Wife ta promotion hamba wela.

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඒක කෙල්ලොන්ගෙ හැටි බන්.. අනිවා ලොකු ලයින් දෙනව වැඩියෙන් පඩි හම්බෙනකොට.. එතකොට කොල්ලව වැඩිය ගනන් ගන්නේ නැ බන්.. තමන්ගෙ සල්ලි වලින් වියදම් කරගෙන ඉන්නවනෙ එතකොට..

    ඔව් ඉතින්...:lol:

    පොඩ්ඩක් ෆෙමස් වෙනකොට ෆෙම්නිස්ට් ටෝක් දෙන උනුත් ඉන්නේ...:rofl: පුක පොඩ්ඩක් පෙන්නලා ලයික්ස් ෆලොවර්ස් ල ගන්න උනුත් තමාගේ අකවුන්ට් එකේ ෆලෝවර් ටිකක් ආපු ගමන් ෆෙමිනිස්ට් ටෝක් එක දෙන්නේ...:lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    eket attak tiyenawa ...

    habai ganita ettu gannawanna one lokema ekama paiyak tiyena miniha mama witarai kiyala

    wena ekak rasa baluwot iwarai :sorry:

    :lol::shocked::rofl::rofl: එහෙම එපා යකෝ..එතකොට කෙල්ල රැවටිලා නේ ඉන්නේ....:rofl:

    වැරදිලා හරි දැනගත්තොත් වෙන උන්ටත් තියෙනවා කියල එතකොටත් යයි...:P ඊට වඩා හොදයි ඕක දැනගෙන, මේ තියෙන එක හොඳයි කියන ඉන්න එක..උන්ව හිර කරාම තමයි ඕව කරන්න හිතෙන්නේ..ඕනේ තරම් චාන්ස් තිබ්බොත් කරන්නේ නැහැ...:lol:
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    eket attak tiyenawa ...

    habai ganita ettu gannawanna one lokema ekama paiyak tiyena miniha mama witarai kiyala

    wena ekak rasa baluwot iwarai :sorry:

    Track එකෙන් පිට පැන්නොත් ඉතින් ආපහු ගොඩ යෑමක් නැ මචන්.. වටේ ඉන්න හැම එකාම ගහනව.. දන්නවනෙ ඉතින් කොල්ලොන්ටත් බැදපු කෙල්ලෙක්ගෙන් ආතල් ගන්න සෙට් උනොත් ආයි ඉතින් ඒකිව ඉතුරු කරන්නේ නැනේ බන්..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :lol::shocked::rofl::rofl: එහෙම එපා යකෝ..එතකොට කෙල්ල රැවටිලා නේ ඉන්නේ....:rofl:

    වැරදිලා හරි දැනගත්තොත් වෙන උන්ටත් තියෙනවා කියල එතකොටත් යයි...:P ඊට වඩා හොදයි ඕක දැනගෙන, මේ තියෙන එක හොඳයි කියන ඉන්න එක..උන්ව හිර කරාම තමයි ඕව කරන්න හිතෙන්නේ..ඕනේ තරම් චාන්ස් තිබ්බොත් කරන්නේ නැහැ...:lol:

    නිදහස දීපන් හැබැයි උබ කෙල්ලට දැනෙන්නෙ නැති වෙන්න ඒකිගෙ වැඩ ගැන හොයල බලපන්.. දැන් ඉන්න කෙල්ලො වැඩිය sure කරන්න බ් බැ බන්..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::shocked::rofl::rofl: එහෙම එපා යකෝ..එතකොට කෙල්ල රැවටිලා නේ ඉන්නේ....:rofl:

    වැරදිලා හරි දැනගත්තොත් වෙන උන්ටත් තියෙනවා කියල එතකොටත් යයි...:P ඊට වඩා හොදයි ඕක දැනගෙන, මේ තියෙන එක හොඳයි කියන ඉන්න එක..උන්ව හිර කරාම තමයි ඕව කරන්න හිතෙන්නේ..ඕනේ තරම් චාන්ස් තිබ්බොත් කරන්නේ නැහැ...:lol:

    මියුරුවත් කියන දේවල්..
    කරුමෙට ඒ ගෑනි වෙන එකක් දැක්කම පුදුම වෙලා කලන්තෙ දාලා මානසිකව වැටිල කායිකවත් වැටෙනවා.. :lol::lol:
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    Ado kari seen eka ne.. ekita mey mase promote karala dain mage salary ekata wada ekige salary eka wadi ban.. sathutui thamai eth awul ban.. :sorry::sorry: :( nandammalata danwa namm wasa nondiya..

    ubalage gani ubata wadiya hamba karanwa namm uba kohameda oka oluwata ganney?

    WIFE yana than gana hoyala balapan ikmanatama.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ජොබ් කරන ගෑනුන්ගේ ටිකක් ඔලුව වැඩි තමයි...:eek:

    ලොකු සැලරියක් ගන්නව නම් ඕක ඊටත් හපන්..:baffled::rofl: හැබැයි සමහර පිරිමි වගේ උන් නම් ඉන්නවා ගෑනිගේ පඩියෙන් ලැජ්ජාවක් නැතුව කාල ඇඳලා, එකත් සුද්දා වගේ වියදම් කර කර ලජ්ජා නැතුව එක තව කියා කියත් යන...:lol::rofl:

    වැඩට ගියත්, උබට වඩා ලොකු පඩියක් ගත්තත් ඒ විදිහට ඉන්නවා නම් අවුලක් නැහැ ඉතින්..:P ලොකු සීන් දාගෙන එනවනම් තමයි ඉතින් අවුල..ගොඩක් වෙලාවට ඕක වෙනවා...මගේ අදුරන කෙනෙක් ඉන්නවා නෑදෑ වෙන..බැඳලා ඉන්නේ ලොකු ජොබක් කරලා කෙල්ලෙක්...මූ එතරම පඩියක් ගන්නේ නැහැ එත් සාමාන්‍ය ජොබක් කරනවා..:baffled:

    දැන් ගෙදර පිරිමියා අර ගෑනි..අරූ ඔහේ ඉන්නවා..ගෑනි තමයි ලෝන් දාන්නේ, ගෙවල් හදන්නේ, කෑම ගන්න ගියත් කවුන්ටරේට ගිහින් ගෙවන්නේ එයා, ෂොප් එකකට ගියත් සේරම අහන්නේ, බලන්නේ ගන්නේ එයා...හැමදේම ඒ ගෑනි තමයි මූලික..ඉඩමක් ගත්ත මේ ලගදි එකත් ඒ ගෑනිට..ඒක බලන්න කරන්න අරගන්න සේරම කරේ ගෑනි තමා...කොටින්ම ගෙදරට බාස් කෙනෙක් හොයන්න උනොත් එකත් කරන්නේ ඒ ගෑනි...:rofl:

    එහෙමමත් නැහැ බන්...ඌ ජොබක් කරනවා...

    ගමන් බිමන් යනවා..ගෑනි එක්ක ට්‍රිප් යනවා...හැබැයි අර සීන් ඒක තමා...ගෑනි තමා සේරම මුල් තැන අරන් කරන්නේ වැඩ කටයුතු වලදී...ඒ අක්කව මමත් දන්නවා ඉස්සර ඉදන්...එහෙම කෙල්ලෙකුත් නෙමෙයි...අරුත් p ඩයල් එකකුත් නෙමෙයි...එත් ගෑනිට සලරි වැඩි උනාට පස්සේ තමා ඕක වෙන්න ඇත්තේ මම හිතන්නේ..අරූ නිකම්ම ගෙදර ගෑනි වුනා...:rofl: අර ගෑනි ගෘහ මූලික වුනා...:lol: හැබැයි ගෙදර උයන්නේ වැඩ කරන්නේ ගෑනි මම හිතන්නේ..:yes:

    ඉතින් යකෝ ඌ මාර ලකී මිනිහෙක්නේ. හැමදේම නිකන් හම්බවෙනවා.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    ඉතින් යකෝ ඌ මාර ලකී මිනිහෙක්නේ. හැමදේම නිකන් හම්බවෙනවා.

    udin penna samahara p dial wage ewun innawa bun hukanwa hikillak leli yanna

    samahara udin inawa hena kerumo wage ewun habai ukana gihma ganiwa eheta peralanwa meheta perelanwa gaha gana ba

    ape offcie eket ehema ekek hitiya
    u gahapu baduwak mata set una
    apo eya karane na kiwa eheta dagalanwa meheta dagalanwa kiwa
    anta parak
     
    kandy pora

    Banned
    Feb 10, 2017
    79
    11
    0
    owa monada bun mama wage 2 gunayak padi ganawa mage girl
    LOL oi

    උබල මෙහෙම ෆෝරම් වල රස්තියාදු වෙද්දී ගෑනු පඩි ගන්නවා ඇති බන් .
    සාදාරනයි .
    තව ටික දවසකින් ගෑනි දාල ගියා කියලා ත්‍රෙඩ් එකකුත් දාපන් .
    මේකේ ඉන්න උන් උපදෙස් දෙයි :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    udin penna samahara p dial wage ewun innawa bun hukanwa hikillak leli yanna

    samahara udin inawa hena kerumo wage ewun habai ukana gihma ganiwa eheta peralanwa meheta perelanwa gaha gana ba

    ape offcie eket ehema ekek hitiya
    u gahapu baduwak mata set una
    apo eya karane na kiwa eheta dagalanwa meheta dagalanwa kiwa

    anta parak

    හයියෝ සල්ලි.

    බඩු ගහන්න එපා උට්ටෝ
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ගෑනිව වෙන එකෙක් එක්ක කතා කරත් සැක කරලා, ෆෝන් එකේ මැසේජ් බල නීති දාල හිර කරන්න ගියොත් නම් අනිවා වෙන එකෙක් හරි අදිනවා කෙල්ලගේ ගති ලක්ෂණ අනුව...කෙල්ලොන්ගේ මානසිකත්වේ හැදිලා තියෙන්නේ එහෙමයි...එපා කියන දේ කරන්න තමා උන්ගේ මයින්ඩ් එක හැදිලා තියෙන්නේ..එකේ තියෙන ත්‍රිල් එකට...:rofl:

    කෙල්ලට ඕනෙවටත් වඩා නිදහස දීල, ඕව ගැන ගානක්වත් නැහැ වගේ හිටියොත් කෙල්ල කවදාවත් පිට යන්නේත් නැහැ.ඕව කරන්නෙත් නැහැ....:P මොකද එතකොට එකේ ආතල් එකක් නැහැනේ...:yes:

    :yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    උබල මෙහෙම ෆෝරම් වල රස්තියාදු වෙද්දී ගෑනු පඩි ගන්නවා ඇති බන් .
    සාදාරනයි .
    තව ටික දවසකින් ගෑනි දාල ගියා කියලා ත්‍රෙඩ් එකකුත් දාපන් .
    මේකේ ඉන්න උන් උපදෙස් දෙයි :yes:

    උබේ මට්ටමෙන් අපිව මනින්න එපා යකෝ ..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    pirimi kiyanne ganita kanna denna puluwan ekek misak gaani wa job walata yawala hamba karawana ekata neway ///

    mage adahasa ookai

    math issara ohoma thama hithuwe. eth dan hithenawa nikan gedarata wela hitiyanam epa wenawa kiyala. anika man igena gaththa dewal aparade wenawa. mage husbandnam kiyane puluwan tharam igena ganna kiyala. mama kammali wenawa kiyalay baninne. eyanam kiyane kawru hambakarath api dennata kiyala. e kale job karan na kiyala hithuwata dan hithenawa job karana eka loku deyak kiyala. eyage family eke aya unat mata respect karanawa mata yamak kamak therenawa kiyala hithanwa. mata e thathwaya laben na mama nikanma gedarata wela hitiyanam. mama danam kiyane gedara dennama job karata kamakna hamadema balance karagana puluwanam. :yes::yes: mamath kalayak oya wage hithapu nisai ada marry karala jiwitheta muna denakota danena dey ganay hithala me comment eka damme.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ජොබ් කරන ගෑනුන්ගේ ටිකක් ඔලුව වැඩි තමයි...:eek:

    ලොකු සැලරියක් ගන්නව නම් ඕක ඊටත් හපන්..:baffled::rofl: හැබැයි සමහර පිරිමි වගේ උන් නම් ඉන්නවා ගෑනිගේ පඩියෙන් ලැජ්ජාවක් නැතුව කාල ඇඳලා, එකත් සුද්දා වගේ වියදම් කර කර ලජ්ජා නැතුව එක තව කියා කියත් යන...:lol::rofl:

    වැඩට ගියත්, උබට වඩා ලොකු පඩියක් ගත්තත් ඒ විදිහට ඉන්නවා නම් අවුලක් නැහැ ඉතින්..:P ලොකු සීන් දාගෙන එනවනම් තමයි ඉතින් අවුල..ගොඩක් වෙලාවට ඕක වෙනවා...මගේ අදුරන කෙනෙක් ඉන්නවා නෑදෑ වෙන..බැඳලා ඉන්නේ ලොකු ජොබක් කරලා කෙල්ලෙක්...මූ එතරම පඩියක් ගන්නේ නැහැ එත් සාමාන්‍ය ජොබක් කරනවා..:baffled:

    දැන් ගෙදර පිරිමියා අර ගෑනි..අරූ ඔහේ ඉන්නවා..ගෑනි තමයි ලෝන් දාන්නේ, ගෙවල් හදන්නේ, කෑම ගන්න ගියත් කවුන්ටරේට ගිහින් ගෙවන්නේ එයා, ෂොප් එකකට ගියත් සේරම අහන්නේ, බලන්නේ ගන්නේ එයා...හැමදේම ඒ ගෑනි තමයි මූලික..ඉඩමක් ගත්ත මේ ලගදි එකත් ඒ ගෑනිට..ඒක බලන්න කරන්න අරගන්න සේරම කරේ ගෑනි තමා...කොටින්ම ගෙදරට බාස් කෙනෙක් හොයන්න උනොත් එකත් කරන්නේ ඒ ගෑනි...:rofl:

    he he ehema kiyana epa. ehema nati ayath innawa. api ganan samahara thirana loan ganna epa gewal hadana ewa api dennama ekathu wela thirana ganne. samahara dewal gana eya mata wada dannawa mama eyata wada dannawa. ithin eken eya ganita yatath una wenne nane. oka attitude eka oyalage. samahara welawata mama ganna thirana hari yanawa. e welawata eya mata adaren oya mage super woman ne kiyala wihilu karanawa. mamath ehemay eyata. jiwithe dennath ekka bedaganakota ehema thama. eyada meyada wadiyen hoyane kiyala hoyana epa dennagema dewal walin sathutin jiwath wenna. :yes::yes:
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama

    ගෑනිව වෙන එකෙක් එක්ක කතා කරත් සැක කරලා, ෆෝන් එකේ මැසේජ් බල නීති දාල හිර කරන්න ගියොත් නම් අනිවා වෙන එකෙක් හරි අදිනවා කෙල්ලගේ ගති ලක්ෂණ අනුව...කෙල්ලොන්ගේ මානසිකත්වේ හැදිලා තියෙන්නේ එහෙමයි...එපා කියන දේ කරන්න තමා උන්ගේ මයින්ඩ් එක හැදිලා තියෙන්නේ..එකේ තියෙන ත්‍රිල් එකට...:rofl:

    කෙල්ලට ඕනෙවටත් වඩා නිදහස දීල, ඕව ගැන ගානක්වත් නැහැ වගේ හිටියොත් කෙල්ල කවදාවත් පිට යන්නේත් නැහැ.ඕව කරන්නෙත් නැහැ....:P මොකද එතකොට එකේ ආතල් එකක් නැහැනේ...:yes:

    me kathawa aththada Sayo ethakota. kellomane owa danne ekai ahuwe :dull:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    me kathawa aththada Sayo ethakota. kellomane owa danne ekai ahuwe :dull:

    :yes::yes: matath ehema kalayak tibba. math e jiwitheta kamathi une na. :no::no:

    mage husband mata nithi dala na. mage phone eka check karane na. mage mail balan na. mage fb password ekawat dannawada dan na. mamth eyage ewa danne na mama eyage ewa balanet na. mata eya wishwasay eyata mawa wishwasay ithin api denna athara prashna na. eya mata ehema salakana nisa mata eyta boru karana hithen na. man karanet na. ithin api denna hugak sathutin jiwath wenawa. mage husband wage kenek mata hambune mage wasanawata. ekayi mama ekata:yes::yes: kiwe.