මට ගෙදරට Wifi Camera System එකක් හයි කරගන්න ප්ලෑන් එකක් තියෙනවා. දැනටමත් Subject එකේ Expert අය මේකෙ ඇති කියලා හිතිච්ච නිසා තමා මේකෙ දැම්මෙ.
* ගත්ත තැන් සහ ගනන්
* NVR එකක් නැතුව පාච්චි කරන එකද, නැත්නම් NVR එකක් එක්ක පාවිචි කරන එකද හොද?
PS : AliExpress එකෙත් කැමරා දැක්කා, ගන්නවද කියලා Idea එකක් නැති නිසා තමා මේකෙ දැම්මෙ