Wife ta promotion hamba wela.

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    එකත් ගෑනි වෙන්නැති කරන්නේ...ළමයි නැහැ බන් තාම නම් උන්ට...:baffled:

    අනේමන්ද ඕව :baffled::P:rofl:

    eka atakata ekat hodai bun

    apita tiyene nagga ganna eka witarai

    gani awila gahagena badu tika gihama ekat pihidala yanawa

    koomada fun eka :P:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ganiyek wa gedarata kotu karanwa kiyane bun tanikara risky

    1 . gani amuma amu gobba ganiyek wena eka social na
    2. tv eke dawalta yana hutte tamil hindi kata tika balala ewa oluwata da ganawa
    3. miniha gedara enna podak paraku unot call 559 denawa phone ekata
    4. wadagatma de tamai pita yana tiyana chance eka wadi (aniwa FB eke inawane itin mal kadana kollekta set unot badu packet uba gedara enakota ganita ukala gihila tiyei)
    5. ganita gedara idala epa wenawane dawas 5 ma itin sat sunday aniwa kohe hari ekka yanna one api itin dawas 5 marila awilla sat sunday niwaduwak na
    ganit office yanwa nam sat sunday deiyane kiyala gedeta wela relax eke porak gahan ina puluwan

    tawa hethu oneda oneda

    මේක නම් ඇත්ත..අද කාලේ ඉස්සර වගේ නෙමෙයි ගෑනු තනියෙන් ගෙවල් වල තියන ඒක රිස්කි...:rofl:

    අම්ම හරි කවුරු හරි ඉන්නවා නම් කමක් නැහැ..එත් අර කිව්වා වගේ උන්ව අවිද්දවන්න එක්ක යන්න වෙනවා..හැබැයි ජොබ් කරත් ඕක වෙනවා..අයියෝ අපි හැමදාම වැඩ, කොහේ හරි ඇවිදින්න වත් යමුකෝ...ඕක තමයි අවුල...:lol: දැනටත් කෙල්ල කිය කියා ඉන්නේ මැරි කරාම ඇවිදින්න යන්න ඕනේ කියල...:(
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    මේක නම් ඇත්ත..අද කාලේ ඉස්සර වගේ නෙමෙයි ගෑනු තනියෙන් ගෙවල් වල තියන ඒක රිස්කි...:rofl:

    අම්ම හරි කවුරු හරි ඉන්නවා නම් කමක් නැහැ..එත් අර කිව්වා වගේ උන්ව අවිද්දවන්න එක්ක යන්න වෙනවා..හැබැයි ජොබ් කරත් ඕක වෙනවා..අයියෝ අපි හැමදාම වැඩ, කොහේ හරි ඇවිදින්න වත් යමුකෝ...ඕක තමයි අවුල...:lol: දැනටත් කෙල්ල කිය කියා ඉන්නේ මැරි කරාම ඇවිදින්න යන්න ඕනේ කියල...:(

    office yanwa nam bun adu gane sat hari shape ekak da gana puluwan mokada eka dawasak hari free inna epai
    gani gedara nam itin try karane sat sun dawas dekama awidina yanna bun :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේක නම් ඇත්ත..අද කාලේ ඉස්සර වගේ නෙමෙයි ගෑනු තනියෙන් ගෙවල් වල තියන ඒක රිස්කි...:rofl:

    අම්ම හරි කවුරු හරි ඉන්නවා නම් කමක් නැහැ..එත් අර කිව්වා වගේ උන්ව අවිද්දවන්න එක්ක යන්න වෙනවා..හැබැයි ජොබ් කරත් ඕක වෙනවා..අයියෝ අපි හැමදාම වැඩ, කොහේ හරි ඇවිදින්න වත් යමුකෝ...ඕක තමයි අවුල...:lol: දැනටත් කෙල්ල කිය කියා ඉන්නේ මැරි කරාම ඇවිදින්න යන්න ඕනේ කියල...:(

    බදින්න එපා යකෝ.. ඔහොම හිටු දිගටම...:growl::growl::growl::no::no::no:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    බදින්න එපා යකෝ.. ඔහොම හිටු දිගටම...:growl::growl::growl::no::no::no:

    ඔව් බන්...බඳින්නේ නැතුව ආතල් එකේ වීකෙන්ඩ් එකේ විතරක් කෑල්ල එක්ක කොහේ හරි ගිහින් ඉදල එහෙම ඉන්න තියෙනවනම් මරු...:rofl::P

    කොහෙද ඉතින්...:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් බන්...බඳින්නේ නැතුව ආතල් එකේ වීකෙන්ඩ් එකේ විතරක් කෑල්ල එක්ක කොහේ හරි ගිහින් ඉදල එහෙම ඉන්න තියෙනවනම් මරු...:rofl::P
    කොහෙද ඉතින්...:(

    හැමදාම උඹට වයි දිස් kolavari කිය කිය අහ අහ ඉන්න වෙයි ගෑනිගෙන්..:baffled::baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ehenam aru nikamek type ekek. ehema inna unuth innawa ban. ape relation kenekuth innawa. u nam jobak wath karanne na. gani hoyana eken u casino gahanawath ekka. :(

    එහෙමමත් නැහැ බන්...ඌ ජොබක් කරනවා...

    ගමන් බිමන් යනවා..ගෑනි එක්ක ට්‍රිප් යනවා...හැබැයි අර සීන් ඒක තමා...ගෑනි තමා සේරම මුල් තැන අරන් කරන්නේ වැඩ කටයුතු වලදී...ඒ අක්කව මමත් දන්නවා ඉස්සර ඉදන්...එහෙම කෙල්ලෙකුත් නෙමෙයි...අරුත් p ඩයල් එකකුත් නෙමෙයි...එත් ගෑනිට සලරි වැඩි උනාට පස්සේ තමා ඕක වෙන්න ඇත්තේ මම හිතන්නේ..අරූ නිකම්ම ගෙදර ගෑනි වුනා...:rofl: අර ගෑනි ගෘහ මූලික වුනා...:lol: හැබැයි ගෙදර උයන්නේ වැඩ කරන්නේ ගෑනි මම හිතන්නේ..:yes:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ganiyek wa gedarata kotu karanwa kiyane bun tanikara risky

    1 . gani amuma amu gobba ganiyek wena eka social na
    2. tv eke dawalta yana hutte tamil hindi kata tika balala ewa oluwata da ganawa
    3. miniha gedara enna podak paraku unot call 559 denawa phone ekata
    4. wadagatma de tamai pita yana tiyana chance eka wadi (aniwa FB eke inawane itin mal kadana kollekta set unot badu packet uba gedara enakota ganita ukala gihila tiyei)
    5. ganita gedara idala epa wenawane dawas 5 ma itin sat sunday aniwa kohe hari ekka yanna one api itin dawas 5 marila awilla sat sunday niwaduwak na
    ganit office yanwa nam sat sunday deiyane kiyala gedeta wela relax eke porak gahan ina puluwan

    tawa hethu oneda oneda

    මේක නම් ඇත්ත..අද කාලේ ඉස්සර වගේ නෙමෙයි ගෑනු තනියෙන් ගෙවල් වල තියන ඒක රිස්කි...:rofl:

    අම්ම හරි කවුරු හරි ඉන්නවා නම් කමක් නැහැ..එත් අර කිව්වා වගේ උන්ව අවිද්දවන්න එක්ක යන්න වෙනවා..හැබැයි ජොබ් කරත් ඕක වෙනවා..අයියෝ අපි හැමදාම වැඩ, කොහේ හරි ඇවිදින්න වත් යමුකෝ...ඕක තමයි අවුල...:lol: දැනටත් කෙල්ල කිය කියා ඉන්නේ මැරි කරාම ඇවිදින්න යන්න ඕනේ කියල...:(

    prashnayak thiyanawa. naththema na. eth hoda ganuth innawa ne ban. mata nam habai thama ganiyek na :rofl:
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ganiyek wa gedarata kotu karanwa kiyane bun tanikara risky

    1 . gani amuma amu gobba ganiyek wena eka social na
    2. tv eke dawalta yana hutte tamil hindi kata tika balala ewa oluwata da ganawa
    3. miniha gedara enna podak paraku unot call 559 denawa phone ekata
    4. wadagatma de tamai pita yana tiyana chance eka wadi (aniwa FB eke inawane itin mal kadana kollekta set unot badu packet uba gedara enakota ganita ukala gihila tiyei)
    5. ganita gedara idala epa wenawane dawas 5 ma itin sat sunday aniwa kohe hari ekka yanna one api itin dawas 5 marila awilla sat sunday niwaduwak na
    ganit office yanwa nam sat sunday deiyane kiyala gedeta wela relax eke porak gahan ina puluwan

    tawa hethu oneda oneda

    ඊට පස්සෙ ගෑනිව අදින්නෙ ඔපීසියෙ බොස්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl::rofl: ගෑනි නම් අවුලක් නැහැ...:love: (දැනට...:lol::baffled: බැන්දට පස්සේ ඉතින් කොයි එකත් එකයි ලු නේ :()

    :baffled::baffled::baffled: අයි ිනෝ දැට් ෆීලින් බ්‍රෝ..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    prashnayak thiyanawa. naththema na. eth hoda ganuth innawa ne ban. mata nam habai thama ganiyek na :rofl:

    ජොබ් නොකරන කෙල්ලෝ හරි බොළඳයි බන්...:baffled:

    ජොබ් කරන උන් ඇට්ටරයි...:rofl: ඔය දෙක අතරේ කෙල්ලෙක් හොයාගන්න එක තමා ඉතින් වැඩේ...:dull:

    ලොකු සැලරි ගන්න එකක් නම් අනිවා ඔලුව ඉදිමෙනවා...සැලරියත් එක්ක ජොබ් ටයිටල් එකත් ආවොත් තවත් ඉවරයි...කොල්ලෝ වගේ නෙමෙයි..:rofl:

    කොහොමත් කෙල්ලොන්ගේ හැටි දන්නවනේ...උන් ලොකු සීන් වලට, බොරු පොෂ් සීන් වලට මාර නැහිල්ලක් නේ නැහෙන්නේ....:lol: ඉතින් ඔහොම සෙට් වුනොත් අනිවා සොරි තමා හරියට පිරිමියෙක් වගේ හිටියේ නැත්ත උන්ව කන්ට්‍රෝල් කරන්...:P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඊට පස්සෙ ගෑනිව අදින්නෙ ඔපීසියෙ බොස්

    ගෑනිව වෙන එකෙක් එක්ක කතා කරත් සැක කරලා, ෆෝන් එකේ මැසේජ් බල නීති දාල හිර කරන්න ගියොත් නම් අනිවා වෙන එකෙක් හරි අදිනවා කෙල්ලගේ ගති ලක්ෂණ අනුව...කෙල්ලොන්ගේ මානසිකත්වේ හැදිලා තියෙන්නේ එහෙමයි...එපා කියන දේ කරන්න තමා උන්ගේ මයින්ඩ් එක හැදිලා තියෙන්නේ..එකේ තියෙන ත්‍රිල් එකට...:rofl:

    කෙල්ලට ඕනෙවටත් වඩා නිදහස දීල, ඕව ගැන ගානක්වත් නැහැ වගේ හිටියොත් කෙල්ල කවදාවත් පිට යන්නේත් නැහැ.ඕව කරන්නෙත් නැහැ....:P මොකද එතකොට එකේ ආතල් එකක් නැහැනේ...:yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ජොබ් නොකරන කෙල්ලෝ හරි බොළඳයි බන්...:baffled:

    ජොබ් කරන උන් ඇට්ටරයි...:rofl: ඔය දෙක අතරේ කෙල්ලෙක් හොයාගන්න එක තමා ඉතින් වැඩේ...:dull:

    ලොකු සැලරි ගන්න එකක් නම් අනිවා ඔලුව ඉදිමෙනවා...සැලරියත් එක්ක ජොබ් ටයිටල් එකත් ආවොත් තවත් ඉවරයි...කොල්ලෝ වගේ නෙමෙයි..:rofl:

    කොහොමත් කෙල්ලොන්ගේ හැටි දන්නවනේ...උන් ලොකු සීන් වලට, බොරු පොෂ් සීන් වලට මාර නැහිල්ලක් නේ නැහෙන්නේ....:lol: ඉතින් ඔහොම සෙට් වුනොත් අනිවා සොරි තමා හරියට පිරිමියෙක් වගේ හිටියේ නැත්ත උන්ව කන්ට්‍රෝල් කරන්...:P

    ඒක කෙල්ලොන්ගෙ හැටි බන්.. අනිවා ලොකු ලයින් දෙනව වැඩියෙන් පඩි හම්බෙනකොට.. එතකොට කොල්ලව වැඩිය ගනන් ගන්නේ නැ බන්.. තමන්ගෙ සල්ලි වලින් වියදම් කරගෙන ඉන්නවනෙ එතකොට..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    ගෑනිව වෙන එකෙක් එක්ක කතා කරත් සැක කරලා, ෆෝන් එකේ මැසේජ් බල නීති දාල හිර කරන්න ගියොත් නම් අනිවා වෙන එකෙක් හරි අදිනවා කෙල්ලගේ ගති ලක්ෂණ අනුව...කෙල්ලොන්ගේ මානසිකත්වේ හැදිලා තියෙන්නේ එහෙමයි...එපා කියන දේ කරන්න තමා උන්ගේ මයින්ඩ් එක හැදිලා තියෙන්නේ..එකේ තියෙන ත්‍රිල් එකට...:rofl:

    කෙල්ලට ඕනෙවටත් වඩා නිදහස දීල, ඕව ගැන ගානක්වත් නැහැ වගේ හිටියොත් කෙල්ල කවදාවත් පිට යන්නේත් නැහැ.ඕව කරන්නෙත් නැහැ....:P මොකද එතකොට එකේ ආතල් එකක් නැහැනේ...:yes:

    eket attak tiyenawa ...

    habai ganita ettu gannawanna one lokema ekama paiyak tiyena miniha mama witarai kiyala

    wena ekak rasa baluwot iwarai :sorry:
     
    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    ගෑනිව වෙන එකෙක් එක්ක කතා කරත් සැක කරලා, ෆෝන් එකේ මැසේජ් බල නීති දාල හිර කරන්න ගියොත් නම් අනිවා වෙන එකෙක් හරි අදිනවා කෙල්ලගේ ගති ලක්ෂණ අනුව...කෙල්ලොන්ගේ මානසිකත්වේ හැදිලා තියෙන්නේ එහෙමයි...එපා කියන දේ කරන්න තමා උන්ගේ මයින්ඩ් එක හැදිලා තියෙන්නේ..එකේ තියෙන ත්‍රිල් එකට...:rofl:

    කෙල්ලට ඕනෙවටත් වඩා නිදහස දීල, ඕව ගැන ගානක්වත් නැහැ වගේ හිටියොත් කෙල්ල කවදාවත් පිට යන්නේත් නැහැ.ඕව කරන්නෙත් නැහැ....:P මොකද එතකොට එකේ ආතල් එකක් නැහැනේ...:yes:

    මම නම් කරන්න දීල පුල් ඇටෙන්ෂන් එකේ ඉන්නෙ... කෙල්ල කියන දේ අහනව හොඳට.. කොටින්ම කැම්පස් යන්න රිසල්ට් තිබිලත් විද්‍යාපීඨ දැම්මෙ මගෙ කීමට... :)