Wife Toxic හැබැයි සැප උපරිමයි

Ryker

Well-known member
  • Oct 9, 2020
    1,938
    2,126
    113
    colombo
    එහෙම සැප දෙනවා නම්, උඹේ මොළෙත් දන්නවා නම් මෙකි ටොක්සික් කියලා එතනම තේරුම තියෙනවා ඇයි සැප දෙන්නේ කියල. උඹව දිගින් දිගටම abuse කරන්න පුළුවන් කමට දෙන කැරට් අලයක් තමා sex වලින් දෙන සැප කියන්නේ. මොකද ඒ දේ නිසා උඹ දාලා යන්නේ නෑ. උඹේ low self-esteem එක නිසා තවත් එතනම ඉන්නවා. ඒ සැප තමා සැප කියල හිතාගෙන.

    congratualtions, you are in a trap 😪
    උබට තියෙන අත්දැකීම කියපන් බලන්න?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,377
    1,982
    113
    Toxic කෙල්ලෙක් හැබැයි හොදටම සැප දෙනවනම් මොකද කරන්න ඕනේ ?
    @Heshan Daminda Expert please help
    ඒත් එපා. සැප තාවකාලිකයි. උඹෙ ඔලුව කෑම සදාකාලිකයි. ඒ නිසා ටික දවසකින් ඔලුව කන්නෙ නැති, වෙන සැපක් හොයාගනින්.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,205
    113
    නිදහස > සැප
    ඕන එකක් හදලා ගන්න පුලුවන් , හොද කෙල්ලෙක් සෙට් කරගනින්.සැප ඊට පස්සෙ හම්බ වෙයි
     
    • Like
    Reactions: Tramadol

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    This :yes:,
    but passe passe mathk wenne nathuwamath neme :sorry:
    Eka ubata den hithena de….podi kalayak indala balapan 😇

    එහෙම සැප දෙනවා නම්, උඹේ මොළෙත් දන්නවා නම් මෙකි ටොක්සික් කියලා එතනම තේරුම තියෙනවා ඇයි සැප දෙන්නේ කියල. උඹව දිගින් දිගටම abuse කරන්න පුළුවන් කමට දෙන කැරට් අලයක් තමා sex වලින් දෙන සැප කියන්නේ. මොකද ඒ දේ නිසා උඹ දාලා යන්නේ නෑ. උඹේ low self-esteem එක නිසා තවත් එතනම ඉන්නවා. ඒ සැප තමා සැප කියල හිතාගෙන.

    congratualtions, you are in a trap 😪
    Biyakaru Sasara…..
    ------ Post added on Nov 9, 2024 at 5:24 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ස්ටොක්හෝම් සින්ඩ්‍රෝම්
    ??

    හිතේ නිදහස නැතුව කොහොමද සැප ගන්නේ? නගින්නෙත් නෑ එතකොට. 😪
    හිතපන් හරිම කරුණාවන්ත, අහිංසක කෙනෙක් හැබැයි සෙක්ස් කරන්න කැමති නැත්නම්. එතකොට මොකද කරන්නෙ?
    ------ Post added on Nov 9, 2024 at 5:38 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,911
    113
    https://en.wikipedia.org/wiki/Stock...finition,into their previously ordinary lives.

    ඕක මටත් තියෙනවා දැන්, ගෑණි කෑගැහුව්වෙ නැත්තම් කෑවෙ නෑ වගේ, ලඟදි කටාර් ගිහිපු වෙලාවෙ ඩ්‍රයිව් කරද්දි පට්ට විදියට මිස් උනා පැත්තෙ ඉඳන් මට ඩ්‍රයිවින් උගන්නන්න හදන එක, :D
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    https://en.wikipedia.org/wiki/Stockholm_syndrome#:~:text=Victims of the formal definition,into their previously ordinary lives.

    ඕක මටත් තියෙනවා දැන්, ගෑණි කෑගැහුව්වෙ නැත්තම් කෑවෙ නෑ වගේ, ලඟදි කටාර් ගිහිපු වෙලාවෙ ඩ්‍රයිව් කරද්දි පට්ට විදියට මිස් උනා පැත්තෙ ඉඳන් මට ඩ්‍රයිවින් උගන්නන්න හදන එක, :D
    කාලකන්නි දේශපාලුවන්ට කඩේ යන උන්ටත් තියෙන්නෙ ඔය ලෙඩේ වෙන්න ඇති. උන් අරින්නෙ නැතුව ඉන්න බැරි එක. :lol:

    කවුද එකෙක් කිව්වා පටු පාරකින් මූ හිමීට වාහනේ ගන්න හදද්දි ගෑණි උපදෙස් දෙනවා දෙනවා ඉවරයක් නෑලු. පස්සෙ වාහනේ දුන්නලු ගන්න කියලා. මූණ ඉවරයිලු.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    Toxic කියන්නේ මොන වගේ චරිත ලක්ෂණද බං. උදාහරණ මගින් පෙන්වා දීපන්කෝ
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,911
    113
    කාලකන්නි දේශපාලුවන්ට කඩේ යන උන්ටත් තියෙන්නෙ ඔය ලෙඩේ වෙන්න ඇති. උන් අරින්නෙ නැතුව ඉන්න බැරි එක. :lol:

    කවුද එකෙක් කිව්වා පටු පාරකින් මූ හිමීට වාහනේ ගන්න හදද්දි ගෑණි උපදෙස් දෙනවා දෙනවා ඉවරයක් නෑලු. පස්සෙ වාහනේ දුන්නලු ගන්න කියලා. මූණ ඉවරයිලු.
    හපොයි ඔව්, ලංකාව වගේ රට වලට හැමදාම රජෙක් මිසක් සිස්ටම් එකක් ඕන නැත්තෙ ඒකයි.

    අපේ ගෑණිට හොඳට වාහන පදින්න පුළුවන් නිසා ඔය ඔප්ශන් එක දෙන්නෙ නෑ, යන්තම් හරි බේරිලා තියෙන්නෙ දැන් අපි ඩේලි පාවිච්චි කරන වාහනේ මැනුවල් හින්දයි, පොඩි එකා මගෙ අතේ ඉන්නෙ නැති හින්දයි. පොර යන ස්පීඩ් ලංකාවට ගැලපෙන්නෙ නෑ යන්න ගියාම විදිනවා අන්තිමට පොලිස් කාරයගෙන් කුණුකතා අහන්න ඕන මම.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,911
    113
    Hithata neme hesan jundata thama sepa one 🤣
    සැපතක් උනත් සිතකින් නොවේ....
    හමුවෙන්නෙ පළිගන්නෙ ඇයි....
    ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්...
    මට මාගෙ dominatrix වගේ.....

    (වරදක් කලත් තාලයෙන් ගායනා කරන්න)
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    එහෙම සැප දෙනවා නම්, උඹේ මොළෙත් දන්නවා නම් මෙකි ටොක්සික් කියලා එතනම තේරුම තියෙනවා ඇයි සැප දෙන්නේ කියල. උඹව දිගින් දිගටම abuse කරන්න පුළුවන් කමට දෙන කැරට් අලයක් තමා sex වලින් දෙන සැප කියන්නේ. මොකද ඒ දේ නිසා උඹ දාලා යන්නේ නෑ. උඹේ low self-esteem එක නිසා තවත් එතනම ඉන්නවා. ඒ සැප තමා සැප කියල හිතාගෙන.

    congratualtions, you are in a trap 😪

    traumatic bond
    hesan has learned some dark psychology 😛