supiri wadak machan...
WC121129 Active member Dec 22, 2012 916 114 43 Sep 27, 2015 #43 machan compute 1t ip 1 gahuwama connect wen nehe ,,?
NK123 Well-known member Jul 29, 2015 24,339 2,771 113 Colombo Sep 27, 2015 #45 maath kala baluwa habai mage video ekanam mobile eken pc ekata enne godak delay vela
Naradapathum Well-known member Feb 7, 2012 4,021 1,107 113 වැල ගහේ Sep 27, 2015 #46 WC121129 said: machan compute 1t ip 1 gahuwama connect wen nehe ,,? Click to expand... ඉස්සෙල්ල චෙක් කරන්න ඔයාගේ computer එකෙන් හදපු වයිෆයි hotspot එක ෆෝන් එකත් එක්ක හරියට connect වෙලාද කියලා(hotspot කරන්න මේ වගේ software එකක් භාවිතා කරන්න, http://www.elakiri.lk/forum/showthread.php?t=1701098) type කරපු IP එක හා Port Number එක හරිද බලන්න(port 8080) එහෙමත් හරියන්නේ නැත්නම් ෆෝන් එක restart කරල try කරන්න. බය නැතුව try කරලා බලන්න වරදින්න තියන ඉඩකඩ ඉතාම අඩුයි
WC121129 said: machan compute 1t ip 1 gahuwama connect wen nehe ,,? Click to expand... ඉස්සෙල්ල චෙක් කරන්න ඔයාගේ computer එකෙන් හදපු වයිෆයි hotspot එක ෆෝන් එකත් එක්ක හරියට connect වෙලාද කියලා(hotspot කරන්න මේ වගේ software එකක් භාවිතා කරන්න, http://www.elakiri.lk/forum/showthread.php?t=1701098) type කරපු IP එක හා Port Number එක හරිද බලන්න(port 8080) එහෙමත් හරියන්නේ නැත්නම් ෆෝන් එක restart කරල try කරන්න. බය නැතුව try කරලා බලන්න වරදින්න තියන ඉඩකඩ ඉතාම අඩුයි
Naradapathum Well-known member Feb 7, 2012 4,021 1,107 113 වැල ගහේ Sep 27, 2015 #47 NK123 said: maath kala baluwa habai mage video ekanam mobile eken pc ekata enne godak delay vela Click to expand... ඔව් පැහැදිලිවම delay එකක් එනවා, ඒ නිසා තමයි මං කලින්ම සදහන් කලේ මෙය රැහැන් රහිත ජාලයක් බවත්, ලොකු quality එකක් සහිතව video resolution එකක් නොදිය යුතු බවත් :rolleyes:
NK123 said: maath kala baluwa habai mage video ekanam mobile eken pc ekata enne godak delay vela Click to expand... ඔව් පැහැදිලිවම delay එකක් එනවා, ඒ නිසා තමයි මං කලින්ම සදහන් කලේ මෙය රැහැන් රහිත ජාලයක් බවත්, ලොකු quality එකක් සහිතව video resolution එකක් නොදිය යුතු බවත් :rolleyes:
andrewsmith Member Feb 26, 2011 2,839 136 0 issara kotahena den gampaha pette Sep 27, 2015 #50 patta machn
prashan3000 Well-known member Apr 10, 2011 3,923 1,004 113 Sep 27, 2015 #52 Good Post.......................
sudathmadusanka Well-known member Jul 12, 2011 4,663 545 113 Sep 27, 2015 #55 Android vitharada app eka athiyenne.... WP walata nadda...
ayanthamaxi Well-known member Apr 2, 2010 6,669 970 113 Mawanella Town Sep 27, 2015 #56 maxxa kolla wadak 7+
kmc madushan Well-known member Feb 20, 2011 23,883 2,103 113 LK Sep 27, 2015 #58 good post machan +12
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Sep 27, 2015 #59 පට්ට හොයා හොයා හිටපු එකක් රේප් +7