Wife tharahawela giya

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අශේන්!

    මම තමුසෙගෙ ගෑනි! තමුසෙ මට මෙතනත් ලැජ්ජ කරනවා නේද?. ගෙදෙට්ට වෙලාම ඉන්නවා. ඩිවෝස් පේපර්ස් ගෙදෙට්ටම එවන්නම්.

    ගෑනියෙක්ව සන්තෝස කරන්න දැන්නැති නපුංසකයා...!!
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,525
    66,821
    113
    අශේන්!

    මම තමුසෙගෙ ගෑනි! තමුසෙ මට මෙතනත් ලැජ්ජ කරනවා නේද?. ගෙදෙට්ට වෙලාම ඉන්නවා. ඩිවෝස් පේපර්ස් ගෙදෙට්ටම එවන්නම්.

    ගෑනියෙක්ව සන්තෝස කරන්න දැන්නැති නපුංසකයා...!!

    Gedara lock karala bn.muta athulata yanna beruwa inne.lmao
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    avatar557152_3.gif

    :D අනේ මන්දා බන්..! අපිනම් තවම බැදපු නැති එලකිරි පොරවල් :D:love: නිදහසේ ඉන්න පුලුවන් අන්තිම විනාඩිය වෙනකම් මෙහෙම ඉන්නවා :rofl::D කොල්ලොත් එක්ක සෙට් වෙලා හවසට කොත්තුවක් කාලා, පොඩි රවුමක් ගහලා, ජොබ් එකත් ආතල් එකේ කරගෙන ගෙදරට වෙලා ඉන්නවා :D:love: මේකෙ ඔය බැදපු එවුන් දාන සීන් දැකලම මෙහෙම ඉන්න එක හොදයි කියලම හිතෙනවා :rofl:
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,298
    41,082
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    mage wife yesterday mageth ekka tharahawela giya. eyage mahagedara yanna aththe. mama call karata answer karanna. msg karata reply karanneth na. home main line ekata gaththath no answer. tharahin aththe.

    machan gihin ekkan awoth ayemath oya wage bahin bas weemak unoth yanna thiyena idakada wadi ne? ekkan ennathuwa eyatama onanam enna arina eka needa honda?

    mata gihin ekkan ennath mokakda wage. nikan 2nd una wage. mata patta tharahai ban. mata ekkan enna oneth naa kohomath. ane manda.

    ubala moko karanne ehema giyapu welawata?
    Gahala, konden edan waren :yes:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,191
    25,337
    113
    අපේ අයියා ,ගෑණි ඔය වගේ ගිය වෙලාවක. හොඳට වත්ත සුද්ධ කරලා, ගේත් සුද්ධ කරලා...ගෑණිගේ මල්ලිට එන්න කිවුවා තීන්ත ගාන්න. ඌ අහනවා මොකටද හදිසියේ ගෙදර අළුත් කරන්නේ කියලා. මූ කියපි ආයේ බඳින්න යන්නේ කියලා. මෙන්න අරකි සුටුස් ගාලා ගෙදර.....
     
    • Like
    Reactions: netsurfer
    May 19, 2018
    612
    42
    0
    mata iwasana ba ban. mata kenthi yanawa. mama gahanna but baninawa. eya andana eka thamai karanne. wenada mala pannama kamare dora wagena andanawa. dawas gaanak moonawath balanna. eeye mama town ekata giya tikata redi tikak backpack ekaka daagena gihin. hithuwe naa ochchara deyak karai kiyala. phone eke charger ekath daala gihin. room eke door ekak lock karala gihin. mata room ekata yannath naa. mama 2nd key eka thiyena thana danneth naa. patta malen man inne.
    awula ube wage. poddak piliwelata idapan yakek wage podi detath ganiwa kanne yanne nathuwa. film ekak balanna trip ekak yanne ehema na wage. gidt ekak ehema deepan.

    uba nitharama kenthi gihin baninawanam uba hithala change weyan
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,223
    15,959
    113
    Colombo
    අපේ අයියා ,ගෑණි ඔය වගේ ගිය වෙලාවක. හොඳට වත්ත සුද්ධ කරලා, ගේත් සුද්ධ කරලා...ගෑණිගේ මල්ලිට එන්න කිවුවා තීන්ත ගාන්න. ඌ අහනවා මොකටද හදිසියේ ගෙදර අළුත් කරන්නේ කියලා. මූ කියපි ආයේ බඳින්න යන්නේ කියලා. මෙන්න අරකි සුටුස් ගාලා ගෙදර...



    That's My Boy
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,357
    113
    අපේ අයියා ,ගෑණි ඔය වගේ ගිය වෙලාවක. හොඳට වත්ත සුද්ධ කරලා, ගේත් සුද්ධ කරලා...ගෑණිගේ මල්ලිට එන්න කිවුවා තීන්ත ගාන්න. ඌ අහනවා මොකටද හදිසියේ ගෙදර අළුත් කරන්නේ කියලා. මූ කියපි ආයේ බඳින්න යන්නේ කියලා. මෙන්න අරකි සුටුස් ගාලා ගෙදර.....

    The best answer & strategy so far......:rofl:
     

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    මේක මචං මම දවසක් මගෙ මූණු පොතේ ලියපු සටහනක්. උඹට වැදගත් වෙයි කියලා හිතුණා. ඒක මෙතන දාන්නම්
    ලොව පවතින සෑම සම්බන්ධයක්ම පවතින්නේ අසම්පූර්ණ(imperfect) මිනිසුන්/ගැහැනුන් දෙදෙනෙකු අතරයි. එම නිසා ඔව්නොවුන් අතරින් වැරදි සිදුවීම වැලැක්විය නොහැකිය. මෙවන් අවස්ථාවල් වලදී සිත් රිදවීම්ද සිදුවීම වැලැක්විය නොහැකියි. එසේම සම්බන්ධථා දෙදරාගොස් ඒවා බිදීයාමද සිදුවියහැක. සම්බන්ධථාවක් දෙදරා බිදීගියපසු බොහෝවිට සිදුවන්නේ, සම්බන්ධථාවය යලි ඇරබීමට අනෙකා පැමිණ සාමදාන වනතුරු එකිනෙකා බලාසිටීමයි. ඒ එකිනෙකාතුල ඇති ආත්ම අහංකාරය නිසාය. කාලය ගතවෙයි. මේ ලොවතුල ඇති අවිනිශ්චිතම දෙය කාලයයි. එමනිසා ඒ කාලයේ අවිනිස්චිතභාවයමගැන සිතා ඔබම නොපැකිලිව ගොස් අනෙකාගෙන් සමාව අයදින්න. ඔබ යමෙකුගෙන් සමාව ගැනීමෙන් අදහස් කෙරෙන්නේ ඔබ වැරදි බවවත් අනෙකා නිවැරදි බවවත් නොවෙයි. ඉන් අදහස් කෙරෙන්නේ ඔබතුල පවතින ආත්ම අහංකාරයට වඩා, ඔබ දෙදෙනා අතර පවතින සම්බන්ධථාවය වටිණා බවයි.

    True
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපේ අයියා ,ගෑණි ඔය වගේ ගිය වෙලාවක. හොඳට වත්ත සුද්ධ කරලා, ගේත් සුද්ධ කරලා...ගෑණිගේ මල්ලිට එන්න කිවුවා තීන්ත ගාන්න. ඌ අහනවා මොකටද හදිසියේ ගෙදර අළුත් කරන්නේ කියලා. මූ කියපි ආයේ බඳින්න යන්නේ කියලා. මෙන්න අරකි සුටුස් ගාලා ගෙදර.....

    :lol::lol::lol: