උබට තියෙන අත්දැකීම කියපන් බලන්න?එහෙම සැප දෙනවා නම්, උඹේ මොළෙත් දන්නවා නම් මෙකි ටොක්සික් කියලා එතනම තේරුම තියෙනවා ඇයි සැප දෙන්නේ කියල. උඹව දිගින් දිගටම abuse කරන්න පුළුවන් කමට දෙන කැරට් අලයක් තමා sex වලින් දෙන සැප කියන්නේ. මොකද ඒ දේ නිසා උඹ දාලා යන්නේ නෑ. උඹේ low self-esteem එක නිසා තවත් එතනම ඉන්නවා. ඒ සැප තමා සැප කියල හිතාගෙන.
congratualtions, you are in a trap![]()
,


