Wife's Dress

උබලගෙ කෙල්ලො හරි

  • කැමතී

    Votes: 152 68.2%
  • අකමැතී

    Votes: 71 31.8%

  • Total voters
    223

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    අඩෝ උබට ඔච්චර පෙන්නන ආසනම් උබේ ගෑනිට ඔය ඇඳුම් අන්දලා අපිට බලන්න ෆොටෝ දාපන්...උබේ ආසාවත් ඉෂ්ට වෙනවා නේ...අපි එළකිරි කොල්ලෝ විදිහට උබලට උදව් කරන්න කැමතියි...:):)
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අපි ආදරය කරන කාලෙ එහෙමත් නැත්තම් බැදපු අලුත අපි කැමති නෑ වෙන කවුරුවත් අපේ කෙල්ල දිහා බලනවට ඒක නිසයි අපි පොඩි පොඩි නීති රීති දාන්නෙ දිගට අදින්න එපා අරව මේව කියල
    ඒත් කාලයත් එක්ක එයා ගැන තියෙන විස්වාසය අපේ හිතේ වැඩි වෙනව ඒ වගේම මට ලස්සන වයිප් කෙනෙක් ඉන්නෙ කියල අනිත් අයට පෙන්වන්න උත්සහ කරනව ඒකෙ ප්‍රතිපලයක් තමා ඔය
     
    • Like
    Reactions: awjas2621

    sanumadu

    Well-known member
  • Dec 13, 2008
    706
    514
    93
    අපි ආදරය කරන කාලෙ එහෙමත් නැත්තම් බැදපු අලුත අපි කැමති නෑ වෙන කවුරුවත් අපේ කෙල්ල දිහා බලනවට ඒක නිසයි අපි පොඩි පොඩි නීති රීති දාන්නෙ දිගට අදින්න එපා අරව මේව කියල
    ඒත් කාලයත් එක්ක එයා ගැන තියෙන විස්වාසය අපේ හිතේ වැඩි වෙනව ඒ වගේම මට ලස්සන වයිප් කෙනෙක් ඉන්නෙ කියල අනිත් අයට පෙන්වන්න උත්සහ කරනව ඒකෙ ප්‍රතිපලයක් තමා ඔය

    :yes::yes::yes:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    තමාගේ හා බිරිඳගේ කැමැත්ත මත කැමති ඕනෑම ඇදුමක් ඇදීම වරදක් හෝ මානසික ලෙඩක් නොවේ. නමුත් කොට සායක් හෝ කලිසමක් ඇඳි කතක් දුටු විට කජ්ජ බිලින් වී ඇය වෙසගනක්යයි සිතන මිනිසුන්නම් මානසික ලෙඩුන් බව මාගේ මතයයි.
     
    Gini Deyya

    Banned
    Aug 21, 2014
    62
    10
    0
    Kusuma Walatara ekka
    ජොනී බට්ට;20041761 said:
    තමාගේ හා බිරිඳගේ කැමැත්ත මත කැමති ඕනෑම ඇදුමක් ඇදීම වරදක් හෝ මානසික ලෙඩක් නොවේ. නමුත් කොට සායක් හෝ කලිසමක් ඇඳි කතක් දුටු විට කජ්ජ බිලින් වී ඇය වෙසගනක්යයි සිතන මිනිසුන්නම් මානසික ලෙඩුන් බව මාගේ මතයයි.

    ජොනී බට්ටා........... මාරාන්තිකයි........පෑගුනොතින්.......හුකා තමයි :shocked:
     
    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    උබේ ගැනී උබට පෙන්න විතරක් කොටට අදිනවා නම් කමක් නැ.. මොකදටද බන් උබේ ගැනී වෙන උන්ගේ මොලවල් කර කරන්න යන්නේ.. ??
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ජොනී බට්ට;20041761 said:
    තමාගේ හා බිරිඳගේ කැමැත්ත මත කැමති ඕනෑම ඇදුමක් ඇදීම වරදක් හෝ මානසික ලෙඩක් නොවේ. නමුත් කොට සායක් හෝ කලිසමක් ඇඳි කතක් දුටු විට කජ්ජ බිලින් වී ඇය වෙසගනක්යයි සිතන මිනිසුන්නම් මානසික ලෙඩුන් බව මාගේ මතයයි.

    :yes::yes:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    උබේ ගැනී උබට පෙන්න විතරක් කොටට අදිනවා නම් කමක් නැ.. මොකදටද බන් උබේ ගැනී වෙන උන්ගේ මොලවල් කර කරන්න යන්නේ.. ??

    :yes:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මෙික ලංකාව..තමන්ගේ බිරිදගේ,කෙල්ලෙගේ සරිරය ස්වාමියා පමනක් කාමරේදි දුටුවාම ඇති ,ඔය ඇදුමි නිදන කාමරෙ විතරක් අන්දලා බලාගන්න,ලොකයා ඉදිරියේ,වැඩිහිටි ඉස්සරහ,පාරෙදි නැතුව.ඇයව ලැජ්ජාවට,බියට:අවමාන,අපහසට ලක් කරන්න එපා,ඔයාට බිරිදගේ ලස්සන හැමොටම පෙන්න ගන්න අවශ්‍ය නමි විනිත,හොද ගතිගුන,චාමි සරල බව පෙන්වන ඇග වැසෙන දිග මල් මොස්තර සහිත ඇදුමක් අන්දා ප්‍රදර්සනය කරන්න..එවිට ඇය දෙස බලන්නෙ ගෞරව විදියටයි,වැදගත් විදියටයි,හොද බිරිදක් විදිහටයි.කොට කලිසම බිකනි ඇද ගත්ත ඇය දෙස බලන්නෙ කාම හැගිමි රකුසු බැල්මයි,ඇගේ සුදු සම,සරිර අවයවයි,ඇයව උදුරගන්නද උත්සහ කරයි..ඇයගේ ආරක්ෂාවට තර්ජනයක්,රිස්ක් එකක්..වැදගත් ඇය දෙස අපහසයින් බලයි,අහක බලය,ලැජ්ජා වෙය,ගැහැනියක්,පිරිමියෙක් විලි වහගන්න,වැරදි ක්‍රියා.. වලින් මිදෙන්න නමි ලැජ්ජා,බය,දේව ධර්ම දැනගෙන සිටිය යුතුයි.එවිට පවින්,විපාක වලින් මිදේ,අනෙක් අයද මිදෙයි..දැන් නැති වෙිගෙන යන්නෙ ලැජජා බයයි..වැදගත් පවුල්වල වැදගත් ගැහැනු ලමයි ඔය ඇදුමි අදින්න තියා,බදින්න කලින් පස්සෙවත් අදින්නැහැ..විලි වසාගැනිම සංස්කෘතික,බුද්ධිමත් මිනිසුන් සිටින රටක ගතිගුන වලින් එක ලක්ශනයක්ය,අවාසනාවට මෝඩකම වැඩිවෙිගෙන යයි..ඒත් ඒ අසරන කෙල්ල උබ වෙනුවෙන් අකමැත්තනේ හරි එය කලොත්,ඇයව වෙන්දාට වඩා අාරක්ෂා කල යුතුයි,මන්ද අපේ වටෙි සිටින්නෙ හොද මිනිස්සු නෙවෙ වෙනස් වන සිත සහිත මිනිස් වෙසින් සිටින රකුසන්ය.අපි දැන් සිටින්නෙ ගල් යුගය කැලැ යුගය නෙවෙි,ඒ කාලවල කැලාවල ගැනු ඇදුමි නැතුවත් හිටියා..ඒත් දැන් එහෙම නොවෙි බුදධිමත්ව හිතලා පරිස්සමින් ක්‍රියා කරන ජිවත් වන,බුද්ධිමත් අයගේ අපහස වලින් බෙිරිලා, බුද්මත් කපටින් සිටින උන්ගෙන් බෙිරෙන්න දගලන යුගයකයි.යමක් වුවෝත් සදකාලික දුක,අපහස,විපාක............:no::rolleyes::yes:

    https://www.facebook.com/AAmbalangoda/photos/?tab=album&album_id=956310361060841

    :yes::yes:
     
    Last edited:

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,179
    367
    83
    Kurunegala

    ++++
     
    "මෙික ලංකාව" :yes::yes: අනිවාර්යෙන්ම, ඒක තමයි මෙතන තියන ප්‍රශ්නය. මේ ප්‍රශ්නයට පිළිතුර ශ්‍රී ලංකීක ජනතාවගේ පුහු ආකල්ප සහ අසහනකාරී හැගීම් කෙමෙන් කෙමෙන් තුරන්කිරීම විනා තම බිරිදට බුර්කාවක් පෙරවීම නොව. ගැහැනියක් කොටට තියා දිගට ඇදන් සිටියත් දුෂණයට ලක්වන රටක් මේක, එම ක්‍රියාවන් දිනෙන් දින වැඩි වනවා මිස අඩු වීමක්නම් මා දකින්නේ නැත. මේ නිසා අනාගතයේදී කාන්තාවකට බුර්කාවක් පොරවගෙනවත් පාරක යාමට බැරි තැනක් ඇති වනවා ඇත. එම නිසා මෙයට එකම විසදුම මා කලින් කී කාරණය පමණ. වැරදීමකින් හෝ කාන්තාවකගේ ඇග පසග පෙනුනොත් "ඒකිට ඇම්ම, අසහනේ, වේසි" කියන මිනිසුන් පිරිසක් ජීවත් වන රටක සංස්කෘතියකින් ඇති ඵලය කුමක්ද?? එපමණක් නොව ලස්සන ඇග පසගක් හිමි කාන්තාවක් කොපමණ රෙදි පොරවාගෙන සිටියත් බහුතරක් ලාංකිකයන් සිතන්නේ "පට්ට කද, පට්ට තන් දෙක, එල පුක" වැනි අසහන කාරී සිතුවිලි බව අමුතුවෙන් කිව යුතු නැත. මේ අසහනය ක්‍රමක් ක්‍රමයෙන් සුව කල යුතුය.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ජොනී බට්ට;20046290 said:

    ලොල්...:rofl: සිරි ලන්කන් ඇමෙරිකන් ඩ්‍රීම් ස්ටාර් කෙනෙක් ද ඔයා? :rofl: ලංකාවේ විතරක් නෙමෙයි බන් ස්ත්‍රී දූෂණ වෙන්නේ....උබල කතා කරන්නේ හරියට ලංකාවේ විතරක් වෙනවා වගේ මෙව්වා....උබලට තියෙන්නේ ඇමෙරිකන් මානසිකත්වය...ඉන්නේ ලංකාවේ ඒ වුනාට...හිතින් ජීවත් වෙන්නේ ඇමෙරිකාවේ...:yes:

    අමෙරිකාවේද ලංකාවේද කියල වෙනසක් නැහැ ස්ත්‍රී දූෂණ වෙන්න...කොයි රටේ, කොයි ඇඳුම ඇන්දත් එක වෙනවා..ඇමෙරිකාවේ කොච්චර හෙළුවෙන් ඉන්න නියුඩ් බීච් තිබ්බත්, ගෑනු කොටට ඇඳන් ගියත් ස්ත්‍රී දූෂණ, අපචාර, බාල අපචාර සිද්ද වෙනවා...ඕක මේ ලංකාව සංස්කෘතියක් බදාගෙන ඉන්නවා කියල වෙන දෙයක් නෙමෙයි...:rofl:

    ඉතින් හෙළුව පෙන්නුවා කියල මිනිස්සු වෙනස් කරන්න බැහැ..උබ කියන්නා වගේ අපේ සංස්කෘතිය පැත්තක දාල ගෑනු පුළුවන් තරම් හෙළුවෙන් පාරේ ගියා කියල ඔය කියන ආශාවල් අඩු වෙන්නෙත් නැහැ...:rolleyes:

    ඇමෙරිකාවේ කොච්චර වැල ෆිල්ම් හදනවද? ඒවා හදන්නේ කාටද? උන්ටම තමා....උන් සල්ලි හම්බ කරන්නෙත් උන්ගේම මිනිස්සුන්ගෙන්..නැතුව ලංකාවේ අපෙන් නෙමෙයි...ඉතින් ඕක තමා ඇත්ත....උබ කියන විදිහට ගෑනු ඇමෙරිකාවේ කොටටයි, හෙලුවෙනුයි ඉන්න විදිහට මිනිස්සු හරි ඕපන් වෙලා, වැල බලන්නෙත් නැති තරම් හොදට හැසිරෙන්න එපයි...:rofl:

    මම නම් කියන්නේ ඇමෙරිකාවේ ඉන්න ඕනේ නම් ඇමෙරිකාවේ යන්න ඕනේ..ලංකාවේ ඉදන් ඇමෙරිකාවේ ඉන්නවා කියල හීන ලෝක වල ජීවත් වෙන්නෙපා බන්...ගෑනු බුර්කා අදින්න කියල නෙමෙයි කියලා තියෙන්නේ....වැදගත් විදිහට අදින්න කියල...අනේමන්ද උබේ මානසිකත්වේ මොකක්ද කියල වැදගත් විදිහට අදින්න කිව්වම බුර්කාව කෙලින්ම මතක් වෙන්නේ...:rolleyes::rolleyes:
     
    • Like
    Reactions: SpartacusSL

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    අපි ආදරය කරන කාලෙ එහෙමත් නැත්තම් බැදපු අලුත අපි කැමති නෑ වෙන කවුරුවත් අපේ කෙල්ල දිහා බලනවට ඒක නිසයි අපි පොඩි පොඩි නීති රීති දාන්නෙ දිගට අදින්න එපා අරව මේව කියල
    ඒත් කාලයත් එක්ක එයා ගැන තියෙන විස්වාසය අපේ හිතේ වැඩි වෙනව ඒ වගේම මට ලස්සන වයිප් කෙනෙක් ඉන්නෙ කියල අනිත් අයට පෙන්වන්න උත්සහ කරනව ඒකෙ ප්‍රතිපලයක් තමා ඔය

    මේක තමා සිද්දිය...:yes::yes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අනේ මන්දා වදයක් වෙනවා බාගෙට පේන අනං මනං ඇඳන් ගියහම :frown::frown: ඊට පස්සේ තනියම උනත් කොහෙවත් යවන්න බැරි තත්වයක් එනවා ( දැනටත් ඒකෙ වෙනසක් නෑ ) ලංකාවේ පුක, ගෙඩි පේන්න ඇන්දම ගොඩක් උන් හිතන්නේ ඒකිට මෝල් අමාරුව නැත්තම් ඇරගන්න ආසාව කියලා නේ .. අපිට මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් කරන්නත් බෑ.. දැක්ම වෙනස් කරන්නත් බෑ .. හැබැයි කරන්න පුළුවන් හොඳම දේ ගෑනිට විනීතව එළියේදී අඳින්න කියන එකයි .. ගෙදර නම් හෙළුවන් උන්නත් මට නං කමක් නෑ .. ඒක එයාගේ නිදහස :P:P:P
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    gani me vage nam shape, nathnam gala penvala vadak na ban
    945011_244384832370131_535223928_n.jpg