෙයක් නැහැ..

    ගෑනි ලොකු සීන් දාන්නේ නැත්තම් ඉවසගෙන ඉදපන් ඉතින්...ලොකු සීන් දාන්න අවොත් පුකට දෙකක් දීල එලොපන්...:rofl:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mage salli mama mata one widihata wiyadam karanwa
    girl eyage salli wiyadam karanwa
    onema deyak api denna beda gannawa
    mata nati welawata eya okoma unat denawa
    eyat nati welawal walata mamat loan denawa

    oka echara hitan deyak nemei bun
    salli nemei oi jiwite kiyanne
    ganiyek wa satutin tiyana puluwan nam adare karana puluwan nam
    salli nemei ganu pana unat denawa

    :):):)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ;) නැන්දම්මල කොහොමත් ඔය වගේ point හොයනවා බන්, ඕකුන්ට වෙන වෙඩක් නැහැනේ :dull: මටනම් තිත්ත වෙලා ඉන්නේ :baffled: wife ගෙදර වියදම් වලට සල්ලි දෙනවද බන් ? නැත්තම් bank/ එයාගේ ගෙදරට දෙනවද ?

    අනිවා...ගෑනුන්ගේ අම්මල අනිවා බලන්නේ දුවව ලොකු කරන්න, මිනිහගේ අවුලක් තිබ්බොත් බඩුම තමා..:no:

    වැඩිය ඕනේ නැහැ මගේ කෙල්ල චාටර්ඩ් කරනවා...දැන් ඉවර කරන්න ලඟයි...;)

    මට දවසක් මෙන්න වෙන්න නැන්දම්මා කියපි, දැන් මෙයා ලොකු පඩියක් එහෙම අරන් ලොකු තැනකට ගිහින් ඔයාටත් සද්දේ දාගෙන ආවොත් යට වෙලා ඉන්න තමයි වෙන්නේ කියල...:rofl:

    මට නේද ඉතින්....:lol: මම කිව්වා එහෙම ආවොත් ඉතින් පවුල් කන්න බැහැනේ ඩිවෝස් කරන්න තමා තියෙන්නේ කියල...:rofl: එදායින් පස්සේ ලොකු කතා නැහැ...කෙල්ලට මම ආවට පස්සේ ඕක කියල තිබ්බ දැක්ක නේද මුගේ තරම කියල..කෙල්ල මා එක්ක තරහ වෙලත් හිටිය දවස් දෙකක් විතර...:lol:

    කොල්ලෙක් උනාම සල්ලි නැතත් තමන්ගේ පිරිමි කමේ ගරුත්වේ රැකගන්න ඕනේ..ගෑනි මොන පඩිය ගත්තත් ඒ විදිහට ඉන්නවනම් ඉන්න කියපන්...නැත්තම් පඩියත් අරන් ගෙදර යන්න කියපන්...:lol::lol::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඔන්ලයින් උඹ ඔහොම චන්ඩියා උනාට ගෙදර ගෑණි හ්ම් කිව්වම බයාදු සොන්නයා වගේ පැත්තකට වෙලා ඉන්න ඩෑල් එකක්ද දන්නෙ නැහැ.:baffled::baffled::baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඔන්ලයින් උඹ ඔහොම චන්ඩියා උනාට ගෙදර ගෑණි හ්ම් කිව්වම බයාදු සොන්නයා වගේ පැත්තකට වෙලා ඉන්න ඩෑල් එකක්ද දන්නෙ නැහැ.:baffled::baffled::baffled:

    බැඳලා නැහැ බන්...ඔය කෙල්ල ගේ අම්ම...:P

    චන්ඩියෙක් ම වෙන්න ඕනේ නැහැනේ ඉතින් තමන්ගේ ගෞරවය රැකගෙන ඉන්න...:lol:

    කවුරු උනත් මොනාහරි කිව්වොත් සෙකන්ඩ් වෙන්නේ නම් නැහැ..:lol: මම පලවෙනි ජොබ් එකෙන් අයින් වුනෙත් වලියක් දාගෙන බොසා එක්ක..එක එක්කෙනාට අටිටියුඩ් තියෙනවනේ බන් :yes::yes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අනිවා...ගෑනුන්ගේ අම්මල අනිවා බලන්නේ දුවව ලොකු කරන්න, මිනිහගේ අවුලක් තිබ්බොත් බඩුම තමා..:no:

    වැඩිය ඕනේ නැහැ මගේ කෙල්ල චාටර්ඩ් කරනවා...දැන් ඉවර කරන්න ලඟයි...;)

    මට දවසක් මෙන්න වෙන්න නැන්දම්මා කියපි, දැන් මෙයා ලොකු පඩියක් එහෙම අරන් ලොකු තැනකට ගිහින් ඔයාටත් සද්දේ දාගෙන ආවොත් යට වෙලා ඉන්න තමයි වෙන්නේ කියල...:rofl:

    මට නේද ඉතින්....:lol: මම කිව්වා එහෙම ආවොත් ඉතින් පවුල් කන්න බැහැනේ ඩිවෝස් කරන්න තමා තියෙන්නේ කියල...:rofl: එදායින් පස්සේ ලොකු කතා නැහැ...කෙල්ලට මම ආවට පස්සේ ඕක කියල තිබ්බ දැක්ක නේද මුගේ තරම කියල..කෙල්ල මා එක්ක තරහ වෙලත් හිටිය දවස් දෙකක් විතර...:lol:

    කොල්ලෙක් උනාම සල්ලි නැතත් තමන්ගේ පිරිමි කමේ ගරුත්වේ රැකගන්න ඕනේ..ගෑනි මොන පඩිය ගත්තත් ඒ විදිහට ඉන්නවනම් ඉන්න කියපන්...නැත්තම් පඩියත් අරන් ගෙදර යන්න කියපන්...:lol::lol::yes:

    ඉදපන් මේ පොස්ට් එක කෙල්ලට පෙන්න්නකන්.. :lol::lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    බැඳලා නැහැ බන්...ඔය කෙල්ල ගේ අම්ම...:P

    චන්ඩියෙක් ම වෙන්න ඕනේ නැහැනේ ඉතින් තමන්ගේ ගෞරවය රැකගෙන ඉන්න...:lol:

    කවුරු උනත් මොනාහරි කිව්වොත් සෙකන්ඩ් වෙන්නේ නම් නැහැ..:lol: මම පලවෙනි ජොබ් එකෙන් අයින් වුනෙත් වලියක් දාගෙන බොසා එක්ක..එක එක්කෙනාට අටිටියුඩ් තියෙනවනේ බන් :yes::yes:

    ganiwa tiya ganna one bun maragena marenna waren kiwwat ena widihata

    kellage gedara ammage patta aran minihata baninawa kiyane eka hari yanne na

    miniha kiwot ammawa elopan kiyala elawanna puluwan ganata ganiwa hada gana one (ehema elawane na kiwwata)

    anna ea ganata ganiwa hada gana one miniha natuwa inna bari ganata