wifi වලින් කළහැකි සුපිරි වැඩ

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ElZ but meka wifi walin witharaimai device 2kama connect karanna pluwan :cool:

    video එකක්නේ බං transmission එක fast උනේ නැත්නම් වඩේ චා වෙනවා. එකයි ලොකුම අවුල. data cable ගත්තම වැඩිය දුර බෑනේ. bluetooth ස්ලෝ වැඩියි. ඕකයි කෙස් එක.;)
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    adee ube threads danui bn dakke
    patta bullet ekakne uba mula idan okkoma threads tika balanna one
    thanks kollo !
     

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    කොහොමද මචන්ලා:lol: අදනම් කියලදෙන්න රත්තරං වගේ වටිනා දෙයක්. කියවල ඉවරවෙද්දි තේරෙයි :shocked:
    හරි මචන් මේකයි සීන් එක, මං කලින් පොස්ටුවේ කිව්වනේ wifi hotspot එකකින් ගොඩක් වැඩ ගන්න පුළුවන් කියල. අද ඉදං වැඩ පෙන්නන්ම් ටිකෙන් ටික, හරි කලින් ලිපිය මෙන්න කියවපු නැති අය කියවලම එන්නකෝ wifi hotspot

    අද අපි බලමු කොහොමද ඔයාලගේ ෆෝන් එක අල්ලනෙවත් නැතුව ෆොටෝ ගන්නේ වීඩියෝ කරන්නේ කියල. බයවෙන්නෙපා මේක හැකින් නෙවේ:lol::lol::lol: ඒ විතරක්ද skype එකට wireless cam එකක් විදියටත්:eek:. ඔයාගේ wifi range එක ඇතුලත ඕනෙම තැනක ෆෝන් එක රදවලා ෆොටෝ ගන්න පුළුවන් computer එකෙන්, දැන් තේරෙනවනේ එන්න හදන්නේ මොකාටද කියල:P

    වැඩ පටාන් ගමු!
    app එකේ නම තමයි IP Webcam එක මුලින්ම ඔයාගේ android device එකට මෙතනින් ඉන්ස්ටෝල් කරගන්න

    කලින්ම කියන්න ඕනේ මේ මේ මෘදුකාංගය internet එක හරහා වගේම wifi range එකක් හරහා වුවද ක්‍රයාත්මක කල හැක.:rofl: පස්සේ දවසක internet එක හරහා කරන හැටි කියල දෙන්නම් :lol::lol:

    හරි දැන් app එක ඕපන් කරගන්න, හරි දැන් Local broadcasting එකට යන්න.

    nb5VmLB.png


    දැන් ඉස්සෙලම අපි අපිටම කියල ලොගින් එකක් හදාගන්න ඕනේ:nerd:, login/password දෙන්න

    1zZhAxk.png


    W9KE6om.png


    දැන් ආයෙත් මුලට ඇවිත් video preferences එක දෙන්න

    JMLuVVr.png


    video resolution එක ඔයාට අවශ්‍ය කොලිටියට හදාගන්න(මෙය රැහැන් රහිත ජාලයක් බැවින් මං නම් අනුමත කරන්නේ 640X480 resolution එකයි:P)
    photo resolution එක දෙද්දී මචන් ඔයා front cam එකත් use කරන්න හිතන් ඉන්නවනම් front cam එකේ උපරිම resolution එක දෙන්න:nerd:, back cam එක විතරයි නම් 4න් එකේ උපරිම resolution එක දෙන්න:nerd:

    an3se5H.png


    හරි 4න් එකේ settings නම් හදල ඉවරයි:lol:. දැන් පහලම තියන start server දෙන්න:lol:

    of5nUmP.png


    දැන් ඔයාගේ cam එක ඕපන් වෙයි ඒ වගේම පහලින් IP Address එකක් දිස්වේවි. එම IP address එක ඔයාගේ browser එකේ type කරලා enter කරන්න.

    dvwMoAB.png


    මේ app එක අවශ්‍යනම් Background run වෙන විදියට හරිගස්සන්නත් පුළුවන්:lol:. ඒ සදහා දකුණු පස ඇති action ටැබ් එක tap කරාම එන මෙනු එකෙන් run in Background එක දෙන්න

    BsyMNIr.png


    computer එකේ Browser එකේ IP Address එක ටයිප් කරල enter කරාම log වන්න user name / password අහවි

    R9LXZFh.jpg


    password එක save කරගාත්තානම් ලේසියි

    FyR8ZTU.jpg


    දැන් පහල තියන page එකට ඒවි.මේ page එකෙන් සෑහෙන වැඩ කොටසක් ඔයාට කරගන්න පුළුවන්:lol::lol:


    CcVUo2X.jpg


    හරි දැන් පහල screen shot එකේ විදියට flash කියන එකට යන්න.

    yTg4ys2.jpg


    දැන් screen preview එකක් ඒවි.

    පහත screen sot එක පෙන්වන කොටසෙන් කැමරාවෙන් සිදුකල හැකි කාර්යන් ඉටුකරගත හැක.

    A6fPI6Z.jpg


    01. ෆෝකස් කර ෆොටෝ ගැනීමට
    02. ෆ්ලෑෂ් ලයිට්ස් ඕන් කිරීමටත් ඔෆ් කිරීමටත්
    03. zoom කිරීමට
    04. back cam හා front cam අතර switch වීමට

    අදී තවත් දෑ සිදුකල හැකිය.:lol: තවත් ඕනේ නම් pro edition එකට යන්න google එකෙන් හොයාගන්න පුළුවන්:yes:
    take focus photo button එක වරක් click කිරීමෙන් ෆොටෝ ගත හැකි අතර තව තවත් ෆොටෝ ගැනීමට අවශ්‍ය නම් F5 pres කරන්න ( page එක refresh කරන්න)

    ගන්නා ලද ෆොටෝ video archive ටැබ් එකේ බලාගත හැක.

    yWIyH8B.jpg


    Skype භාවිතා කරන ඔබට wireless cam එකක් ලෙසින්ද මෙය භාවිතා කිරීමේ හැකියාව පවතී. ඒ සදහා video chat drivers ටැබ් එකට ගොස්. අවශ්‍ය මෘදුකාංගය Download කර දී ඇති උපදෙස් පිළිපදින්න :eek:

    තවම මේකේ ප්‍රයෝජන කතාකරල ඉවර නෑ:lol::lol:
    මීලගට බලමු VLC player එකට කොහොමද ගන්නේ කියලා
    හරි යන්න Other viewing Methods ටැබ් එකට

    ecmJ4Uz.jpg


    පහල screen shot එකේ highlight කරලා තියන path එකට යන්න.

    ocVhhNP.jpg


    මතක ඇතුව IP Address එක type කරලා /video කියල ටයිප් කරන්න අමතක කරන්න එපා.

    user name / password ඉල්ලාවි අර කලින් හදාගත්තු එක දෙන්න

    aH1OWRb.jpg


    දැන් play කරල බලන්න. ගොඩ නේද:lol::lol::lol:

    v8G35Ml.jpg



    හරි මේ app එකෙන් තව ගොඩක් වැඩ කරනගන්න පුළුවන් ඒවා ඉදිරියට;););)

    සැ.යු. මෙය 100%කම මා විසින් අත්හදා බලා ඉදිරිපත් කරන ලද එකක් බවත්, මීට සමාන තවත් මෘදුකාංග තිබිය හැකි බවත්, මා හුදෙක් උත්සහ කරන්නේ ඔබට මෙවැනි දෑ කිරීමට අත්වැලක් හා මගපෙන්වීමක් ලබාදීමටත් පමණක් බව සිහිතබාගනු මානාය.

    වැඩ රාජකාරි බහුල වුවත් ඉඩක් වෙන්කරගෙන මේ වගේ පොස්ට් මහන්සියෙන් ඔයාලට කියල දෙන්නේ සතෙකවත් ප්‍රතිලාභයක් නැතුවයි කෙලින්ම කියනවනම් සමහරු හිතන් ඉන්නේ කහනවට මේවා දානවා කියල, ඉතං එහෙම කරලා තව බැනුම් අහන්නත් වුවමනාවක් නැති හින්ද මේ පොස්ට් එකට ලැබෙන ප්‍රතිචාර අනුව ඊළග පාඩම ගෙන එන්නම්:rolleyes:


    හැමෝටම ජය!! ;);)

    patta ban
     

    Relativity

    Member
    Sep 18, 2015
    49
    6
    0
    mcn Mage weda karan ne mcn. IP eka dunnata "This webpage is not available" kiyala enawa witarai. Man Dialog 4G router eka use karanne.
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    mcn Mage weda karan ne mcn. IP eka dunnata "This webpage is not available" kiyala enawa witarai. Man Dialog 4G router eka use karanne.

    machine එකයි 4n එකයි දෙකම රවුටරේට කනෙක්ට් වෙලාද කියලා බලන්න, IP address හරියට ටයිප් වෙලාද කියලා බලන්න අයෙත් ත්‍රෙඩ් එකත් එක්කම පියවරෙන් පියවර කරන්න. වරදින්න තියන ඉඩකඩ ගොඩක් අඩුයි, හරියන්නේ නැත්නම් එකත් කියන්න