wifi වලින් කළහැකි සුපිරි වැඩ 2

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    wifi වලින් කළහැකි සුපිරි වැඩ 2

    කොහොමද ඉතින් මචන්ලා,:lol: කලින් ලිපියේදී වුනු පොරොන්දු ටික ඉඩ ලැබෙන ලැබෙන විදියට ඉටු කරල දෙන්නම්;);)
    අලුතින් එකතුවන කස්ටිය wifi වලින් කළහැකි සුපිරි වැඩ කියවල එනවනම් ගොඩක් හොදයි;)

    හරි කතාවට එමුකො ඉතිං,:lol: අද මං කියල දෙන්නම් IP Webcam සමගින් ඔයාගේ ෆෝන් Wireless cam එකක් විදියට Skype සමග භාවිතා කරන්නේ කොහොමද කියලා.

    හරි මෙන්න මෙහෙමයි කරන්නේ...

    මුලින්ම IP Webcam ඔයාගේ පරිගණකය සමග connect කරගන්න. දැන් main window එකේ video chat drivers ටැබ් එකට ගිහිල්ලා. අවශ්‍ය මෘදුකාංගය Download කරගන්න, මෙතිනින් download කරගන්න පුළුවන්

    හරි දැන් එක install කරලා open කරගන්න. open වන window එකේ IP Address එක, user name/password, video size ආදිය නිවැරදිව ලබා දී Auto detect මත click කරන්න

    AhrcYtc.jpg


    දැන් වඩේ හරි කියල messege Box එකක් ඒවි;). එක ok කරලා skype open කරගන්න

    Ru75tS6.jpg


    Menu bar එකෙන් tools --> Option ගන්න

    ESl5mag.jpg


    open වන window එකෙහි video settings ටැබ් එක click කරනන

    dAr30xj.jpg


    දකුණු පස ඇති Webcam settings මත click කරන්න

    iVyhPE4.jpg


    open වන window එකේ IP Address එක, user name/password, video size ආදිය නිවැරදිව ලබා දී Auto detect මත click කරන්න

    0Iyqg8j.jpg


    camera එක detect වූ පසු පහත message Box එක ඒවි

    wKQBrXn.jpg


    camera එක connect වූ පසු පහත ආකාරයට දිස්වේ.

    4tWHYE7.jpg

    කොහොමද වැඩේ ගොඩ නේද? :lol::lol::lol:

    එහෙනම් මීලග පාඩමින් ඔයාලව ඉක්මනින්ම හමුවෙන්නම්. තව කරන්න වැඩ තියනවනේ ;););)

    ඔබට ජය!!;);)