WIFI රවුටරේට ඇන්ටනාවක්.

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    Dialog S10 රවුටර්වලට හොදට සිග්නල් අදින outdoor ඇන්ටනා ගන්න තියෙන්නේ කොහොද? Use කරන අයගේ අත්දැකීම කියාගන යමු බලන්න.
    එක සිග්නල් කට්ටයි මේ අලුත් රවුටරේට අහුවෙන්නේ. :no:
    Dialog $10 eka gatte ayi? oka return karath un refund karanne naa, B310/B312 ekak ganin.
     
    • Like
    Reactions: podiya22