wifi වලින් කළහැකි සුපිරි වැඩ

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    machan compute 1t ip 1 gahuwama connect wen nehe ,,?

    ඉස්සෙල්ල චෙක් කරන්න ඔයාගේ computer එකෙන් හදපු වයිෆයි hotspot එක ෆෝන් එකත් එක්ක හරියට connect වෙලාද කියලා(hotspot කරන්න මේ වගේ software එකක් භාවිතා කරන්න, http://www.elakiri.lk/forum/showthread.php?t=1701098)

    type කරපු IP එක හා Port Number එක හරිද බලන්න(port 8080)

    එහෙමත් හරියන්නේ නැත්නම් ෆෝන් එක restart කරල try කරන්න. බය නැතුව try කරලා බලන්න වරදින්න තියන ඉඩකඩ ඉතාම අඩුයි

     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    maath kala baluwa
    habai mage video ekanam mobile eken pc ekata enne godak delay vela

    ඔව් පැහැදිලිවම delay එකක් එනවා, ඒ නිසා තමයි මං කලින්ම සදහන් කලේ මෙය රැහැන් රහිත ජාලයක් බවත්, ලොකු quality එකක් සහිතව video resolution එකක් නොදිය යුතු බවත් :rolleyes::rolleyes: